ඔන්න එහෙනම් සුපර්නැචුරල් දොලොස් වෙනි කොටස අරගෙන ආවා.. මාස එකහමාරකට විතර පස්සේ තමයි අපි මේ සුපර්නැචුරල් තුලින් හම්බවෙන්නේ ලොකු නිවාඩුවකට පස්සේ. ඒ වගේම ඔන්න ඊයේ ඉඳලා CW නාලිකාවේ සුපර්නැචුරල් විකාශය වෙන්නේ සදුදා දවසේ. මේ කතා මාලාව අවසන් වෙනකල් ඔන්න එහෙනම් සඳුදා තමා විකාශය වෙන්නේ. ඒ කියන්නේ අපිට පිටපත්…

ඔන්න එහෙනම් සුපර්නැචුරල් දොලොස් වෙනි කොටස අරගෙන ආවා.. මාස එකහමාරකට විතර පස්සේ තමයි අපි මේ සුපර්නැචුරල් තුලින් හම්බවෙන්නේ ලොකු නිවාඩුවකට පස්සේ. ඒ වගේම ඔන්න ඊයේ ඉඳලා CW නාලිකාවේ සුපර්නැචුරල් විකාශය වෙන්නේ සදුදා දවසේ. මේ කතා මාලාව අවසන් වෙනකල් ඔන්න එහෙනම් සඳුදා තමා විකාශය වෙන්නේ. ඒ කියන්නේ අපිට පිටපත් එන්නේ අඟහරුවාදා. ඉතින් එදා දවසෙම ගේන්න ෆුල් ට්‍රයි කරනවා. බැරි වුනොත් බදාදා අනිවාරෙන් දෙන්නම්. අද නම් ආව දවසෙම අරගෙන ආවා කොහොමහරි වැඩ රාජකාරි හෙන තොගයක් අස්සේ, එහෙම නොවෙන්න උදේ වරුවෙම ගේන්න තිබ්බා. හරි වැඩි කත ඕන නෑ හැරෙමු කතාව පැත්තට.
කලින් කොටසෙදි ඊටත් කලින් කොටසෙදි සෑම් සහ ඩීන්ගේ වාසනාව අහිමි වුන නිසා ඒක හොයාගෙන යනවා මැජික් පූල් ගහන තැනකට, ඔන්න එතනදි කොහොම හරි සෙල්ලම් කරලා කරලා ඩීන් සහ සෑම් වාසනාවේ දේවතාවියගෙන් අවසානේ වාසනාව ලබාගන්නවා. ඒ එක්කම දෙවියන්ව පරාද කරන්න ඉඟියකුත් ඇය මේ අයට දෙනවා. ඒ වගේම ඒ අතරතුරේ කෑස්ට කෝල් එකක් එනවා ජැක් ඉන්නවා කියලා. කොහොමහරි බැලුවම ජැක් ආයේ ඇවිල්ලා. ඒ ඇවිල්ලා ග්‍රිගරිලා මරලා හදවත් කනවා. ඒ ඔක්කටම හේතුව බිලී එයාව හිස් අවකාශේ මාස ගානක් දෙවියන් ඒ ලෝකෙන් යනකල් ආරක්ෂිතව තියාගත්ත නිසා. බිලී හදන්නේ දෙවියන්ව මරන්න ,ජැක්ට උපදෙස් දීගෙන එයා වැඩේ කරගෙන යනවා. අද කොටසින් බලාගන්න පුළුවන් කලින් කතා සමයක හිටපු තවත් චරිතයක්.. කවුද කියලා බලන්නකෝ එහෙනම්. ඒ අතරේ දෙවියෝ ලොකු සෙල්ලමක් ආයේ පටන් ගන්නවා, ඒ මොකද්ද කියලත් බලාගන්නකො. එහෙනම් ගිහින් එන්නම්. ලොකු ලිපි ලියන්න වෙලාවක් නෑ. එහෙනම් ජය වේවා..!!
___ ____
අද කතාවේ නම ” Galaxy Brain”
අධ්‍යක්ෂණය: Richard Speight Jr.
ලිව්වේ: Eric Kripke
විකාශනය වුනේ: 2020 මාර්තු 17
මීලග කොටස: Destiny’s Child | 2020 මාර්තු 23
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
9,440 downloadsDownload Supernatural-S15-E12.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
28 comments
Sureshkr
Charushika Thathsarani
Thnx
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්….
ඉක්මනටම සබ් එක අරන් ඇවිත්...sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
osanda
thanks bro sub ekt
pattm thiynw sub ekaAnonymous
Thank You
SupunTharaka
Thanks
suranuwan
thanks....
NuwandiSM
Tnx brother
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Sandaru Nimsara
Sub ekata tnx bro
Brothers435
Niyamai bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sachin a.
Elama bro.......
YasasPerera
thanks bro.. good job
Achi
තැන්ක්ස් බොක්ක සබ් එකට
S.A.S
bohoma sthutiy mithraya..
Anonymous
බොහොම ස්තූතියි සහෝ සබ් එකට ..!!
Anonymous
thanks bro...
ravidu ishan
Tnx mchn sub ekata ..jaya wewa !!
Pramukmili
Thanxx bro.................
Amila Mudalige
Sub ekata Thanks
umesh
thank you very much
PB
mata torrent link ekak dennako kawru hari
Supernatural Season 15 walalakshan
thanks .......................
Anonymous
උපසිරැසියටත් ලිපියටත් බොහොම ස්තූතියි සහෝ... ජය වේවා....❤️❤️
Anonymous
උපසිරැසියටත් ලිපියටත් බොහොම ස්තූතියි සහෝ... ජය වේවා....❤️❤️❤️
Anonymous
සුපිරි වැඩක්... උපසිරැසියටත් ලිපියටත් බොහොම ස්තූතියි සහෝ... ජය වේවා....❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S15 : E12] Sinhala Subtitles | කායා!! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/10/Supernatural-Season-15-Final.jpg)



thx bro. well done...