Watch Trailer

The Last Kingdom [S02:E03] with Sinhala Subtitles | යලිත් පැරණි දිවියටම. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය… බලන්න ඉන්නේනම් සුළු පිරිසයි.. ඒකෙන් කොමෙන්ටුවක් දාගෙන ගිහිල්ලා තියෙන ප්‍රමාණය අතේ ඇගිලි ගානටත් අඩුයි නොවෑ.. අනේ මන්දා .. හරි එහෙමනම් බලමු අද මොකද වෙන්නේ කියලා… වහල්භාවයට පත්වුණ උත්‍රඩ්ව බේරගන්න රැග්නා එනවා.. ඒවගේම උත්‍රඩ්ව හොයාගෙන මරන්න ස්වෙන් එහෙමත් පස්සෙන් පන්නනවා.. ගුත්‍රඩ් එල්ෆ්‍…

The Last Kingdom 2015 TV (2015)

කොහොමද කට්ටිය… බලන්න ඉන්නේනම් සුළු පිරිසයි.. ඒකෙන් කොමෙන්ටුවක් දාගෙන ගිහිල්ලා තියෙන ප්‍රමාණය අතේ ඇගිලි ගානටත් අඩුයි නොවෑ.. අනේ මන්දා .. හරි එහෙමනම් බලමු අද මොකද වෙන්නේ කියලා… වහල්භාවයට පත්වුණ උත්‍රඩ්ව බේරගන්න රැග්නා එනවා.. ඒවගේම උත්‍රඩ්ව හොයාගෙන මරන්න ස්වෙන් එහෙමත් පස්සෙන් පන්නනවා.. ගුත්‍රඩ් එල්ෆ්‍රිච් සහ අයියා මලෝ දෙන්නා එක්ක ගහන්න ගියපු හවුල කැඩෙනවා.. දැන් එරික් සිග්ෆ්‍රිඩ් දෙන්නා ආයෙත් ආක්‍රමණ එල්ල කරන්න පටන් අරන්.. හොදා එහෙනම්.. මේ ටික ප්‍රමාණවත් කියලා හිතනවා.. හැකි ඉක්මනට මීලග කොටහත් රැගෙන එන අපේක්ෂාවෙන් මා සමුගන්නවා……

The Last Kingdom (2015) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා වලංගු වේ.

 

502 downloadsDownload The.Last_.Kingdom.S02E03.zip48 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  

Previous BT1All BT1

Next BT1

Subtitles

502 downloadsDownload Subtitles48 KB

33 comments

  1. praneeth madu

    hamme me ithin denna patan aran tiyenne mekat..iwarama karala passa balamu onna

  2. Adithya Gimhana

    thanx ayye sub ekata.
    ithuru tikatath ikamanata sub denna.
    ~~~ Jaya Wewa ! ~~~

  3. Sisira Hegoda

    ඔබගේ උත්සාහය අපි අගේ කරමු. සබට සුතූතියි.

  4. Dinusha

    Tnq sub ekta
    Ithu tikth ikmnta demu

  5. Udara Damith B/K

    ela

  6. Givantha Arshakulrathne

    thank you bro.....

  7. Ddmd Ruwan

    thank you broo.................................

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. gayan

    බොහොම ස්තූතියි සහෝදරයා...

  10. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි මදුකප්‍රිය සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ජය වේවා

    guardian 2017 ෆිලුමේ හොද පිටපතක් ඇවිල්ලා සහෝ ( The Guardians (2017) 720p WEB-DL 700MB - MkvCage ) හැකි නම් සබ් දෙන්න සහෝ

  11. Gathsara Umesh Kumara

    Bohoom sthuthiy upsiresiyt ayyee....
    Ikmnun ilg ktsin hamuwemmoo

  12. හර්ෂණ

    සැලෙන්න එපා අනික්වත් ඉක්මනට හදල දෙන්නෝ.

  13. dedunu

    thank you

  14. shamal

    Thank you. ♥

  15. Nisal

    Ela mcn

  16. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..keep it up...jaya wewa……

  17. buddhika senanayaka

    thnks saho sub akt

  18. Viraj

    sub ekata thanks saho..

  19. Shadow

    tnx dr... i love this story keep it up :)

  20. janaka kaluarachchi

    thank you bro…..

  21. Jeewantha

    සබ් වලට බොහොම ස්තුතියි.

  22. LSM HUSKAA

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  23. piyumal sanjeewa

    බොහොම ස්තුතියි.

  24. HARSH HARRY

    kochchara kattiya baluwath adu wunath kamak na saho, kattiya parakku wela hari balanawa..niyama wadak saho

  25. sachith183

    Thanks Brooo

  26. Sameera@194

    එල bro....

  27. Ashen D

    thanxx bro

  28. Rumesh Asanka

    thank you

  29. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  30. Shihan

    බොහොම ස්තූතියි උපසිරැසි වලට.. ජය වේවා..

  31. Dewadithya

    Thanks for sub!

  32. Anonymous

    THanks❤

  33. Anonymous

    thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.