Watch Trailer

Cobra Kai (2018) [S01 : E08] Sinhala Subtitles | මොකක්ද මිස්ටර් මියාගිගෙ කරාටේ කියන්නෙ? [සිංහල උපසිරැසි සමඟ]

මේ කොටස ගැන කෙටියෙන් කිව්වොත් මිටියාවත් තරඟය සඳහා කෝබ්රා කායි ඩෝජෝ එකේ සිසුන්ව ජොනී තදින් පුහුණු කරන්න පටන් ගන්නවා. එයාලව වාහන සුන්බුන් තිබෙන තැනකට එක්කන් ගිහින් තරඟාවලියට මුහුණ දීමට අවශ්‍ය දැඩි බව ඉස්මතු කරන එක තමයි ජොනීගේ අරමුණ වෙන්නෙ. මේ අතර වාරයේ ජොනීගෙ පුතා, රොබීට ඒකාග්‍රතාවය ගැන පුහුණුවක් ඩැන…

මේ කොටස ගැන කෙටියෙන් කිව්වොත් මිටියාවත් තරඟය සඳහා කෝබ්රා කායි ඩෝජෝ එකේ සිසුන්ව ජොනී තදින් පුහුණු කරන්න පටන් ගන්නවා. එයාලව වාහන සුන්බුන් තිබෙන තැනකට එක්කන් ගිහින් තරඟාවලියට මුහුණ දීමට අවශ්‍ය දැඩි බව ඉස්මතු කරන එක තමයි ජොනීගේ අරමුණ වෙන්නෙ. මේ අතර වාරයේ ජොනීගෙ පුතා, රොබීට ඒකාග්‍රතාවය ගැන පුහුණුවක් ඩැනියෙල් දෙනවා. හරියට මිස්ටර් මියාගි ඩැනියෙල්ට දුන්නා වගේම. රොබී මුලින් නරක වැඩ කළත්, ඩැනියෙල් මුණ ගැහුනට පස්සෙ එයා ඒවගෙන් ඈත් වෙලා සාමාන්‍ය කෙනෙක් විදියට ජීවත් වෙන්න පටන් ගන්නවා. ඩැනියෙල්ගෙ කරාටෙ පිළිවෙතත් රොබීට ලොකු රුකුලක් වෙනවා. වැඩිය දෙයක් කියන්න යන්නෙ නෑ. මේ කොටස බැලුවම වෙන්නෙ මොනාද කියලා දැනගන්න පුළුවන් වෙයි. එහෙනම් මේකෙ අවසන් කොටස් දෙකත් මේ වගේම රසවිඳින්න කියලා ඉල්ලන ගමන්ම, අද කොටසත් බලන්න ආරාධනා කරනවා.

 


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

9,955 downloadsDownload Cobra-Kai-S1-E8-2018.zip24 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

9,955 downloadsDownload Subtitles24 KB

12 comments

  1. සසිඳු කවීශ ගමපතිරණ

    Elama Ilaga kotas 2th ikmanata demu!

  2. Hashan M. Priyadarshana

    Thank you bro

  3. Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  5. kelumchathuranga

    thanks

  6. Achi

    Thanks ❤️

  7. Mr.pamz

    Thanks bro

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. MAALnath

    Thanks ....................good luck ........................

  10. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  11. Binuka Mihiran

    උපසිරැසියට බොහොම ස්තූතියි Good Luck.... ❤️️❤️️❤️️

  12. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.