අපි එකට පැමිණෙමින් සිටිනවා දිගු මාවතක, ගමන් කරමින් පරමාණුවක ගැඹුරු ඇතුළත සිට, පිටව යනවා කොස්මික් හොරයිසන් වෙතට, සහ කාල ආරම්භයේ සිට දුරස්ථ අනාගතය දක්වා… ජීවිතේට සබ් එකක් කරන්න හිතලා හිටිය නැති මට, මේක බලන අතරේ ඇතිවුණ ක්ෂනික සිතිවිල්ලක ප්‍රතිඵලය තමයි මේ. කොටස් 2ක් සබ් කරලා සති 2ක් විතර කල්පනා කර කර ඉ…

අපි එකට පැමිණෙමින් සිටිනවා දිගු මාවතක, ගමන් කරමින් පරමාණුවක ගැඹුරු ඇතුළත සිට, පිටව යනවා කොස්මික් හොරයිසන් වෙතට, සහ කාල ආරම්භයේ සිට දුරස්ථ අනාගතය දක්වා…
ජීවිතේට සබ් එකක් කරන්න හිතලා හිටිය නැති මට, මේක බලන අතරේ ඇතිවුණ ක්ෂනික සිතිවිල්ලක ප්‍රතිඵලය තමයි මේ. කොටස් 2ක් සබ් කරලා සති 2ක් විතර කල්පනා කර කර ඉඳලා අන්තිමට සබ් කරන්නද කියලා අහන කොට වෙන සහෝදරයෙක් මේක භාර අරගෙන තිබුණා උනත් කොහොම හරි මට ලැබුණා මේකට සබ් කරන්න අවස්ථාවක්. ඒ වගේම මම හිතාගෙන හිටියේ මේක නම් දහදොලොස් දෙනෙකුට වඩා බලන එකක් නැහැ කියලා. මොකද කළින් කිව්වා වගේ මේක වෙනස්ම ආකාරයක වැඩසටහනක් නිසා. ඒත් පළමු කොටස පළ කළාට පස්සේ තිබුණ ප්‍රතිචාර දැක්කම තමයි මට තේරුණේ ලේසි වැඩක් නෙමෙයි පටන්ගෙන තියෙන්නේ කියලා.
ඒ අතරේ සබ් ෆයිල් සම්බන්ධ පොඩි ගැටළු වගයකුත් තිබුණා. ඒවා අපි කරන්නම් කියලා හසන්ත සහෝදරයා භාර ගත්තා. මං වෙනුවෙන් ඒ ගැන කටයුතු කළ හසන්ත සහෝදරයා ඇතුළු බයිස්කෝප් කණ්ඩායමට (මං හරියටම දන්නේ නැහැ තීරෙන් පසුපස වැඩ කරේ කවුද කියලා) මුලින්ම ස්තූතිවන්ත වෙනවා. එහෙම නොවුනනම් මෙච්චර ඉක්මනට මේක බලන්න වෙන්නේ නැහැ.
ඒ වගේම මගේ මතය වැරදි බව පෙන්වමින් පළමු අදියරේ ඉඳලා දොළොස්වෙනි අදියර වෙනකම් රැඳි සිටි හැමෝටම බෙහෙවින් ස්තූතියි. ඔයාලා අවසාන අදියර සමඟත් රැඳී සිටින බව විශ්වාසයි. විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා අදහස් දක්වපු හැමෝටම. මේක ලියන මොහොත වෙනකම් තිබුණු හැම කමෙන්ට් එකක්ම මං කියෙව්වා. ඉතින් ඔයාලගේ ඒ අදහස් නිසා තමයි මම දැන ගත්තේ මේක බලන්න ගොඩක් අය කැමැත්තෙන් හිටිය බව. ඒ නිසා මේ වගේ වැඩසටහනකට අවසානය දක්වාම සබ් කරන්න ලැබුණු එක ගැන ගොඩක් සතුටුයි.
