Watch Trailer

Supernatural [S14 : E17] Sinhala Subtitles | නික්ගෙ කූට උපාය! [සිංහල උපසිරැසි සමඟ]

සුපර්නැචුරල් කතාමාලාව පහළොස්වැනි කතාසමයෙන් අවසන්? පසුගිය කොටසින් පසුගිය සතියෙ වෙච්ච දේ ගැන කියනවනම් අයෝවාවල පෝක් නගරයෙ තියෙන කැලෑවක හිටිය රාක්ෂයෙක් වටා තමයි කොටස ගෙවිලා තිබුනේ. පාකර් කියලා පවුලක් පෝක් නගරයේ තිබුණු කැලෑවක මුල් සුදු ජාතික පවුල විදිහට පදිංචි වෙලා කැබින් එකක් එහෙම හදාගෙන ඉදලා තියෙනවා.…

සුපර්නැචුරල් කතාමාලාව පහළොස්වැනි කතාසමයෙන් අවසන්?

පසුගිය කොටසින්

පසුගිය සතියෙ වෙච්ච දේ ගැන කියනවනම් අයෝවාවල පෝක් නගරයෙ තියෙන කැලෑවක හිටිය රාක්ෂයෙක් වටා තමයි කොටස ගෙවිලා තිබුනේ. පාකර් කියලා පවුලක් පෝක් නගරයේ තිබුණු කැලෑවක මුල් සුදු ජාතික පවුල විදිහට පදිංචි වෙලා කැබින් එකක් එහෙම හදාගෙන ඉදලා තියෙනවා. මේ අය මෙහෙ ඉන්න කාලෙදී ශීත කාලයක් උදාවෙලා මේ පවුලෙ අයට ජීවීතෙ බේරගන්න බැරි වෙලා තියෙනවා පවුලේ එකම සාමාජිකයෙක් හැරුනම. හෙන්රි කියන වැඩිමහල් පුතා බේරිලා තිබුනේ තමන්ගේ පවුලෙ අයගේ මස් අමුවෙන් කාලා. පස්සෙ මිනිහා වියරු වැටිලා හැම එකාගේම අමුවෙන් මස් කන්න පටන් අරන් තියෙනවා. මේක නතර කරන්න කියලා හිතාගෙන තමයි ඒ කාලේ හිටිය පැරැන්නෝ මේ හෙන්රිට ශාප කරලා තිබුනේ. ඇතිවෙලා තිබ්බ අධික කුසගින්න නිසාම කැලෑවට එන මිනිස්සුන්ව මරාගෙන කාලා පස්සෙ එයා රාක්ෂයෙක් බවට පත්වෙලා තියෙන්නෙ. ඉතින් මේ ගැන නතර කරන්න තමයි සෑම් වගේම ඩීන් දෙන්නා ගියෙ ජැක්ච දාලා. මොකද ජැක්ට එයාගෙ බලයන් ලැබුණු මුල් කාලෙදී ඒවා පාවිච්චි කරන්න ගිහින් ජීවීත හානිත් සිද්දවුනා. කොහොම හරි සෑම් වගේම ඩීන් දෙන්නා ඒ රාක්ෂයාගෙ ප්‍රශ්නය නම් විසදුවා.

සෑම් වගේම ඩීන් දෙන්නා දඩයමේ යන්න කලින් එයාලා ජැක්ට වෙනම රාජකාරියක් පවරලා ගියෙ. බංකරයට ඕන කරන බඩු ගේන්න යන්න කියලා. ජැක් ගිහින් තිබුනේ කලින් ජෝන් වින්චෙස්ටර් ආව 300 කොටස තුලින් දැකගන්න ලැබුණු ගැහැණු ලමයි දෙන්නා වගේම එලියට් කියන පිරිමි ළමයා වැඩ කරන කඩේට. සෑම් වගේම ඩීන් දෙන්නා රාක්ෂයො අල්ලන බව දැනගත්ත දවසෙ ඉදලා එලියට් සෑහෙන පිස්සුවෙන් වගෙ හිටියෙ. මේ නිසාම එලියට්ට ඕන වුනා ජැක්ව ආශ්‍රය කරලා දැන හදුනගන්න. මේ තුන්දෙනාගෙ ආරාධනාව ඇතුව මේ අයව මුණගැහෙන්න යන තැනේදී ජැක් තමන්ගේ හැකියාවන් මේ අයට පෙන්නන ගිහින් එතන හිටිය කෙල්ලො දෙන්නාගෙන් ස්ටේසි කියන කෙල්ලට අනතුරක් වෙලා ඒ තුන්දෙනා ජැක්ව පිළිකුල් කරන්න ගත්තා.

 

——
අද කතාවේ නම “Game Night”
අධ්‍යක්ෂණය: John Showalter
ලිව්වේ: – Meredith Glynn
විකාශනය වුනේ: 2019 අප්‍රේල් 04
මීලග කොටසින්: “Absence” | 2019 අප්‍රේල් 11

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

10,114 downloadsDownload Supernatural-S14-E17.zip47 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

 

Subtitles

10,114 downloadsDownload Subtitles47 KB

28 comments

  1. Sameera619

    Sub එකට බොහොම ස්තූතියි සහෝදරයා

  2. Supunkb

    sabata thnkkzz mcnnn elama

  3. SAjith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  4. Kanchana

    Thanx saho

  5. ravidu ishan

    Tnx mchn sub ekata ..!!

  6. suranuwan

    thanks bro...

  7. Djhasimax

    #Whiskey_cavalier TV series ekath sub karannako bro...

  8. Supunudana

    THANKS FOR YOUR EFFORT..

  9. Eranda Malith 2.0

    Thanks mcn

  10. Rumesh Asanka

    thank you

  11. Achi

    Thanks ❤️

  12. Ayesh Prashan

    Thank You

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. susanthasampath

    Ela

  15. sanjeewakbg

    Thanks bro...

  16. Deva 1

    Thanks bro

  17. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා..........!

  18. Rajitha Lakmal

    thank you brother

  19. KiDDY JAYz

    THNKSZ BN SUB EKTA..APU GAMAN DENWNE..JAYEN JAYAMA WEWA BISCOPE HAMOTAMA.

  20. Danuka0522

    Subata thanks bro

  21. D.Chamara

    bohoma sthuthi sahooo.....

  22. kent parker

    thanks

  23. Praveenginiwella

    Thanks

  24. Ara N Madhu

    Awankawama sthuthi may wedeta.... Hungaak aasawen balapu balana tv series ekak....umbata jaya malli....

  25. Sakunkaveeshwara

    AThthenma supiri aaaaaa

  26. Amila Mudalige

    Sub ekta Thanks

  27. Sajithlakshan

    thanks .............

  28. Sandarunimsara

    Sub ekata tnx bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.