Watch Trailer

The Tomorrow People [S01 – E16] | සුපිරි වීරයෝ.. [සිංහල උපසිරැසි සමඟ]

කෙටි නිවාඩුවට පසුව එහෙනම් අයෙත් 16 වෙනි කොටසත් සමඟයි මේ එකතු වෙන්නේ. කලින් කොටසේදී අවසානයට දැක්කේ ස්ටීවන් එයාගේ තාත්තගේ පරණ උපකරණයක් හොයා ගන්නවා. ඒ වගේම ජෝන් නැවතත් හෙටදින මිනිසුන්ගේ රහස් තිප්පොලට පැමිණෙනවා. එහෙම තමා කලින් කොටස අවසන් උනේ. අද කතාව ටිකක් 18+ + වගේ. මොකද කියලා බලන අයට තේරේවි. වෙනදට වඩ…

The Tomorrow People
කෙටි නිවාඩුවට පසුව එහෙනම් අයෙත් 16 වෙනි කොටසත් සමඟයි මේ එකතු වෙන්නේ. කලින් කොටසේදී අවසානයට දැක්කේ ස්ටීවන් එයාගේ තාත්තගේ පරණ උපකරණයක් හොයා ගන්නවා. ඒ වගේම ජෝන් නැවතත් හෙටදින මිනිසුන්ගේ රහස් තිප්පොලට පැමිණෙනවා. එහෙම තමා කලින් කොටස අවසන් උනේ.

අද කතාව ටිකක් 18+ + වගේ. මොකද කියලා බලන අයට තේරේවි. වෙනදට වඩා වෙනස්කම් දකින්න ලැබෙනකොට. ඉතින් අද කතාවේ විශේෂිතම දේ තමයි ස්ටීවන් අර උපකරණය මගින් දෙයක් හොයාගන්නවා. එහෙනම් ඒ මොකද්ද කියලා බලන්න. අහ්හ් ජෙඩිකායා පියෙක් වෙන්න යනවා කියලත් ආරංචියි. එහෙනම්  බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම ජයෙන් ජය !!!

Enemy of My Enemy (5 Mar. 2014) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

4,644 downloadsDownload The-Tomorrow-People-US-S01E16.zip99 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Hasantha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                         All Episodes                          Next Episode >>

Subtitles

4,644 downloadsDownload Subtitles99 KB

23 comments

  1. Mathisha

    ThankZ

  2. chamath

    thanx bro. man baye hitiye thawath dawasak yayi kiyala sub denna. kohomahari bayiskope eke assaka link eka thibuna. jayawewa.

  3. ගයාන් රූකාන්ත (ජෝනා)

    මෙදා පාර ඉක්මනටම දීලා ඔන්න ගත්තා
    සබට තුති සහෝ

  4. mandi

    elzz hasantha aiya.meka supri dn thamai.

  5. Saketha pulasthi

    දැන්නම් කතාව එන්න එන්නම කුතුහලය වැඩි කරනවා .Sub එකට thaaanks

  6. shani

    thanks

  7. හර්ෂ ලහිරු

    නියමයි හසන්ත සහො :D
    බොහොම ස්තුතියි :D ජය

  8. නලින්

    ස්තුතියි හසන්ත අයියා!

    ජය වේවා!

  9. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    18+++ නම් ඉතිං මේකත් 11 න් පස්සේ බලන්න වෙයි වගේ..
    මොනා උනත් එහා ගෙදර පොඩි එකාටට්යි අපේ ගෙදර පොඩි උන් දෙන්නටයි තමයි මේ වැඩෙන් පාඩු..
    උන්ට මේක පෙන්නන්න බැහැ නොවැ...
    පචයක් කියන්න ඕනේ මගේ අතින් ඩිලීට් උනා කියලා..
    මෙන්න ගත්තා..
    ජය..

  10. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  11. sudeera

    තුති සහො පට්ට

  12. dinidu madushanka

    ela ela saho jaya wewa

  13. danushka

    thanks saho,,,,

  14. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...............

  15. Nilanka

    niayamai niyamai saho. dan me kathawa enna ennama hoda weegana enne. digatama sub demu. jaya weewa!!!!!!!!

  16. me

    Thanks

  17. asaaa

    thanks machaa..me davinc's demons enawa..22nd of march...plz sub dannaa...loku udauak...

  18. රොයිලි

    බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට. 18++ වගේ O.o :) ජය෴෴ :P :P

  19. LAKSHAN

    thanks saho..........................................

  20. sugath

    Episode 17 sub parakku ei?

  21. Thishan Eranga

    Thnz Sahoooo

  22. DAMER

    නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  23. nishshanka ruwan

    ස්තුතියි :)

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.