තව දෙයක් කියන්න ඕන. මම තනියම තමයි මේකට සබ් කළේ. එහෙම කිවුවේ ලොකු කමකට නෙවෙයි. අනිවාර්යෙන්ම පුංචි පුංචි අඩුපාඩු තියෙන්න ඇති. ඒත් මම හිතනවා චාරිකාව රස විඳින්න ඒක ලොකු බාධාවක් නොකරන්න ඇති කියලා තිබුණු ප්‍රතිචාර අනුව. කොහොම උනත් මෙය කිසිම භේදයකින් තොරව සිංහල සබ් ඇතිව හෝ නැතිව හැමකෙනෙක්ම බැලිය යුතු වටින වැඩසටහනක් බව මගේ අදහස.
ඉතින්…
ඇලෙක්සැන්ඩ්‍රියාවේ විශිෂ්ඨ පුස්තකාලයෙන් ආරම්භ කර කොස්මික් කිරණ ස්නානය කරමින් වොයේජර් අභ්‍යවකාශ යානාවල නැඟී වසර බිලියනයක ආයූ කාලයක් ඇති පෘතුවි වාසීන්ගේ පණිවිඩය සහ තාරකා විද්‍යාඥ කාල් සේගන්ගේ වදන් අසමින් සිතන්නට යමක් රැගෙන, අඳුරු, ගැඹුරු කොස්මික් සාගරයේ නිමාවක් නැති චාරිකාවක කිමිද යන්නට එන්න අප සමඟ අවසාන අදියරට…
812f176f3458f52495cd457404c02cbaa72eabd4 ea631a67a6b21bde297efcd755a5205f48a65474 6a9edd5257f2b40bd5e61070170bba5ecc56aa74
1.6 GB (Complete) කොපිය මෙතනින් බාගන්න
81c1ea1547f331817023d55910a066081a150271 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,297 downloadsDownload Cosmos.A.Space_.Time_.Odyssey.S01E13.zip66 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජීවි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes 2nd Season >>
Subtitles by
සජීවි වේහැල්ල
Subtitles
43 comments
wicky
සජීවී
දිගටම රැඳී සිටිමින් අදහස් දක්වපු හැමෝටම ස්තූතියි.....
Sisira Hegoda
Thanks.
Jaliya chandranath
මේක නම් මාර ආසාවෙන් බලපු tv series එකක් A/l කාලෙදි යි campus එකේදියි ඉගෙන ගත්තට Astronomy ,physics වලට ආසාවක් ඇති උනේ මේක බලල
Kulanjana Maduranga
thanks dear sub ekatahh… digatama sub demu.
Harsha Prabath
බොහොම ස්තුතියි සහෝ දිගටම සබ් දුන්නට
Nishshanka Ruwan
ස්තුතියි :)
තිසර නියෝ (Thisara Buddhika)
හැම කොටසකටම කමෙන්ට් කරාට බලන්න උනේ නැහැ. ඒ මුළු කතාවම එකපාර බලන්න ඉන්න නිසයි. ඉතින් අද අන්තිම සබ දුන්නු නිසා මෙන්න සීරියස් එකම බාන්න දැම්මා.
පලවෙනි එපියේදීත් මම කිව්වා වගේ තාරකා විද්‍යාවට සම්බන්ධ මේ වගේ වටිනා නිර්මාණයක් ලේසියෙන් අතහරින්නේ නැහැ.
බොහොම ස්තූතියි සහෝදරිය මේ වගේ වටිනා නිර්මාණයකට සබැ දුන්නට.
මෙන්න බානවා.
රොයිලි
බොහොම ස්තූතියි සජීවි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thisaru
ha ha ha....anthima ekath dunna ehenam,,pattama kathawa ar.....thank U sooooooooooooo much
yeshu
tnx
Thanur
ස්තුතියි! ඉතා වටින වැඩසටහනක් ... දෙපාරක්ම බැලුවා :D
Amil
මේක සුපිරි ...
මේ වගේ ඒවට මමත් කැමතියි.
දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.supun weerasekara
නියමම වැඩක් කලේ සහෝදරීට ජය!!!!!
