Watch Trailer

Tangled: The Series [S01 : E04] Sinhala Subtitles | xx එඩිතරයින්ගේ අභියෝගය xx [සිංහල උපසිරසි සමඟ]

මේ අරගන ඇවිත් තියෙන්නේ හතරවෙනි කොටසයි. සුපුරුදු පරිදි පසුගිය කොටස ගැන මතක් කරලාම ඉන්නම්කෝ. පසුගිය කොටසින් අපිට ඉයුජීන් ෆිට්ස්හර්බට් එයාට සුදුසු රැකියාව තෝරගන්න උත්සහ කරපු හැටි මතක ඇති කියලා හිතනවා. ඒ වගේම ජියොවානි කියන චිත්‍රශිල්පියා ඇවිත් රපන්zසල් කුමරියගේ ප්‍රතිමූර්තියක් කරන්න උත්සහ කතා මතක ඇතිනේ…

මේ අරගන ඇවිත් තියෙන්නේ හතරවෙනි කොටසයි. සුපුරුදු පරිදි පසුගිය කොටස ගැන මතක් කරලාම ඉන්නම්කෝ. පසුගිය කොටසින් අපිට ඉයුජීන් ෆිට්ස්හර්බට් එයාට සුදුසු රැකියාව තෝරගන්න උත්සහ කරපු හැටි මතක ඇති කියලා හිතනවා. ඒ වගේම ජියොවානි කියන චිත්‍රශිල්පියා ඇවිත් රපන්zසල් කුමරියගේ ප්‍රතිමූර්තියක් කරන්න උත්සහ කතා මතක ඇතිනේ. හැබැයි අන්තිමට එයාගේ චිත්‍රය ඇදගත්තේ රපන්zසල්ම තමයි. ඉයුජීන් මුරකරුවෙක් හැටියට පුහුණුවීම සාර්තකව අවසන් කරලා පළවෙනියටම ලැබුන රාජකාරිය පැහැරහැරියා මතක ඇති කියලා හිතනවා. හැබැයි අන්තිමට ඉතිං කතාවේ විරයා වුනෙත් ඉයුජීන්ම තමයි. ඒ ජියොවානි හැටියට වෙස්වලාගන ආපු හොරාව අල්ලගන එයාගේ රාජකාරිය ඉෂ්ට කරලා. අන්තිමට ඉයුජීන්ට එයාට සුදුසුම රැකියාව ලැබෙනවා මතක ඇතිනේ.

ඔන්න අද කතාව… අද කතාවෙදි කැසැන්ඩ්‍රා ලොකු තරඟයකට සහභාගී වෙන්නයි යන්නේ. රපන්zසල්ටත් ඕන ඒ තරඟයටම සහභාගී වෙන්න. හැබැයි කැසැන්ඩ්‍රා ඒකට කැමති නැහැ. ඉතිං කතාවේ මොනවාවෙයිද? රපන්zසල් සහ කැසැන්ඩ්‍රා දෙන්නාට එකට තරඟ කරන්න ලැබේවිද? ජයග්‍රහණය කට හිමිවේවිද…? කතාව බලන්නකෝ… මීළඟ කෙටසින් හමුවෙමු.

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD/WEB පිටපත සඳහා අදාළ වේ.

793 downloadsDownload Tangled-The-Series-S01E04.zip17 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

             

Subtitles

793 downloadsDownload Subtitles17 KB

8 comments

  1. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට....ජය!

  2. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  3. Udara Damith B/K

    ............බොහොම ස්තූතියි..............

  4. Hima B.

    download karanna link 1k dennako

  5. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Prabhath

    thank youu.....!!!!

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Dushan Tharuka

    thanks