මේ සතියෙ එපිය නම් මාරයි. හරිම ඇඟ කිලිපොලා යන කතාවක් තියෙන්නෙ. හැමදාම වගේ අදත් අපේ මේ මහන්සියට වචනෙකින් හරි දිරියක් දෙන හැම කෙනෙක්ටම බොහොම ස්තූතියි කියලා පටන් ගන්නම්කො. දැනට දන්න විදිහට කොටස් 10ක් තියන මේ ටෙලි කතාවෙ නව වෙනි කොටස තමයි මේ. හරි එහෙනන් මතකනෙ ගිය පාර තරගය. තව පොඩ්ඩෙන් කැප්ටන් ට්‍රෙවිල් ක…
මේ සතියෙ එපිය නම් මාරයි. හරිම ඇඟ කිලිපොලා යන කතාවක් තියෙන්නෙ. හැමදාම වගේ අදත් අපේ මේ මහන්සියට වචනෙකින් හරි දිරියක් දෙන හැම කෙනෙක්ටම බොහොම ස්තූතියි කියලා පටන් ගන්නම්කො. දැනට දන්න විදිහට කොටස් 10ක් තියන මේ ටෙලි කතාවෙ නව වෙනි කොටස තමයි මේ.
හරි එහෙනන් මතකනෙ ගිය පාර තරගය. තව පොඩ්ඩෙන් කැප්ටන් ට්‍රෙවිල් කපෝතියිනෙ. ගියපාර සිද්ධ උන විදිහට අපේ ඩ’ටැග්නන් දැන් මස්කටියර් කෙනෙක්.
මේ පාර කතාවෙ යන්නෙ අපේ වීරයො හතර දෙනාගෙ අලුත්ම මෙහෙයුම ගැන. ඈන් රැජිනට දරුඵල ලබාගන්න කරන ශුද්ධ වූ දිය නෑමකට ඇයත් ඇගෙ ආරක්ෂාවට අපේ වීරයො හතර දෙනත් නගරෙන් පිටට යනවා. ඒත් ඇගේ චාරිත්‍රය කඩාකප්පල් වෙනවා රැජිණගෙ ජීවිතේ විනාශ කරන්න එන ඝාතකයො නිසා. මේ අතරෙ ලුවී රජතුමා පෝසත් ජර්මන් සිටුතුමෙකුයි එයාගෙ දුවයි එක්ක දඩයමේ යනවා. රැජිණගෙ ජීවිතය බේරගෙන ආපහු පැරීසියට එද්දි මස්කටියර්ලට සිද්ධ වෙනවා කන්‍යාරමයක ආරක්ෂාවට නවතින්න. එතනදි අරාමිස් පරණ දන්න කෙනෙකුත් මුණ ගැහෙනවා. සෑහෙන්න දරුණු ප්‍රහාර මැද රැජිණව ආරක්ෂා කරගෙන හිටියත් තමන්ගෙ තුවක්කුවල උණ්ඩ ඉවර උනාට පස්සෙ මොකද කරන්නෙ? මිලේඩිගෙ වැඩ ගැන කාදිනල්ගෙ අප්‍රසාදය එන්න එන්නම වැඩි වෙන්නෙ ඇයි කියලත් බලලම හොයාගන්නකො එහෙනන්.
-ජය වේවා…!
220 MB කොපිය මෙතනින් බාගන්න a1cd83874c73b3c6d85452f95f4df28d36358aaa 530 MB කොපිය මෙතනින් බාගන්න 48e0643a374fb577167328f358e54b6c8f9bb29e 1.5 GB කොපිය මෙතනින් බාගන්න 270e2f04f124c54ee06fd04ef9b262351804472c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,929 downloadsDownload The.Musketeers.S01-.E09.zip88 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “N-CODE Inc” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
N-CODE
Subtitles
18 comments
හර්ෂ ලහිරු
shani
thanks
Mathisha
thankz
නලින්
ස්තුතියි සහෝ සිංහල උපසිරසියට
ජය වේවා!
chandima
niyamai jaya wewa....
dinidu madushanka
ela ela saho jaya wewa
Rocky 119
Ela ela keliya neda Rejinata..
bee
patta tnx tnx
chandima
Ela ,tnx.
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)dev
bohoma stuti saho...... .
yenu
Thanx brother ......................
dilshan
ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය..........Achintha Sameera
N-CODE Inc තැන්ක්ස් මචෝ සබ් එකට ,අනිත් ටිකට කමන්ට් දැම්මේ නැතෝ
දසන් බුද්ධික
නියම වැඩක් සහෝ... ජයවේවා.....!!!
DAMER
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍
Advertisement
![The Musketeers [S01 : E09] | රැජිණ වෙනුවෙන්… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/The-Musketeers.jpg)


බලමුකො මොකක්ද සීන් එකකියලා
ස්තුතියි සහො :D ජය