Watch Trailer

Teen Wolf [S01 : E04] | තරුණ වෘකයාගේ ආගමනය… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්… ස්කොට් සහ ඇලිසන් ස්කූල් බස් එකෙන් බහිනවා. ඒ වගේම ස්කොට් නොහිතන විදිහට විකෘති වෙලා ඇලිසන්ට පහර දෙන්න හදනවා. හැබැයි ඒක හීනයක් විදිහටයි සිද්ධ වෙන්නේ. ඉස්කෝලෙදි, ස්කොට් සහ ස්ටයිල් දකිනවා ස්කූල් බස් එකේ හැම තැනම ලේ තියෙනවා. ඉතින් ස්කොට් දුක් වෙනවා එයා ඇත්තටම ඇලිසන්ව මැරුවා කියලා. ඒත් ඇත්…

Teen Wolf S01-1

පසුගිය කොටසින්…

ස්කොට් සහ ඇලිසන් ස්කූල් බස් එකෙන් බහිනවා. ඒ වගේම ස්කොට් නොහිතන විදිහට විකෘති වෙලා ඇලිසන්ට පහර දෙන්න හදනවා. හැබැයි ඒක හීනයක් විදිහටයි සිද්ධ වෙන්නේ. ඉස්කෝලෙදි, ස්කොට් සහ ස්ටයිල් දකිනවා ස්කූල් බස් එකේ හැම තැනම ලේ තියෙනවා. ඉතින් ස්කොට් දුක් වෙනවා එයා ඇත්තටම ඇලිසන්ව මැරුවා කියලා. ඒත් ඇත්තටම ඇලිසන් ජීවත් වෙනවා කිසි කරදරයක් නැතිව. පන්තියේදී, ස්කොට් සහ ස්ටයිල්ස් ඇත්තටම ගොදුරු වෙච්ච කෙනාව දකිනවා. ගොඩක් තුවාල වෙලා තියෙන බස් එකට පහර දීමෙන්. මේ හේතුව නිසා ස්කොට් ඩෙරෙක්ගෙන් උදව් ඉල්ලනවා එයාගේ මේ සත්ත්ව විකෘති බව පාලනය කරගන්න. ඩෙරෙක් එකඟ වෙනවා ස්කොට්ට උදව් වෙන්න. ඊටපස්සේ එයා ස්කොට්ව යනවා බස් එකට පහර දුන්න තැනට. ඊටපස්සේ අතීතය එයාට පෙන්නලා දෙනවා. ඒ මොකද ස්කොට් නෙමෙයි ඒ අනතුර කරේ කියලා තේරුම් කරල දෙන්න. පහර දෙනවා වෙනුවට ඒ අයව බේරගන්නයි උත්සාහ කරේ කියලා තේරුම් කරලා දෙන්න. පස්සේ ස්කොට්, ඇලිසන් සහ ලිඩියා, ජැක්සන් එක්ක පොඩි සාදයකට යනවා. ස්ටයිල්ස් ස්කොට්ට දන්වනවා පහර දීම නිසා බස් ඩ්‍රයිවර් මැරුණා කියලා. මේකට තරහ ගියපු ස්කොට් ඩෙරෙක්ගේ ගෙදරට ගිහින් දෙන්නම මිනිස් වෘකයන්ගේ වේශය අරගෙන සටන් වදිනවා. ඒ ඩෙරෙක් නෙමෙයි ස්කොට්ව හැපුවේ කියන මතය එලිවෙනකම්ම. ස්කොට් දැනගන්නවා තවත් මිනිස් වෘකයෙක් ඉන්නවා කියලා. ඒ බලවත් වෘකයෙක්. නම තමයි ඇල්ෆා. ඇල්ෆා තමයි ඇත්තටම ස්කොට්ව හපලා තියෙන්නේ. ඩෙරෙක් හිතනවා ස්කොට්ගේ සම්බන්ධතාවය මත ඇල්ෆා කියන මිනිස් වෘකයාව හොයාගෙන ස්කොට්ට උදව් කරන්න.

අද එතන ඉදන්…

Teen Wolf (2011) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

140 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න

6983d900cfa3219b88bee5aa5a9cc00a850e9151

350 MB කොපිය (4.3GB) මෙතනින් බාගන්න

fcc83161e77605c9e59d811c394ae0d4e526c00f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,090 downloadsDownload Teen.Wolf_.S01-E04.zip69 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

චලිදු දේශාන්

Subtitles

6,090 downloadsDownload Subtitles69 KB

22 comments

  1. shani

    thanks

  2. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි කිනා :D ජය

  3. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  4. viraj

    amazing........... tnz

  5. Kushen

    Thanks Saho Ithuru tikath ikmanatama One........ =D

  6. Sisira Hegoda

    Thanks.

  7. nalaka

    niyama kathawa saho..ikmanatama denawa neda..?thanks sub dunata

  8. Saman Prasad ( Black Panther )

    thanks King Shan....

  9. saliya

    thx yalu

  10. Darshana

    Thanks.. machan...

  11. Darshana

    Thanks.. machan...
    Good luck..

  12. Kulanjana Maduranga

    thanks KINA saho.itiri tikat denn.jaya wewa.....

  13. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...............

  14. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. DAMER

    නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  16. kasun

    ස්තූතියි

  17. nishshanka ruwan

    ස්තුතියි :)

  18. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  19. Manula Pankaja

    Thanks!!!

  20. Amalka

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  21. මොළ කකුලුස්

    Thanks for subtitles.jaya wewa.

  22. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️