Dimuthu
ස්තූතියි සහෝදරී අවසාන කොටසත් ඉක්මනින්ම ලබා දුන්නට. මේක තමයි මම බලපු හොදම වැඩසටහන. මේවගේ වැඩසටහන් ඉදිරියටත් දෙන්න පුලුවන්නම් ගොඩාක් සතුටුයි... බුදු සරණයි෴
“චූටී මල්ලි”
ඉවරයක් කලා නෙ එල එල
තව හොද එකක් බලලා කරමු
සබට තුති
ඔබට ජය...........හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි :P :P ජය
ඉසු ඩිපි (Isu DP)
නියමයි සහෝදරී.. :-P
තව කතා මාලාවක් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!නලින්
ස්තුතියි සජිවි සහෝ! මෙක නම් මාර වටිනවා!
ජය වේවා!
චන්දිම අමරසිංහ
niyamai tawat mawaga awa ona subapatum.... thaz
Sachith
thank you so much sis... :)
Keshan Wasala
ඔන්න දැන් තමා අවසාන කොටස බලන්න වේලාව ලැබුනේ .. ගොඩක් ස්තුතියි සජීවී සහෝදරි .. මේ වගේ ඒවා අපිට ගෙනාව එක ගැන ..නොදන්නා දේ ගොඩක් ඉගනගත්ත.. මේ වගේම තවත් ඒවා වැඩි වැඩියෙන් ගේන්න ශක්තිය ලැබේවා !! කියන ගමන් මෙන්න සබ ගත්ත ගොඩක් ස්තුතියි !!
KASUN
thank you so much......meka thama man baiscope eken download karapu super serious eka....
Mithudam
Aththatama Cosmos series eka godak vadagath. Meka parivarthanaya karapu okkotama godaak sthutii...
Ishan
Thanx sis... godak pin oyalata.
Srimal Priyanga
Complete Session ekama down kala විද්‍යා ප්‍රබන්ධ ++ වාර්තා වැඩසටහන් නියමයි
ස්තුතියි සහෝදරි උපසිරැසියට ………Damith
හේයි යාලුවා මේකනන් නියම් වැඩසටහනක් ඉදිරයෙදීත් මේවාගේ විද්‍යව ගැන තියෙන ට්ව් වැඩසටහනක් ගේන්න හොදේ...
ස්තූතියි....madushanka
Niyama wedak. We'll done...
I'm waiting for season 2
:-) :-) :-)amila
thanx for this
Dhanushkadill
Thanksss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
mazona121
සබ් වලට ස්තුතී.
OmarAshen
2019
demon
cosmos season 2 avilla thiyanava.sub denna puluvanda??
Madusanka Sandaruwan Ranasinghe
cosmos possible worlds එකට සබ් දෙන්නේ නැද්ද
YasasPerera
thank you..
Anonymous
Sseson 2 sub oneee
Dulshan
S02 sub dennako
Dulshan
Please S02 Sub dennako
Dulshan
2nd Season eke sub eka kauru hari karala danna godak wedagath documentary ekak meka, 1st season eka aye beluwa oyalata tiyana kalayath meke sub ekata yana welawat wedi ethi but meke sub eka nm maga erala inna epa plz baiscopelk crew mekatat welawak wen karala denna plz
Dineth Kanishka
මුල ඉදන් දිපු සබ් ඔක්කොටම ගොඩක් ස්තුතියි. අවුරුදු ගානක් ගිහින් ආපහු මේ සබ් වලින්ම බැලුවා.
Manu
Godakma sthuthi..Jaya wewa!!
Era
ස්තූතියි cosmos a possible worlds එකේ සබ් හදන්නේ නැද්ද
Prabath madusanka Dissanayake
උපසිරැසි ලබාදුන්නාට බෙහෙවින් ස්තූතියි!!!!!!!!!!!
Advertisement

ගොඩක් ස්තුතිවන්ත වෙනවා සබ් දුන්නට, තවත් මේ වගේ ඒවා කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ........