කොහොමද කට්ටියට? ඔන්න මමත් මේ කතාමාලාවට එකතු වුනා. ලබන සතියෙත් මම තමා කොටස අරගෙන එන්නෙ. ස්තූතිවන්ත වෙනවා හසන්තට මාවත් එකතුකර ගත්තට වගේම ඊයේ දෙන්න බැරි වුනාට සමාවෙන්න කියලත් ඉල්ලනවා. අපි පොඩ්ඩක් කලින් කොටස මතක් කරගමු එහෙනම්. ටොඩ්ට හා එයාගේ තාත්තට මළ මිනියෙන් ආව ශාපය නගරේ කට්ටියට ආපහු බයක් අරගෙන ආවා.…

කොහොමද කට්ටියට? ඔන්න මමත් මේ කතාමාලාවට එකතු වුනා. ලබන සතියෙත් මම තමා කොටස අරගෙන එන්නෙ. ස්තූතිවන්ත වෙනවා හසන්තට මාවත් එකතුකර ගත්තට වගේම ඊයේ දෙන්න බැරි වුනාට සමාවෙන්න කියලත් ඉල්ලනවා. අපි පොඩ්ඩක් කලින් කොටස මතක් කරගමු එහෙනම්.
ටොඩ්ට හා එයාගේ තාත්තට මළ මිනියෙන් ආව ශාපය නගරේ කට්ටියට ආපහු බයක් අරගෙන ආවා. ඒක කෙනාගෙන් තව කෙනෙක්ට පැතිරෙන හින්දා ඇබී ගියා ටොඩ්ට මිනිය හම්බවුණ තැනට. එතන තිබිල ඇයට හම්බවෙන හෝටලයක යතුරු කාඩ් පතෙන් ඇයට දැනගන්න ලැබෙනවා මීට කාලෙකට කලිනුත් නගරේ මීට සමාන සිද්දියක් වෙලා තියෙන බව. අන්තිමේ කොහොමහරි මේ ලෙඩේ ඇබීටම එනවා. හැබැයි ඇබීගෙන් ඇලෙක් ඒ ලෙඩේ අයින් කරල ආපහු මිනියටම දාල ඒක වලලනවා. ඒ කලින් ලෙඩේ අන්තිමට හැදුන කෙනා තව පැතිරෙන එක වලක්වන්න සියදිවි නසාගෙන කියල ඇලෙක් ඇබීට කියනවා. ඒ වගේම ඇලෙක් කියනවා වගුර දූෂණය වෙලා එහි සමබරතාව නැතිවෙලා කියලා. මේ සිද්ධිය තවත් සිදුවීම් ගනනාවක ආරම්භයක් කියලත් කියනවා. ඒ වගේම ඒව්රි හා මරියා දෙන්න කුඩා සුසීව හදාවඩාගන්න තීරණය කරනවා. ඒ වගේම වූඩෲ ගැන හරියටම නොදන්නා ඇබී ඔහුවත් හවුල් කරගන්නවා ඇලෙක් දුන්න සාම්පලය ගැන බලන්න.
අද කොටසෙන් ඇබී හා ඇය විසින් මරාදැමුවා කියන මරියාගේ දුව ගැන හරියටම ඇත්ත දැනගන්න ලැබේවී. එහෙනම් බාගෙන බලමු. ලබන සතියෙත් හමුවෙන්නම්. ජය෴෴
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
8,921 downloadsDownload Swamp-thingsS1E05.Sinhala.zip85 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
48 comments
Asitha.pramoth
nirodha uthpala
Thx or sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya bro
Ishan Madusha
ස්තූතියි සහෝ සබ් එකට
gimhan sadruwan
thanks sho
Hasitha Madush
ස්තූතියි රොයිලි සහෝ සබ් එකට මේක සුපිරි series එකක් නෙ
lakshan madhusankha
sub ekata thanks
dx12
Thanks bro
Ranil Pradeepa
Godak sthuthi upasirasiyata... :)
S.P.Prashath Madushanka
thanks so much..................
Aruna priyashantha
සබට බොහොම ස්තූතියි සහෝදරයා...
devil_11
Thx broh
YasasPerera
thanks bro...
Pathmila_kushantha94
ට හුඩු රොයිලි අයියා!
Milind@
Thanks saho
Hashan M. Priyadarshana
තැන්ක් යූ මචං සබ් එකට.. පුලුවන් නම් අර සබ් දෙන එක අතරමැද නවත්තපු Justice League Unlimited කාටූන් සීරීස් එකේ ඉතුරු එපිසෝඩ් ටිකට සබ් එක දෙනවද බ්රෝ අන්තිම ටික බලාගන්න විදිහක් නැතුව ඉන්නෙ බ්රෝ පුලුවන් නම් ලොකු දෙයක් බං...
ජය වේවා.!kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
ranga11112
thank you saho...
Ayesh Prashan
Thank You
Ranga Prasanna
හම්ම එල එල.... පට්ට
thanula D
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා...................!
Dilanka Maduwantha
සබට ගොඩක් ස්තූතියි අයිය ..
Madushanka
Thanks
M.D.P.Fernando
Thanks
SupunTharaka
Thanks
Rumesh Asanka
thank you
s.s.m
Tz sub ekata.....
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi bro sub ekataaa....jaya wewa...!
Thisara kanishka
තෑන්ක්ස් රොයිලි අයියා❤
Nadeesha rox alahakoon
Tnx bro subt. Fear the walking dead eke ithuru season tikt sub diynko bn puluwnnum godak loku deyak
Sandunprabath1230
Thanks machan
Channa Anuruddha
උපසිරැසියට බොහොම ස්තුතියි
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
Thurumpu Hera
supiriiii........... (Y)
janithad
Thanks ...............
Stranger
thanks
ktu
6 awilloooooo
OmarAshen
Dark season 2 ekt sub ona
wajira
Thanks for sub
Ishara_sw
බොහොම ස්තූතියි සබ් එකට
suranuwan
thank you..
DAVIN
thanks bro
Danuka0522
Subata thanks broo
Kawshan98
thanx bro
nishannw
ස්තූතියි
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!chinthaka.max4
thankx machan sub ekata
Sandarunimsara
Sub ekata tnx bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


බොහොම ස්තූතියි සහෝ