Watch Trailer

The Time We Were Not in Love AKA Neoreul Saranghan Shigan (2015) [EP 12] with Sinhala Subtitles | ප්‍රථම ආදරය සොයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ 12 වෙනි කොටස. 11 වෙනි කොටස අවසාන වුණේ චන්ග් සෝ, ජොන්ග් මි දෙන්නගේ ගෙට ගෙවදීමේ උත්සවයට හා නා, චෝයි වොන් එක්ක එනකොටසින්. ඒ දෙන්නම අරන් යන්නේ එකම තෑග්ග. ඒ නිසා චන්ග් සෝ ඒ දෙන්නට විහිළු කරනවා. කොහොමහරි යාළුවො ටික බඩ පැලෙන්නම කෑම ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ තමන්ගේ අතීත ජීවිතය ගැන මතක් වෙමින් ස…

ඔන්න යාළුවනේ 12 වෙනි කොටස. 11 වෙනි කොටස අවසාන වුණේ චන්ග් සෝ, ජොන්ග් මි දෙන්නගේ ගෙට ගෙවදීමේ උත්සවයට හා නා, චෝයි වොන් එක්ක එනකොටසින්. ඒ දෙන්නම අරන් යන්නේ එකම තෑග්ග. ඒ නිසා චන්ග් සෝ ඒ දෙන්නට විහිළු කරනවා. කොහොමහරි යාළුවො ටික බඩ පැලෙන්නම කෑම ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ තමන්ගේ අතීත ජීවිතය ගැන මතක් වෙමින් සතුටු වෙනවා. හා නාගෙ පරණ පෙම්වතුන් ගැන වගේම වොන්ගේ පරණ පෙම්වතියො ගැනත් මතක් කරනවා. කොහොමහරි ඒ කට්ටිය හොඳට විනෝද වෙනවා. ඒ පාර්ටිය ඉවර වෙලා වොන්, හා නාත් එක්ක ගෙදර එනවා. ඒ දෙන්නා හොඳම යාළුවො විදිහට ඉන්න බවට පොරොන්දු වෙනවා. එතකොටම එතනට චා සෝ හූ එනවා.

එයා ඇවිල්ලා වොන්ට කියනවා යාළුවෙක් විදිහට වුණත් හා නාව ආශ්‍රය කරන එකට කැමති නැහැ කියලා. චා සෝ හූ, හා නාවත් ඇදගෙන එතනින් යනවා. ඒ වගේම සභාපති මින් (චා සෝ හූගේ) හා නා කරන ව්‍යාපෘතිය අවලංගු කරන්නයි හදන්නේ. එයා හා නාටත් ඒ ගැන කියනවා. හා නා ඒකට කැමති වෙන්නේ නැහැ කියලා. එතකොටම චා සෝ හූ හා නාට කෝල් කරලා කියනවා එයා සභාපති මින් එක්ක පිටරට යන්නේ නැහැ කියලා. ඒ වගේම මේ කොටසේදී චෝයි වොන්ට එයාගේ පාසල් කාලේ ගුරුතුමෙක් හමුවෙනවා ගුවන් යානයේදී. ඉන් පස්සේ ඔහුත් එක්ක තිබෙන මතක ආවර්ජනයක් ඇතුළු තවත් ගොඩක් රසවත් සිදුවීම් මේ කොටසේත් තියනවා.

මේ කොටස බලලා රසවිඳින්න. ඊළඟ කොටසින් හමුවෙමු.

The Time We Were Not in Love (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Time.We.Were.Not.In.Love.E12.150802.720pWITH-iPOP-BarosG-LIMO-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

162 downloadsDownload The-Time-We-Were-Not-in-Love-E12.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සොනාලි තාරිකා

Subtitles

162 downloadsDownload Subtitles29 KB

5 comments

  1. Chami.S

    Thanks..
    Good Luck..

  2. KAVINDA GAMAGE

    අනේ මේ වගේම playful kiss season 2
    එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

    ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
    සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.

  3. Chalana

    thnx bro...

  4. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P