Watch Trailer

Teen Wolf [S01 : E06] | තරුණ වෘකයාගේ ආගමනය… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්… ලිඩියා සහ ජැක්සන් වීඩියෝපට තියෙන කඩේකට යනවා. ඒ දෙන්නා එකතුවෙලා චිත්‍රපටියක් බලන්න. ලිඩියා කාර් එකේ ඉද්දි ජැක්සන් ඇතුලට ගිහින් කඩේ වැඩ කරන කෙනාට කතා කරන්න හිතලා උගුරපාදද්දි, හිතපු නැති විදිහට ජැක්සන්ට ඇහෙනවා සද්ධයක්. පස්සේ බලද්දි ඒ ඉන්නේ ඇල්ෆා කියන මිනිස් වෘකයා. කඩේ ඉන්න සේවකයව මේ ඇල…

Teen Wolf S01-1
පසුගිය කොටසින්…

ලිඩියා සහ ජැක්සන් වීඩියෝපට තියෙන කඩේකට යනවා. ඒ දෙන්නා එකතුවෙලා චිත්‍රපටියක් බලන්න. ලිඩියා කාර් එකේ ඉද්දි ජැක්සන් ඇතුලට ගිහින් කඩේ වැඩ කරන කෙනාට කතා කරන්න හිතලා උගුරපාදද්දි, හිතපු නැති විදිහට ජැක්සන්ට ඇහෙනවා සද්ධයක්. පස්සේ බලද්දි ඒ ඉන්නේ ඇල්ෆා කියන මිනිස් වෘකයා. කඩේ ඉන්න සේවකයව මේ ඇල්ෆා මරල දාලා තියෙනවා. ඇල්ෆා ජැක්සන්ටත් පහර දෙනවා. ඒත් බෙල්ලේ තියෙන මිනිස් වෘක සළකුණ නිසා ඇල්ෆා පිටත් වෙනවා. ස්කොට් සහ ඩෙරෙක් මේ වෙනකොට ඉන්නේ වීඩියෝපට තියෙන කඩේ වහලේ උඩ. ඒ ඩෙරෙක් ස්කොට්ට පෙන්වන්නයි මේ ඇල්ෆා කරන දේ. එයා පෙන්නලා දෙනවා එයාලා කණ්ඩායමක් විදිහට එකතු උනේ නැත්නම් සටන් වදින්නට වෙන බව. එදා උදේ, ඇලිසන්ට මාලයක් ලැබෙනවා එයාගේ පවුලේ දායාකයක් විදිහට නැන්දා කේට්ගෙන්. ඒ ඇලිසන්ට උපන්දින තෑග්ගක් විදිහට. ස්කොට් සහ ඇලිසන් ඉස්කෝලෙ ඉන්නෙ නැතිව යනවා. ඒ ඇලිසන්ගේ උපන්දිනේ ගත කරන්න.

ස්ටයිල්ස් ලිඩියාගේ ගෙදර යනවා. එයාගේ ෆෝන් එකේ තිබිලා වීඩියෝ එකක් ස්ටයිල්ස් හොයාගන්නවා. ඒ වීඩියෝ එක මකල දාන්න එයා තීරණය කරනවා. ඩෙරෙක් මේ වෙද්දි කේට් එක්ක දඬයමේ පැටලිලයි ඉන්නේ. ගුරු දෙගුරු හමුව දවසේ රාත්‍රියේ ඇලිසන්ගේ අම්මයි තාත්තයි සහ ස්කොට්ගේ අම්මයි දැනගන්නවා මේ දෙන්නා ඉස්කෝලේ ඉදලා නෑ කියලා. ඊටපස්සේ වාහන නැවතුම්පොලේ සතෙක් දුවනවා දකිනවා. එකපාරටම ඇලිසන්ගේ තාත්තා ඒ සතාට වෙඩිතියනවා. මැරුණ සතාව බලන්න හැමෝම එකතුවෙනවා. බලද්දි ඒ කඳුකර සිංහයෙක්.

අද එතන ඉදන්…

Teen Wolf (2011) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

140 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න

6983d900cfa3219b88bee5aa5a9cc00a850e9151

350 MB කොපිය (4.3GB) මෙතනින් බාගන්න

fcc83161e77605c9e59d811c394ae0d4e526c00f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,912 downloadsDownload Teen.Wolf_.S-01E-06.zip79 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

චලිදු දේශාන්

Subtitles

5,912 downloadsDownload Subtitles79 KB

26 comments

  1. danushka

    thanks machan,,,jaya wewa!!!

  2. chamath

    elaz bro. sub walata tanx

  3. හර්ෂ ලහිරු

    එලකිරි ජයවේවා කිනා :D

  4. නලින්

    ස්තුතියි කිනා

    ජය වේවා!

  5. shani

    thanks

  6. Kulanjana Maduranga

    sabata thanks KINA saho.jayen jaya............

  7. prabath

    මචන් මේකෙ සබ් එක මැච් වෙන්නෙ නෑනෙ,

  8. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  9. kpower

    elazz machan la. gindara wadak. digatama karagena yamu. jaya wewa!!!

  10. Darshna51

    thanks..
    good luck

  11. යශෝධ

    sthuthiy saho upasirasata jayama wewa...!

  12. mandi

    නියමයි කිනා.තැන්ක්ස්. :) :) :)

  13. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  14. Indrajith

    Super! This is the second best English Tele drama I have watched.Thank you! Please give the 2 season as quickly as possible!

  15. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය..........

  16. shihan

    7 kawadada saho denne

  17. kasun

    yalu meke sesan 2 sub dannako ikkmanata suoirey wedak oya karnne

  18. DAMER

    නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  19. kasun

    ස්තූතියි

  20. nishshanka ruwan

    ස්තුතියි :)

  21. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  22. Manula Pankaja

    Thanks!!!

  23. Amalka

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  24. Ushan

    subta thankx

  25. මොළ කකුලුස්

    Thanks for subtitles.jaya wewa

  26. Anonymous

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️