ඔන්න එහෙනන් පුරා මාස තුනක් විතර කාලයකදි ඔයාලට ගෙනාපු මස්කටියර්ලගේ කතාවේ පළමු කතා සමයේ අන්තිම කොටස තමා අද ගෙනත් තියෙන්නේ. මේකේ දෙවැනි කතා සමයක් ගැන නම් තාම ආරංචියක් නෑ. මුලින්ම මතක් කරන්න ඕනේ මේ මුළු කාලෙදිම උපසිරසි ලබාදෙද්දි මට සෑහෙන්න උපදෙස් දුන්නු විකියා අයියව. තව මේ කතාවේ එපිවලට ටොරන්ට් දාලා විශ…
ඔන්න එහෙනන් පුරා මාස තුනක් විතර කාලයකදි ඔයාලට ගෙනාපු මස්කටියර්ලගේ කතාවේ පළමු කතා සමයේ අන්තිම කොටස තමා අද ගෙනත් තියෙන්නේ. මේකේ දෙවැනි කතා සමයක් ගැන නම් තාම ආරංචියක් නෑ. මුලින්ම මතක් කරන්න ඕනේ මේ මුළු කාලෙදිම උපසිරසි ලබාදෙද්දි මට සෑහෙන්න උපදෙස් දුන්නු විකියා අයියව. තව මේ කතාවේ එපිවලට ටොරන්ට් දාලා විශාල මෙහෙවරක් කරන වාසල අයියව. ඒ වගේම මේ මුළු කාලෙටම මගෙන් උනු පොඩි පොඩි වැරදි ඉවසගෙන පරක්කු වෙලා සබ දුන්නත් වචනෙකින් හරි නරකක් නොකියපු හැම වෙලේම හයියක් වෙච්ච ප්‍රේක්ෂක සහෝලා හැමෝටම බොහොමත් ම ස්තුතිවන්ත වෙනවා.
එහෙනං බලමුකෝ අද කතාව මොකද වෙන්නේ කියලා. මේක ගියපාර කතාවේ ඉතුරු කොටස විදිහටයි ලබාදීලා තියෙන්නේ. මතකනේ ගියපාර රැජිණිය මරන්න ආපු ගැලගර් එහෙම. ඒ වැඩේට වැරදිකාරයා වුනේ අර අහිංසක සිටුතුමානේ. එහෙම වුනත් අපේ මස්කටියර්ලට මේක පස්සේ ඉන්නේ කාදිනල් කියලා දැනගත්තට ඒක ඔප්පු කරගන්න බැරිවුනානේ. මේ පාර මස්කටියර්ලා ඒක ඔප්පු කරන්නයි යන්නේ. ඒත් ආතෝස්ගෙයි මිලේඩිගෙයි පලහිලව්ව තමා දැන් ඇවිලීගෙන යන්නේ. මේ කතාවෙදි නගරෙ මැදදී ආතෝස් මිලේඩිව ප්‍රාණ ඇපයට ගන්නවා. ඒත් ආතෝස්ට වැඩියෙන්ම කේන්ති යන්නේ ඩ’ටැග්නන් මිලේඩිව දන්නවා කියලා දැනගත්තාම. මේකෙන් මෙයාලගේ යාළුකම පරික්ෂාවකට ලක්වෙනවා. මේ අතරේ මස්කටියර්ලා තමන්ව අහු කරයි කියන බයට කාදිනල් උත්සහ කරනවා මස්කටියර්ලව ඉවරයක් කරන්න. මස්කටියර්ලට තමන්ගේ එකමුතුකම තියාගන්න පුළුවන් වේවිද? කාදිනල්ගේ උත්සාහය හරියයිද? නැත්නම් මිලේඩිට තමන්ගේ පලිගැනීම සම්පුර්ණ කරගන්න පුළුවන් වෙයිද?
එහෙනං මේ වගේ තවත් කතාවකින් පස්සේ හමුවෙනකන් හැමෝටම ජය වේවා !
220 MB කොපිය මෙතනින් බාගන්න 977b1f077e76ded8176b556814065032725c9607 390 MB කොපිය මෙතනින් බාගන්න d9bbc43845e90b1981ee0f3944f1b7399c61c095 1.1 GB කොපිය මෙතනින් බාගන්න 4c2f72b0366c3296e31ac1a1b30a5d92a951e8eb ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,089 downloadsDownload The.Musketeers.S01-.E10.zip69 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “N-CODE Inc” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
N-CODE
Subtitles
52 comments
chandima
N-CODE Inc
bohoma sthuthi saho...:D
sheharaka Dilshan
meke mb 220 kopiya kalin kotase eka wagene pennanne ( e 09 ) torrnt eka add karapuwahama seed wenawa
N-CODE Inc
podi waraddak wela thibune saho. samawenna one. dn eka hari gassuwa.
dremz
nice work brother
N-CODE Inc
bohoma sthuthi saho
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D :D ජය
N-CODE Inc
bohoma sthuthi saho
Nadeera
නියමයි සහො
ඔව් ඔව් 220 විතරක් නෙමෙ 550 කලින් එකේ එක පුලුවන් නම් අලුත් එකේ එක දෙනවදN-CODE Inc
podi waraddak wela thibune saho. samawenna one. dn eka hari gassuwa.
shani
thanks
Emarick
mcn meka supiri puluwannam season 2 awoth aniwa danna meka supurima kathawak jaya wewa
sameera
ටොරන්ට් එක වැරදි වගෙ කලින් ගියපු කොටසම තමා තියෙන්නෙ .....
