Watch Trailer

Supernatural [S14 : E18] Sinhala Subtitles | ඇත්තටම මොකද වුණේ? [සිංහල උපසිරැසි සමඟ]

සුපර්නැචුරල් කතාමාලාව පහළොස්වැනි කතාසමයෙන් අවසන්? පසුගිය කොටසින් ප්‍රශ්න කිහිපයකට මුහුණ දීලා වින්චෙස්ටර් සහෝදරයෝ දෙන්නා එයාලගේ අම්මා වගේම ජැක් එක්ක එකතු වෙලා ඩීන් පොඩි කාලෙ කරපු සෙල්ලමක් කරන ගමන් රස කෑම ජාති කන ගමන් විනෝද වෙන්නයි හිටියෙ. ඒත් ඉතින් මේ අයට කවදාවත් සතුටක් කොයින්ද නේද?! මේ අය මේ දේවල්…

සුපර්නැචුරල් කතාමාලාව පහළොස්වැනි කතාසමයෙන් අවසන්?

පසුගිය කොටසින්

ප්‍රශ්න කිහිපයකට මුහුණ දීලා වින්චෙස්ටර් සහෝදරයෝ දෙන්නා එයාලගේ අම්මා වගේම ජැක් එක්ක එකතු වෙලා ඩීන් පොඩි කාලෙ කරපු සෙල්ලමක් කරන ගමන් රස කෑම ජාති කන ගමන් විනෝද වෙන්නයි හිටියෙ. ඒත් ඉතින් මේ අයට කවදාවත් සතුටක් කොයින්ද නේද?! මේ අය මේ දේවල් වලට ලැස්ති වෙද්දී නික් ඩොනටෙලෝගේ ගෙදරට ගිහින් එයට ඒන්ජල් කෙනෙක්ගේ වරමක් ඇතුල් කරලා ලූසිෆර් එක්ක සම්බන්ධ වෙලා ලූසිෆර් වගේම නික්ව ධාරකයා විදිහට එක්කාසු කරන විදිහ අහගෙන තියෙනවා. ඒකට නික්ට ජැක්ගේ ලේ ඕන කරලත් තියෙනවා. මේ නිසා නික් ලොකු රැවටීමක් කරලා එයාව බංකරේ ඇතුලට අරන් යන්න සලස්වලා ජැක්ගේ ලේ අරගත්තා මතක ඇතිනේ. ඉතින් ලේ අරගත්තට පස්සෙ එයා හැදුවේ ලූසිෆර්ව ආයෙ කැදවලා ධාරකයෙක් විදිහට එකතු වෙන්න. හැබැයි ජැක් ඒකට ඉඩ දුන්නේ නැහැ. ජැක් වෙනදා තවත් කෙනෙක්ට සලකන විදිහෙන් බැහැරව දරුණු විදිහට නික්ට පහර දුන්නා. මේකට මේරි ටිකක් විතර හිතේ අවුලෙන් හිටියෙ. මේරි හිතුවේ ජැක්ගේ මොකක් හරි අවුලක් තියෙනවා කියලා. හැබැයි ජැක් ඒක පිළිගන්න කැමති උනෙත් නැහැ. පැහැදිලිව ජැක්ගෙ අවුල වෙන මොකුත් නෙවෙයි ආත්මය විනාශ ක්ෂය වෙලා තියෙන එක නිසයි.

ඒ කාරනාව ගැන දැනගන්න ලැබෙන්නේ කෑස් ගමනක් ගිහින් තිබුනා මීට කලින් සීසන් එකක දකින්න ලැබුණු මිට කලින් දිවය ලෝකේ බොත්තමක් ඔබ ඔබා ඉදලා පෘතුවියට ආවට පස්සෙ සල්ලි වලට මිනිස්සුන්ව සුව කරන තවත් ඒන්ජල් කෙනෙක්ගේ උදව් ඇතිව ජෝශුවා මීට කලින් දෙවියන් එක්ක කතා කරන්න පාවිච්චි කරපු එක්තරා ආභරණයක් හොයන් ගියා. අදාළ ආභරණය හොයාගත්තත් කෑස් ඒකෙන් දෙවියන්ට කතා කලා. හැබැයි ඒකට පිළිතුරු දෙවියන්ගෙන් නම් ලැබුනේ නැහැ. එයා දන්නේ නැහැ ජැක් මේ වෙද්දී හැසිරෙන විදිහ ගැන. ජැක් මේරි එක්ක වාදයක ඉද්දි මේරිට මොකක්දෝ මන්දා දෙයක් වුනා. මේරි මැරිලා යන්න ඇතිද? එහෙම නැත්තම් කොහෙට හරි  අතුරුදහන් වෙන්න ඇතිද? ජැක් හැසිරෙන විදිහ එක්ක අද කොටස සැහෙන වෙනස් මාවතකට ලගා වෙනවා. මොකද වෙන්නෙ කියලා එහෙනම් බලලම ඉන්නකෝ.

තවත් පැය කිහිපයකින් උදාවන සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබලා සියළු දෙනාටම සුභම එකක් වෙන්නයි කියලා එක සිතින් ප්‍රාර්ථනා කරන ගමන් අදට මම සමු ගන්නවා. ජය!! ☀🙏

——
අද කතාවේ නම “Absence”
අධ්‍යක්ෂණය: Nina Lopez-Corrado
ලිව්වේ: – Robert Berens
විකාශනය වුනේ: 2019 අප්‍රේල් 18
මීලග කොටසින්: “Jack in the Box” | 2019 අප්‍රේල් 18

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

9,819 downloadsDownload Supernatural-S14-E18.zip60 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

චාමර සම්පත්

Subtitles

9,819 downloadsDownload Subtitles60 KB

20 comments

  1. bro chanuth

    Thanks Brooo,sub eka enakammai balan hitiye....

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. Rumesh Asanka

    thank you

  4. Kanchana

    Thanx saho

  5. Ayesh Prashan

    Thank You

  6. H_anuru

    Thank you

  7. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  8. Eranda Malith 2.0

    Thanks mcn

  9. suranuwan

    thanks bro.....

  10. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා....!

  11. DAVIN

    thanks bro

  12. YasasPerera

    thanks mchn..

  13. sanjeewakbg

    Thanks bro..

  14. Danuka0522

    Thanks broo

  15. D.Chamara

    bohoma sthuthi sahooo,.

  16. kent parker

    thanks

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Amila Mudalige

    Sub ekta Thanks

  19. Sajithlakshan

    thanks .............

  20. Sandarunimsara

    Sub ekata tnx bro