අද ඔයාලට ගෙනාවේ පනිශර් කතාමලාවේ හත්වෙනි කොටසයි. මේ එපියේ උපසිරැසි ගැන්වීම බාර වෙලා තියෙන්නේ මටයි. පනිශර් මෙලෝරහක් නැහැ කියලා එන්නත් කලින් කියපු උදවියට දැන් රිදිලා ඇත්තේ තවත් කතාංග හයක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ බලමු ඉස්සරහට පනිශර්ගේ පලිය මොනවගේ ඉරණමක් ගනීවිද කියලා. පහුගිය එපියේ ඔයාලා දැක්කා ගනර්,…

අද ඔයාලට ගෙනාවේ පනිශර් කතාමලාවේ හත්වෙනි කොටසයි. මේ එපියේ උපසිරැසි ගැන්වීම බාර වෙලා තියෙන්නේ මටයි. පනිශර් මෙලෝරහක් නැහැ කියලා එන්නත් කලින් කියපු උදවියට දැන් රිදිලා ඇත්තේ තවත් කතාංග හයක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ බලමු ඉස්සරහට පනිශර්ගේ පලිය මොනවගේ ඉරණමක් ගනීවිද කියලා.
පහුගිය එපියේ ඔයාලා දැක්කා ගනර්, පනිශර් සිද්ධියේදී ගනර් මියගිහින් පනිශර් දැඩි අසාධද්‍යතත්වකය පත්වෙලා එයාගේ යාලුවා පනිශර්ගේ ප්‍රතිකාර සඳහා එයාලගේ යාලුවෙක් වෙන කර්ටස් වෙත යොමු කරනවා යොමු කරනවා. ගනර් මැරුනු තැනට ඇවිල්ලා පරීක්ශා කරන මැඩෝනයි එයාගේ යාලුවයි නිගමනය කරනවා තුවාල සිද්ධ උන කෙනෙක් එතනින් පැනගෙන කියලා. ඒ විදිහට නිගමනය කරන්නේ ෆ්‍රෑන්ක් කාසල්වයි. බිලි රූසෝ දිගින් දිගටම කියන්නේ ෆ්‍රෑන්ක් කාසල් මියගිහින් කියලා, ඒකට එදිරිව එයා පණපිටින් කියල තර්ක කර මෙඩෝනාට මේක හොඳ තුරුම්පුවක් ෆ්‍රෑන්ක් ජීවත් වෙලා ඉන්නවා කියන කාරණේ ඉදිරියට ගෙනියන්න. මේ කාරණෙත් බිලී ඔලුවේ තියාගෙන මේක ඇත්තද නැත්තද කියලා දැනගන්න ඉස්සල්ලාම යනවා කර්ටස් ගාවට. එතනදී කර්ටස් බිලීට කියන්නේ නැහැ එයා ෆ්‍රෑන්ක්ට ප්‍රතිකාර කරනවා කියලා. මුලදි ෆ්‍රෑන්ක් එලියට එන්න ඕනි කමක් තිබුනේ නැහැ. පස්සේ ෆ්‍රෑන්ක්ම ගිහින් බිලීව මුණගැහෙනවා. බිලී ගේ චේතනාව මොකද්ද කියලා ඔයාලට පස්සේ දැනගන්න ලැබෙයි. අද ෆ්‍රෑන්කුයි එයාගේයි යාලුවයි එකතුවෙලා ලොකු මෙහෙයුම දියත් කරන්න යන්නේ. ලොකු කිව්වට ෆ්‍රෑන්ක් ගේ හිතේ තියෙන එකම අරමුණ පළිගැනීමනේ. ඒකේ පියවරවල් තමයි නේ දිගටම යන්නේ. අද ෆ්‍රෑන්ක් හොරෙන් කඩාපනිනවා ඇමරිකානු රහස් මධ්‍යස්ථානයක මධ්‍යස්ථානයක් කියලා කිව්වට ඒක ගෙයක්. මෙයාලගේ ඉලක්කය මෝර්ටි. මෝර්ටිව ගන්න ෆ්‍රෑන්ක් බලන් ඉන්න අතරේ බිලී මේගැන කලින් දැනගෙන මෝර්ටිව බිල්ලකට තියෙලා ෆ්‍රෑන්ක්ව මරන්න සූදානමින් සිටිනවා. අද කතාවේ පොඩි ක්‍රියාදාම සිදුවීම් කීපයක්ම තියෙනවා. කතාවේ උපසිරැසි ටික සටසට ගාලා වැටෙන නිසා අමුතුවෙන් කතාව කියන්න ඕනි නැහැනේ. උපසිරැසිකරුවන් දහතුන් දෙනෙක් කරන මේ වැඩේ සාර්ථකබාවේ ප්‍රතිඵලය විදිහට තමයි ඔයාලට දවස ගානේ මේ විදිහට උපසිරැසි ලැබෙන්නේ. එහෙනම් මගේ රාජකාරිය මෙතනින් ඉවරයි. ඊලඟ කතාව තවත් උපසිරැසිකරුවෙක් ගෙනඑයි. තවත් උපසිරැසියකින් මුණගැහෙමු.
*-* ජය ශ්‍රී *-*
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
17,876 downloadsDownload Marvels-The-Punisher-S01E07.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
යසිරු හසරංග
Subtitles
42 comments
kp
Sandun
Thanks.
මෙච්චර ඉක්මනින් දෙන එකට thAnks අයියලාLushan
Subata thanks bro...
Anith epith ikmanata denna...ruwan
thanxz brooo..ane bn heta nam mechcara parakku wenne natuwa ikmanata sub eka diyan kollo..
ituru episoid tikath ikmanata denu brother...iwasillak na bn ituru tika denakam.good luck bro....kZara
elah
Nipun Dilshan
thanx a lot 4 the sub broh.......!
Charith Madhusanka
Thanks bro
Oya Lucifer series akata sub denne nadda?????සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
D.Chamara
bohoma sthuthi sahooo jaya ....
Buddi
Thanks........
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Sakun Sankalpa
sub eka download karanna bane
Kasun
බොහොම ස්තූතියි සහෝ......
කසුන් නුවන්ත
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට,
ජය වේවා...!Jeewaka Sandaruwan Perera
kalin eke auwlak thiyenawa. eaka haduwada ?
06 weni epiye.LSM HUSKAA
බොහොම ස්තූතියි සහෝ
comic wala balapu hodama tvs aka ahhhhhh pttah.....LSM HUSKAA
e8 ikmnta dendoo........
Amila Mudalige
Sub ekta Thanks saho
tharindu gunarathna
thanks
Nalaka Dananjaya Rathnayake
bohoma sthuthi saho.. jaya
dimithri
DD63241283F78395B863710A8D8EC2050D8DD9B5 seson 1 compleat
Bobby
Thank you very much
S.K.Ruchiranga
Thzz broo sub ekta ithuru tikath ikmnta.. Demu machanla
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
chameera
bohoma sthuthi shoo
Lakshan
Thanks Bro.
kosala
Saba download wenne ne ne bn
Chathura Manukalpa
Ela
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
Tharangani
thanx
Naveen Rangana
උපසිරැසියට බොහොම ස්තූතියි..............
DulshanKanishka1996
machan lucifer eke ithuru sub enne kawadada bro
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
MAALnath
Thanks .....................good luck ................................
Suresh kumara seven
Thnx kollo
Madhawab
Thank you!!!
Anonymous
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️
Shaggy
Thank you very much
Akila Dilhara
Thanks Brother...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Sapa bro
Ilaga ekath ikmanatama dipan
jaya