වෙස්ට් වර්ල්ඩ් තෙවන කතාසමයේ දෙවන කොටසේ උපසිරස සමගිනුයි මේ ඔබ හමුවෙන්නේ. පසුගිය කොටස පිලිබද පැහැදිලි කිරිමේ ලිපිය මංසලේ පලවෙලා ඇති. අද කතාංගය අධ්‍යකෂණය කරන්නේ Richard J. Lewis ඒ වගේම පිටපත් රචනය Jonathan Nolan සහ Lisa Joy. අද කතාංගය ගැන කිව්වොත් මෙතෙක් වෙස්ට් වර්ල්ඩ් හි මෙතෙක් විකාශය වු අපුර්වතම කතා…

වෙස්ට් වර්ල්ඩ් තෙවන කතාසමයේ දෙවන කොටසේ උපසිරස සමගිනුයි මේ ඔබ හමුවෙන්නේ. පසුගිය කොටස පිලිබද පැහැදිලි කිරිමේ ලිපිය මංසලේ පලවෙලා ඇති. අද කතාංගය අධ්‍යකෂණය කරන්නේ Richard J. Lewis ඒ වගේම පිටපත් රචනය Jonathan Nolan සහ Lisa Joy. අද කතාංගය ගැන කිව්වොත් මෙතෙක් වෙස්ට් වර්ල්ඩ් හි මෙතෙක් විකාශය වු අපුර්වතම කතාංගය 4 ඇතුලත අනිවාර්යෙනම මේ කතාංගය තියෙනවා. චරිත පිලිබද අපුර්ව විග්‍රහයන්ට අමතරව දැන් අපිට පැහැදිලිව කතාවේ ගැටුම් අවස්ථාව වෙත කෙමෙන් ලගාවෙන බව නම් හොදටම දැනෙනවා.
ඒ විතරක් නෙවෙයි ඔන්න අද කතාංගයේ Games of Thrones හි cameo එකකුත් තියෙන්නේ නිකංම නෙවෙයි GoT රූපවාහිනි කාතාමාලාවේ රචයන් වන D & D නොහොත් D.B. Weiss සහ David Benioff පවා සහභාගි වෙනවා. ඉතිං අපි මේ ගැන අනාවැකි පලකලේ 2016 දියි. එවගේමයි මේක cameo එකක් පමණයි මෙකෙන් Games of Thrones කතාමාලවට කිසිදු හානියක් වෙන්නේ නෑ. හුදෙක්ම හාස්‍යමය රසවින්දනයක් සහ ගෞරවයනීය මතක් කිරිමක් උදෙසමයි ඔවුන් මේ කොටස එකතු කරලා තියෙන්නේ ඒ නිසා WestWorld වලින් Games of Thrones විනාශ උනා කියලා නම් වැලපෙන්න නම් එපා මිත්‍රවරුණි. මේ හා සම්බන්ධ තවත් රසබර තොරතුරු කිහිපයක්ම තියෙනවා එවා සියල්ල මංසලේ පලවෙන ලිපියෙන් බලාපොරොත්තු වන්න.
එහෙනම් තවත් සත් දිනකින් නැවත හමුවෙමු.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
5,882 downloadsDownload Westworld.S03E02.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-01-23
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කළිදු වසූක
Subtitles
24 comments
විමා
97supun
thanks for sub and good luck...
baiscoperrr...Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ :) :) ...
ජය වේවා.!Anonymous
Mokakda ban sub eka hadapu web rip eka? Westworld.S03E02.REPACK.720p.WEB.H264-XLF[eztv] kata match denne na ne.
Anonymous
me too, tryed downloading few web.264 but didn't match
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Dewadithya
Thanks for sub!
Anonymous
Thx
chalitha Rangana
ස්තූතියි සහෝ සබ් එකට
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
Ishan Madusha
ස්තූතියි සබ් එකට
Hiran Eranda
thanks for sub
dinesh.123
sub ekata thkz saho....
harshahjk
බොහෝම ස්තූතියි සබ අරගත්තා ජයවේවා
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gihan
Pasugiya sathiye epi eke pehedili kirima mansale nene?
Roshan01
Eelaga Sub Ekath Lagadima Danna Brother..Thankz
Roshan01
sub ekata sthuthi Saho...Eelaga Sub Ekath Lagadima Danna Brother..Thankz
Group1
3n weni epiya denna hugk kal yaid broo
Anonymous
sub eka denna kal yanavada bro last week eketh davas 3k vithara balan hitiya sub eka enakam episode eka avith.
A JAYANATH
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
antonraveen6
thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



මෙන්න ගන්නෝ
සබට තුති බෝමා