ඔන්න එහෙනම් හතරවන කොටසටත් අපි ආවා. පොඩ්ඩක් විතර ප්රමාද උනා වෙනදට වඩා. බනින්න ඕන නම් ලංකාවේ ක්රිකට් ටීම් එකට බනින්න. එහෙනම් කලින් කොටස මතක් කරගෙන අපි මේ කොටස බලන්න පටන් ගම්මු. මේ කතාවේ කොටසින් කොටස අපිට ස්වාම්ප් තින්ග්ට එයාගේ හැකියාවන් මොනවද කියන දේ පැහැදිලි කරනවා. කලින් කොටසේදීත් අපිට දකින්න ලැබු…

ඔන්න එහෙනම් හතරවන කොටසටත් අපි ආවා. පොඩ්ඩක් විතර ප්රමාද උනා වෙනදට වඩා. බනින්න ඕන නම් ලංකාවේ ක්රිකට් ටීම් එකට බනින්න. එහෙනම් කලින් කොටස මතක් කරගෙන අපි මේ කොටස බලන්න පටන් ගම්මු. මේ කතාවේ කොටසින් කොටස අපිට ස්වාම්ප් තින්ග්ට එයාගේ හැකියාවන් මොනවද කියන දේ පැහැදිලි කරනවා. කලින් කොටසේදීත් අපිට දකින්න ලැබුනා ඒ දේවල්. ඒ වගේම ඇලෙක් හෙවත් ස්වාම්ප් තින්ග් ඇබිට කිව්වා කොහොමද මේ රෝගයෙන් මිදෙන්නේ කියල. ප්රතිජීවක නිසා මේ රෝගය තව තවත් උත්සන්න වෙනවා මිසක් එයින් කිසිම පලක් නොවෙන බව ස්වාම්ප් තින්ග් ඇබිට කියනවා. ඒ එක්කම ඇබි සමත් වෙනවා මේ රෝගයෙන් උත්සන්න වෙලා ඉන්න රෝගීන්ට යම් සහනයක් ලබා දෙන්න. ඒ වගේම ඒව්රි කියන මනුස්සයාගේ චරිතය ගැන තව තවත් අපි දැනගත්තා. අවසානයේ අපිට දකින්න ලැබුනා එයා තමන්ගේ පාලනයෙන් තොර වෙන අයට කරන්නේ මොකද්ද කියල. ඒ වගේම යම් රහසිගත සභාවක් ගැනත් අපිට අහන්න ලැබුනා.
අද කොටසින් ඔයාලට තව වගුරුබිමේ ගුප්ත රහසක් ගැන දැනගන්න ලැබේවි. ස්වාම්ප් තින්ග් දැන හෝ නොදැන මේ දේවල් ගැන සහජයෙන් වගේ දන්නවා. එත් ඒ කොහොමද එහෙම වෙන්නේ කොහොමද ඒ හැම දෙයක්ම ඔහුටත් රහසක්. ඉතින් අද ස්වාම්ප් තින්ග් ඇබිට කියනවා එයාට මේ වන දේවල් පැහැදිලි කරන්න කියල. අපි එහෙනම් බලමු අද කොටසත්. එන සතියේ නැවත මුණ ගැහෙන තෙක් හැමෝටම ජයෙන් ජය!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
9,977 downloadsDownload Swamp.Thing_.2019.S01E04.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
Subtitles by
හසන්ත වික්රමරත්න
Subtitles
54 comments
Uvindu Dilshan
manikaa
ගොඩක් thanks ..niyama tv siriyas akak meka පට්ට...
Kavishka Ransara
elaa
BLACK_RACER
uba meka upload karanda kalin dawase match 1 baluwe nadda
matllakshan
Thnx bro
denizshulz
Elama bro.
Supergirl ekatath sub demu.අමිල
බොහොම ස්තුති. ජයවේවා! සහෝදරයා
gimhan sadruwan
ubata pin diyya pin thnaks bro thanks jayen jay
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
Danushka Tharangi
thanks sub ekta lassana series ekk
Ayesh Prashan
Thank You
Hashan M. Priyadarshana
තෑන්ක් යූ බ්රෝ සබ් එකට...
ජය වේවා.!sahan malinga
thanks bokka
Isurusandeepa007
thanks saho
isharaeranda1997
Thanks
Kevin Geenath
Thanks sub ekata
Parakkuwak nam aththema na
Ikmanata sub eka genawatath thankshasalaka
thanks machan. fatta asawen meka balnne..
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya bro
devil_11
Thx bro
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
සබ් එක දෙනකම් බලන් හිටියේ...
ඉක්මනටම දීලා...YasasPerera
thanks bro..
Stranger
thanks
Ishan Madusha
බොහොම ස්තූතියි
Sandunprabath1230
Thanks machan
Thilankadissanayake
thanks a lot
thanula D
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා......!
Hiran Eranda
Thanks For Sub Hasantha ayiye
Charith Pramodya
Thank you bro.. ගොඩක් ආසාවෙන් බලන්නෙ මේ සීරීස් එක.
lasantha gomes
thanks bro... ela
Channa Anuruddha
උපසිරැසියට බොහොම ස්තුතියි
KiDDY JAYz
ptta ikmnta dilae..thnk sahoo
ishu
Thanks saho sub ekt
Prasad Lakmal
Thnx sub ekta
rashmika_jayasundara
Thank you
Thilina Jayarathna
ade th maachan la .pulvnm film ekak kiynm man hina kala marenna pulvn
The Animal (2001)
mekta denna sub 1 yts eke tynva
q8781002
swamp.thing.2019.s01e04.darkness.on.the.edge.of.town.480p.webrip.x264 me sub eke 480p video eka nh ne hamotama hoyaganna puluwan sub danna thanks
Nuwan Mihiraj
Thanks for the sub.this is a very good TV series
ruchiralakmal
Thanks for the sub!!!!
Mahesh ruwan
thanks mchn
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pradeepkumara
Thanx sahoo
Rumesh Asanka
thank you
s.s.m
Tz sub ekata....
Hasitha Madush
හසා අයියේ පිං සබ් එක සුපිරියි හොඳේ
suranuwan
ela bro.....
DAVIN
thanks bro
Danuka0522
Subata thanks.....
nishannw
ස්තූතියි
MAALnath
Thanks ....................good luck .........................
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Sub ekata thankx bro