Sisira Hegoda
Thanks.
Sisira Hegoda
Ko No 10?
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)9 එපියමනේ සහෝ දීල තියෙන්නේ
Dinesh
9 ep ekane dila tiyenne
Rocky 119
Ane mama deparak downlad kara... 9 mai
dinidu madushanka
macho 9 dila tiyenne
Lahiru
ayyo 9ne deela tiyenne...
:-(dilshan
ස්තුතියි
bee
tnx tnx vmuch
නලින්
ස්තුතයි සහෝ සිංහල උපසිරසියට
ජය වේවා!
Dilip
thnx mch
Deshan
Ane ban patta slow connection 1.. amaruwen bawa.. baluwama kalin 1.. ade mona karath mehema karan epa ban..
Pubudu Supun
මේක තමයි මම මේකට දාපු පළවෙනි කමෙන්ට් එක. කලින් කමෙන්ට් එකක් දාන්න බැරිවුනාට සමාවෙන්න. ඒත් මේ ටිකේ වැඩිය ගෙදර හිටියේ නැහැ. ඇත්තටම සහෝ ඔයා මේක ලස්සනට කතාව දැනෙන විදිහට සබ් කරලා තිබ්බා. ඒවගේම වැඩිය පරක්කු නොකර මේ කතාව ඉවර වෙනකල්ම සබ් කල එකට ස්තුතියි. තවත් මේ වගේම කතාවක් අරගෙන එන්න. ඔබට ජය! :)
dev
bohoma stuti saho....
godak asawen balana tawat tv katawak..... .DilanH
කතාවම ඉවර කරා !! නියමයි
ගොඩක් ස්තුතියි ජයවේවාK. Anton priyashantha
ගොඩක් ස්තුතියි!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. එහෙනම් මේකත් ඉවර කළා ආ? ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය……….“චූටී මල්ලි”
Helix 2014එකට සබ් දෙන්න ට්‍රයි එකක් දෙන්නකො සහො
Sameera
BBC America says its news series “The Musketeers” will premiere on Sunday, June 22, and announced a second season of the drama series ...
Season 2 June wala Enne
Rocky 119
ela ela
Danuka ධනූ
බොහොම අසවෙන් බලපු කතවක් මෙක අත්තටම ගොඩක් පින් මෙකට සබ් ඩල ඩුන්නට ඉස්සරහටත් හොද කතවකට උප සිරසි දාල දෙන්න සහො..ඔයා මේ කතමලවටම හොදට උපසිරසි ගන්වල තිබුන..ආයෙත් කියන්නෙ බොහොම පින් සහො...
nuvan
oya dannava athe house md keyana tv siries eka danata ehalama pratechara labapu tv siries ekak . eka denna sub dala ane. oyata velavak natnam tava team eke kenektavath keyala danna.. eka neyama siries ekak..... may siries ekath neyamae. jayaveva...
Achintha Sameera
thanks macho sab ekata
isuru
maru a
isuru
machan meke 10 passe aya annedda.
දසන් බුද්ධික
නියම වැඩක් සහෝ... ජයවේවා.....!!!
asiri
maxa ban
shashith
thanks lot
asanka
fatta, season2 ekath awoth onne
DAMER
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍sithija
The.Musketeers.S02E01 awel la
ERANGA
SUB AKA ONI ALUTH SESON 2 AWILLA
eranga
seson 2 aka sub aka onnni
Navodya Dëshan
Season 2 ekata sub denna adahasak naddoooo????
Rana D
br thnkz lot sub walat.............man okkom gatta but comment kare nah ..............tarh wenna ep saho..........okkotm ekpar comment karanw kiyal hituw.......
Indumil
උපසිරැසියට බොහොම ස්තුතියි සහො
Charith Ishan abeveera
උපසිරැසි දුන්නට ගොඩක් ස්තුතියි මේක මගේ favourite ම එකක්
Ruusha
ආසාවෙන් බලපු TV Series එකක්...
සිංහල උපසිරැසි දුන්නට ගොඩක් ස්තුතියි....
එකින් එකට නම් Comments කරන්න බැරි වුණා...
ගොඩක් හොදට උපසිරැසි ලබා දීලා තියෙනවා....
ජයවේවා...!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Musketeers [S01 : E10] | මස්කටියර්ලා එහෙම ලේසියෙන් මැරෙන්නේ නෑ [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/The-Musketeers.jpg)


niyamai onna bawa suba patum.....