The Mentalist කතා මාලාවේ දෙවැනි කතාංගයේ පූර්විකාවයි මේ අද මේ දකින්න තියෙන්නේ. උපසිරැසි යටින් බාගන්න පුළුවන්. ඒත් පලමුවෙන්ම, අද කතාවට මූලික සිදුවීම මොකක්ද කියලා දැනගන්න අපි කාටත් ආසයිනේ. ඒ ආශාව ඉශ්ඨ කරන්න තමයි, මම මේ සූදානම් වෙන්නේ. පලමුවෙන්ම කියන්න ඕනේ, අද කතාව, The Mentalist කතා සමූහයම බලන අතරතුර…
The Mentalist කතා මාලාවේ දෙවැනි කතාංගයේ පූර්විකාවයි මේ අද මේ දකින්න තියෙන්නේ. උපසිරැසි යටින් බාගන්න පුළුවන්. ඒත් පලමුවෙන්ම, අද කතාවට මූලික සිදුවීම මොකක්ද කියලා දැනගන්න අපි කාටත් ආසයිනේ. ඒ ආශාව ඉශ්ඨ කරන්න තමයි, මම මේ සූදානම් වෙන්නේ. පලමුවෙන්ම කියන්න ඕනේ, අද කතාව, The Mentalist කතා සමූහයම බලන අතරතුර මතක තබාගන්න ඕනේ කතාවක් කියලා. මොකද කියලා නම් අහන්න එපා. ඒකට හේතුව මම කියන්නේ නෑ.
කතාවේ සිදුවීම තමයි…, CBI එකට සිදුවෙනවා ග්‍රාමීය ප්‍රදේශයක තරුණ ගැහැණු ළමයෙකුගේ මිනීමැරීමක් විසඳන්න. ඇයව හුදකලා ප්‍රදේශයක වලක දමලා ගිහින් තිබෙන විටදී තමයි හොයාගෙන තියෙන්නේ. එතැනදී ලිස්බන් සහ චෝ දෙදෙනා වලට බැහැලා මිනිය අධ්‍යනය කරද්දී, ජේන් විසින් වල ගැට්ටේ ඉඳගෙන මෘත ශරීරය අධ්‍යනය කරලා ගොඩක් දේවල් කියනවා. ඒක දැකපු ග්‍රාමීය පොලිස්කාරයාට පුදුමයි මේ වැඩේට. ඉතින් ජේන් ඔහුත් එක්ක පොඩි සෙල්ලම් පාරක් දානවා වැඩ පෙන්නන්නත් එක්ක. පස්සෙන් පහු, මියගිය තැනැත්තිය පිලිබඳව තොරතුරු හොයා බලද්දී, මේ ආකාරයට සිදුවුණු මිනීමැරීම් කිහිපයක්ම සිදුවෙලා කියලා දැනගන්න ලැබෙනවා. ඒ වගේම මියගිය ගැහැණු ළමයාගේ පුංචි සහෝදරයා, තමුන්ගේ අක්කාගේ මිනීමරුවොන්ගෙන් පලිගන්නයි හිතාගෙන ඉන්නේ. ඔහු තවමත් කුඩා ළමයෙක් නිසා ජේන් විසින් ඔහුට පොරොන්දු වෙනවා, ඇයගේ මිනීමරුවා අල්ලනවා කියලා. ඒ වගේම ජේන් විසින් මිනීමරුවාව අල්ලන්න උගුලක් අටවනවා. ඒත් ඒ උගුල අසාර්ථක වෙනවා. ඒක නිසා ජේන් විසින් තනියම මිනීමරුවා අල්ලන්න ගිහිල්ලා තව ඩිංගෙන් මැරුම් කන්නත් වෙනවා. ඒත් කොහොමහරි මියගිය තැනැත්තියගේ සහෝදරයාට දුන්නු පොරොන්දුව ඔහු විසින් ඒ විදියටම ඉශ්ඨ කරන්න පුළුවන්කම ලැබෙනවා.
ලෝකේ මිනිස්සු නරක වෙන්න වෙන්න, මිනීමැරුම් වැඩි වෙනවා. ඒක නිසා හැමෝම… මීලඟ මිනීමැරුමත් විසඳන්න, මග බලාගෙන ඉන්න. මේ ලෝකේ නරක මිනිස්සු පිරිලා. ඒක නිසා ඔයාලත් පරිස්සමෙන්.
එහෙනං හැමෝමට ආයු- බෝ- වේවා !!! __/|\__.
125 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න
60d58166f15ee87d27e30eaca40613cde5dfed40250 MB (5.4GB) කොපිය මෙතනින් බාගන්න
6fbffb1d2cd3420ade4dc958b60f98b8c608693d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,293 downloadsDownload The.Mentalist.S01E02.zip77 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
28 comments
kalindu
“චූටී මල්ලි”
එලස් මචෝ
දිගටම දෙමු
සබට තුති
ඔබට ජය..........prabhath
thanks digatama demu
udesh ishankha
Ela machan..... anith ewath heta denna kollo
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ruchcha
ithuru kotas tikath ikmanata denawanam elama thamai.jaya wewa.
Sach
Thanks !
yasiru
thanks macho...digatama demu.ithiri ewath ikmanata denna...... patta katawa.....
නලින්
ස්තුතියි! ප්‍රණිත් සහෝ !
ජය වේවා
_/|\_
Ravindu
ammoo..denakan unne...thanx bro..okkoma tika ikmantama dipan
yashan
thanx brov...
Ujitha
Thanks bro anith tikath ikmanata denna....godak kal balan hitapu ekak shinhala sub ennakan...
sajeevi
thanks
Isu DP
Niyamai Prenith Sahoo......
Ilaga Eka 1k Ikmanima Gemu...
Subata Thuthi....
Jaya Wewa.... :-) :-PDanushka
thanx.
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shine
niyama kathawak,,,,thx saho sub walata....ikmanta anith ewath denna karala iwarainam...
LahiruS
thanks bro.. mulu season1ama baanawa1a sare..
prabhath
thanks
තිලංක
එල එල......අනිකත් ඉක්මනටම කරමු මචාාාාංං........
..::දුලාජ් නලින්ක::..
බොහෝම ස්තුතියි.. සහෝ ජය වේවා...!!
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
[url="//kickass.so/the-mentalist-s07e03-720p-hdtv-x264-dimension-rarbg-t9956438.html"][img]//kickass.so/torrentwidget/B4402DF3E7914565CA0A0587E93E4F5A61EBFDDB.png[/img][/url]
හසන්ත මාලිංග
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට...
පරක්කු වෙලා හරි ඔන්න මමත් බලන්න පටන් ගත්ත...
ඔබට ජය... :DLAKSHAN
උපසිරැසියට තුති……
Anonymous
Thnx for sub....
nilanka_baiscop
thanks
Mano
Godak sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Mentalist [S01 : E02] | කුරිරු යුවල… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Mentalist-1.jpg)

thanks bro man ude nagittawele idan kohi wele enne kiya balan hitiye thank ikmaninmaa anikath danna