Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E03] Sinhala Subtitles | ඇය කියන කෙනාමද..? [සිංහල උපසිරසි සමඟ]

මතකනෙ අපෙ ශීල්ඩ් නියෝජිතයො ටික කලින් සීසන් එකේ අවසානෙට පිරිසක් විසින් පැහැරගෙන ගියා. අන්තීමෙ අපි දැක්කෙ කෝල්සන් අභ්‍යවකාශයෙ ඉන්න දර්ශනයක්. ඉතින් මේ සීසන් එක පටන් ගත්තෙ ඒ පැහැර ගැනීම වෙච්ච විදිහ වගේම කවුද පැහැර ගත්තෙ සහා කොහොමද අභ්‍යවකාශයට යැව්වෙ කියන ටික පෙනලා. ඔව් අපේ නියෝජිතයො ටික අභ්‍යවකාශයට යවන…

මතකනෙ අපෙ ශීල්ඩ් නියෝජිතයො ටික කලින් සීසන් එකේ අවසානෙට පිරිසක් විසින් පැහැරගෙන ගියා. අන්තීමෙ අපි දැක්කෙ කෝල්සන් අභ්‍යවකාශයෙ ඉන්න දර්ශනයක්. ඉතින් මේ සීසන් එක පටන් ගත්තෙ ඒ පැහැර ගැනීම වෙච්ච විදිහ වගේම කවුද පැහැර ගත්තෙ සහා කොහොමද අභ්‍යවකාශයට යැව්වෙ කියන ටික පෙනලා. ඔව් අපේ නියෝජිතයො ටික අභ්‍යවකාශයට යවන්න පාවිච්චි කරලා තියෙන්නෙ මොනොලිත් එකක්. මම හිතනවා මොනොලිත් කියන නම අමතක නැතුව ඇති කියලා. මොකද අපිට මීට කලින් වතාවකුත් වෙනස්ම ආකාරයක මොනොලිත් එකක් හම්බුනා මතක ඇති.

කෝල්සන්ට අභ්‍යවකාශයෙ ඒ තියෙන ගොඩ නැගිල්ලෙදි මුලින්ම හම්බෙන්නෙ වර්ජල්ව. එයා නම් මුල ඉදන්ම කෝල්සන් ඇතුලු පිරිසගෙ පැමිණීම බලාපොරොත්තුවෙන් උන්නු කෙනෙක් වගේ. කොහොම වුනත් වර්ජල් එක්ක වැඩි කාලයක් කතා කරන්න ලැබෙන්නෙ නැ. මොකද මේ තැනේ ඉන්න රෝචර් කියන ජීවින් විසින් වර්ජල්ව මරලා දාන නිසා. අපේ නියෝජිතයො කට්ටිම එකතුවෙලා මෙතන පිළිබඳව හොයාගෙන යද්දි තමා දැන ගන්න ලැබෙන්නෙ මෙතන පාලනය කරන්නෙ ක්‍රී වරු කියලා. කොහොම වුනත් මුලදිම ක්‍රී අරු දෙන්නෙක් මෙලොවින් සමු ගන්නවා. හැබැයි මෙතන හැම ශීල්ඩ් නියෝජිතයෙක්ම නැ. ඔයාලා දකින්න ඇති ෆිට්ස් ව තාම කතාවෙ දැක්කෙ නෑ අපි.

ඔය අස්සෙ මේට හම්බෙන තවත් කෙනෙක් තමා ඩීක් කියන්නෙ. ඩීක් මේ තැන ගැන ගොඩක් දන්න කියන කෙනෙක්. එයාගෙ මාර්ගයෙන් මේ සහා සිමන්ස් අභ්‍යවකාශ යානයක් හෙවත් ට්‍රෝලර් එකකින් මෙතනින් පිටට ගිහින් බලනවා. ටික වෙලාවක් යද්දි තමා මේ දෙන්නටම දකින්න ලැබෙන්නෙ පෘථිවිය කෑලි කෑලි වලට විනාශ වෙලා ගිහින් කියන කාරණාව. හැබැයි මුලින්ම කෝල්සන් හිතන් හිටියෙ එයාලා අභ්‍යවකාශය අරහා ඇවිත් කියලා. ඒත් ඩීක් එක්කලා කතා බහෙන් පස්සෙ කෝල්සන් තේරුම් ගන්නවා එයාලා ඇවිත් තියෙන්නෙ කාලය හරහා කියන කාරණාව. ඒ වගේම තමා මේ අය මේ ඉන්න තැන හදුන්වන්නෙ ලයිට් හවුස් කියලා.

ඉතින් මෙතන ජීවත් වෙන හැම කෙනෙක්ටම මෙට්ට්‍රික් කියලා උපකරණයක් අතේ සවි කරනවා. ඒවගෙන් ඔවුන් ඉන්න තැන, ඔවුන්ට දඩුවම් කිරීම වගේ දේවල් වෙන්නෙ ඒක හරහා. ඒ වගේම මෙතන ටෝකන් කියලා දෙයක් පිළිබඳව කතා වෙනවා. මං හිතන්නෙ ඒ මුදල් වර්ගයක්. සල්ලි වෙනුවට ටෝකන් තමයි මෙතන පාවිච්චි කරනවා ඇත්තෙ. ග්‍රිල් කියන කෙනා තමයි මෙතන මිනිස්සුන්ගෙ ලොක්කා විදිහට ඉන්නෙ. වෙන හැම ගණුදෙනුවක්ම වෙන්නෙ මෙයා හරහා. ඒ කියන්නෙ මෙතන ඉන්න හැම මනුස්සයම ග්‍රිල්ට වැඩ කරන ග්‍රිල්ට ණය අය.

ලයිට් හවුස් එක ඇතුලෙ වෙන තව දෙයක් තමයි මේ අලුත් කිරීම කියන ක්‍රියාකාරකම. ඒ කියන්නෙ අඩුවෙන් උපයපු නැත්තං හම්බ කරපු අයගෙ මෙට්ට්‍රික් රතු පැහැයට හැරෙනවා, එතකොට එයාලා ජීවිතයක් ණයයි. ඒ කියන්නෙ ඒ මෙට්ට්‍රික් රතු වෙච්ච කෙනෙක් හරි අනික් අයගෙන් කෙනෙක්ගෙ හරි ජීවිතයක් විනාශ කරපුවාම තමයි තමන්ට තව ජීවිතයක් උපය ගන්න ලැබෙන්නෙ. ඔන්න ඕක තමයි අලුත් කිරීම කියන්නෙ. “ජීවිතයක් ගත කලා, ජීවිතයක් උපය ගත්තා”. ඔතන ඉදන් ඒ කට්ටිය එකිනෙකා මරා ගන්න පටන් ගන්නවා.

ලයිට් හවුස් පාලනය කරන්නෙ ක්‍රීලා කියලා මම කිව්වනෙ. මෙයාලගෙ නායකා තමයි කසායස් කියන්නෙ. ජෙමාගෙ කරුණාවන්ත කම නිසා ජෙමාට සිද්ද වෙනවා කසායස්ගෙ වහලියක් වෙන්න. ඒ වගේම තමා සිනාරා, ගොඩක් දරුණු ක්‍රී කෙනෙක්. අතේ බෝල දෙකක් එහෙම තියන් ඉන්නෙ. ඔව් ඉතින් ක්‍රීලා කොහොමත් මරන්නම ඉපදුනු කට්ටිය.

ඔය අතරෙ කෝල්සන් ටෙස් කියන ගැහැණු ලමයත් එක්ක ගිහින් වර්ජල්ගෙ කාමරේ පරික්ෂා කරනවා. එතනදි තමා කෝල්සන්ට පොතක් හොයාගන්න ලැබෙන්නෙ. ඔය අතරෙ ඩේසි ඩීක්ගෙ පස්සෙන් යනවා එයා මොනවද කරන්නෙ බලන්නෙ. බැලින්නම් මිනිහා මෙතන ෆ්රේම්වර්ක් එකක් හදලා. කොහොම හරි ඩේසි ගැන ඩීක් දැන ගන්නවා. ඒ කියන්නෙ ඩේසි කියන්නෙ ක්වෙක් කියන කාරණාව. ඒ වගේම තමයි ඩීක් කියන්නෙ ලෝකය විනාශ කලේ ක්වෙක් කියලා. ඔය අතරෙ කසායස් අමුත්තන් පිරිසක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් මේ හැමදෙයක් ගැනම ඔයාලට මේ කොටසින් දැන ගන්න පුළුවන්. එහෙනම් මීලග කොටසින් හමුවෙමු.

# Hail Marvel

Agents of S.H.I.E.L.D. (2013) on IMDb 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.

