Watch Trailer

Taken [S01 : E07] with Sinhala Subtitles | කණ්ඩායම වෙනුවෙන්… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මේ ආවේ කතා මාලාවේ හත්වෙනි කොටස අරගෙන. අද කාලගුණය නම් ටිකක් හොඳ මදි.. ඔයාලා ගිය සතියේ කොටසේ අන්තිමටම දැක්කා ආශාගේ ගෙදරට අල්ලපු ගෙදර ඉන්න මෙහියාගේ අය මෙහියා ඉන්න තැන ඉඟියක් ලැබුනා, ඉතින් එතනින් එහාට ඒ ගැන අද කොටසේ නම් පෙන්වන්නේ නෑ. අද වෙනත් මෙහෙයුමක් තමයි දිගහැරෙන්නේ. ඉතින් අද කොටසේ මෙහෙ…

Taken TV P 1

හොඳයි එහෙනම් මේ ආවේ කතා මාලාවේ හත්වෙනි කොටස අරගෙන. අද කාලගුණය නම් ටිකක් හොඳ මදි.. ඔයාලා ගිය සතියේ කොටසේ අන්තිමටම දැක්කා ආශාගේ ගෙදරට අල්ලපු ගෙදර ඉන්න මෙහියාගේ අය මෙහියා ඉන්න තැන ඉඟියක් ලැබුනා, ඉතින් එතනින් එහාට ඒ ගැන අද කොටසේ නම් පෙන්වන්නේ නෑ. අද වෙනත් මෙහෙයුමක් තමයි දිගහැරෙන්නේ.

ඉතින් අද කොටසේ මෙහෙයුම තමයි මහා පරිමාණයෙන් ආයුධ වෙලඳාම් කරන කෙනෙක් අල්ලන එක. කාර්ලොස් මෙහියාගෙන් තමයි ඒ කෙනා ගැන දැනගන්නේ. ඉතින් ඒ වැඩේ අතරතුර බ්‍රයන්ගේ නාහෙට අහන්නේ නැති වැඩ නිසා එයාට හොඳට ගුටි කන්නත් වෙනවා.

එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු. ජය!!!

 

 

Taken (I) (2016– ) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

786 downloadsDownload Taken-2017-S01E07.zip24 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

 

 

 

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

786 downloadsDownload Subtitles24 KB

19 comments

  1. AWNCK

    Great Work Bro....First Comment magen...
    Api Sinhala subtitle download karagannawa nam podi hari comment ekak dala ape sahodarayanwa diri ganwamu neda....

  2. Kàvindu Yàsàs

    Thnx machn sub akeata..

  3. Ashan Iranga

    thx for the sub bro

  4. buddi

    Thanks Machan...........

  5. Ravin

    Thanks for the Sub

  6. Udara Cooray

    Thankz

  7. chameera

    jayen jayam wiwa........thnks sub 1ta

  8. Udara Damith B/K

    ela

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Ravindu Rukshan

    thx

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Bobby

    සුභ අලුත් අවුරැද්දක් වේවා, බොහෝම ස්තුතියි සබ් එකට

  13. Udara Damith B/K

    සුභ අලුත් අවුරැද්දක් වේවා,

  14. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....

  15. kasun

    සුබ අළුත් අවුරුද්දක් වේවා

  16. එල්.සී. දමැල්

    බොහොම ස්තූතියි

  17. Sumal

    Thanks

  18. yumal

    thankZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!

  19. Hemal

    thx kollo 8th awith bn ikmanata one