5,855 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S05E03.zip27 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/lahiru-prasad-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1All BT1Next BT1

Subtitles

5,855 downloadsDownload Subtitles27 KB

52 comments

  1. Kawi Jayasinghe

    Tnx sahoo

  2. Waruna

    Thanks mcn

  3. losaka

    Thanx macho

  4. Tharuka

    thanks

  5. samincmb

    thx

  6. KAVINDA GAMAGE

    බොහෝම ස්තතියි අයෙමත් ට්වි සිරියස් ලැබෙයි කියලා හිතුවේ නැහැ මේ ටීවී සීරියස් නැතුව පිස්සුවෙන් වගේ හිටියේ ඔබලා මේ කරන්නේ වචනයෙන් කියන්න බැරි ලොකු සේවයක් . අපියි හැමදාම ඔබලා එක්ක ඉන්නවා .

  7. Sanindu Lakkitha

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..ආයෙත් ටී.වී සිරිස් ටිකට සබ් දෙන්න පටන් ගත්ත එකනම් ලොකු සතුටක්. ආයේ කියන්න වචන නෑ. අලුත් වැඩේ ගැනත් සතුටුයි. මං කලින් එකවුන්ට් එකක් හදලා තිබුනා. දැන් ගොඩ කාලෙකට කලින්. ඒකෙන් තමයි හැමදාම කමෙන්ට් කලේ. ඒත් දැන් ඒ අකවුන්ට් එකෙන් ලොග් වෙන්න බෑ. පාස්වර්ඩ් එක වෙනස් කරන්න කියලා මේල් එක දුන්නට මේල එක එන්නෙත් නෑ. කවුරුහරි ඇඩ්මින් කෙනෙක් මේක දැක්කොත් පොඩ්ඩක් කියනවද ඒ ඇයි කියලා. මොකද මට දැන් ඒ ඊ මේල් එකෙන් වෙන සයිට් එකේ තව එකවුන්ට් එකක් හදන්නත් බෑ. ලොකු උදවුවක් මේක ගැන පොඩ්ඩක් බැලුවොත්.

  8. ajith priyantha

    සබ් එකට ස්තුතියි...

  9. Prashadi

    tnx

  10. ඉසුරු සම්පත් සිරිසේන

    නියමයි සහෝ..

  11. sachintha

    Sub ekata thanks lahiru sahoo...
    elama

  12. Lasa

    Bohoma sthuthi. Sub eakata. Superb

  13. dilan wimalasiri

    thanks bro

  14. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. macrocomlk

    ammo MAOS Thanks machan...!!

  16. D.Chamara

    niyami sahooo niyamai

  17. Hashan95

    thank you for your subtitles

  18. Ruwan

    Mavarl agent eke sub ganna bane broo.ai e.PAGE NOT FOUND watenawane..

  19. Chamil Mihiran

    sub ekata thanx saho

  20. lahiru sandaruwan

    thank you so much brother

  21. Prasad

    thanx mchan sjub ekta

  22. prasad BLS

    බොහොම ස්තුතියි sub එකට සහෝ

  23. udara damith

    නියමයි
    මේක දෙන එක නතර කරපු හින්ද
    මන් සීසන් තුන බලන්ඩ ගත්තා

  24. Dhanushka

    Sub eka download karanna bane.

  25. Maleesha pathirana

    Tnq appa..denkal hitiye SCI-Fi hinda english walin blala understand wenne na..tnks bro..keep it up!

  26. Tharaka Kulathilaka

    ammo loku deyak apahu sub tika dena eka...Thax

  27. sanath indika

    thx broo

  28. malshan

    sub ekata thx machooo//... keepgoing

  29. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  30. sakun pinto

    thanks..!!

  31. Yohan Dhananjaya

    Thanks Machan

  32. podda

    thanks

  33. Udayanga Sampath

    තෑන්ක්ස් මචං... දිගටම වැඩේ කරගෙන යමු.. ජය වේවා.. :D

  34. malidu8

    Thnx bro..... <3

  35. Salinda Wijayabandara

    Thanks mcn sub ekata godak.... jayama wewa.....

  36. Salinda Wijayabandara

    Thanks mcn sub ekata godak...

  37. minindu66

    thanks mchn

  38. isuru007

    තෑන්ක්ස් බ්‍රෝ....

  39. Priyankaharshana

    Thanx lahiru

  40. Mohamed Ashan

    thanks bro sub ekata

  41. Barfi

    thnks bn

  42. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  43. Cnw

    Thnx bro

  44. Dasun Chathuranga

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි !!!!!!

  45. arrow 01

    Thnx bro....

  46. mmadhushankha

    ela bn..thanks sub ekata.

  47. Thusitha Jayathilaka

    elaaaaaaaaaaaaaaaa

  48. Naveen Rangana

    උපසිරැසියට බොහෝම ස්තූතියි........................

  49. gayanmagee

    thanks

  50. Amadoru

    Thanks bro

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.