Watch Trailer

The Mentalist [S02 : E04] | පිය පුතු ගැටුම්… [සිංහල උපසිරසි සමඟ]

අද ඔයාලට The Mentalist කතාංගයේ දෙවනි සමයේ 4වෙනි කතාවයි දෙන්න හදන්නේ. කතාවත් අනිත් කතා වගේම තමයි. ඒක නිසා වැඩිපුර විචාරයක් දෙන්න සූදානමක් නෑ. කොහොම නමුත්. වෙනදා වගේම. පිටුව හිස්කරලා තනිකම් දෝසේ වගේ නිසා පොඩ්ඩක් කතාව ගැන සාරාංශීය අදහසක් මෙතන ඉඳන් ගලපන්නයි හදන්නේ. ලස්සන උදෑසනකම කට්ටියම යන්න සිදුවුනා,…

Mentalist 3
අද ඔයාලට The Mentalist කතාංගයේ දෙවනි සමයේ 4වෙනි කතාවයි දෙන්න හදන්නේ. කතාවත් අනිත් කතා වගේම තමයි. ඒක නිසා වැඩිපුර විචාරයක් දෙන්න සූදානමක් නෑ. කොහොම නමුත්. වෙනදා වගේම. පිටුව හිස්කරලා තනිකම් දෝසේ වගේ නිසා පොඩ්ඩක් කතාව ගැන සාරාංශීය අදහසක් මෙතන ඉඳන් ගලපන්නයි හදන්නේ.

ලස්සන උදෑසනකම කට්ටියම යන්න සිදුවුනා, මිනීමැරුමක් සිදුවුනු ස්ථානයකට. අනිත් ඔක්කෝම දිව හපාගෙන මැරිච්ච මිනිහා කවුද, කින්ද, මන්ද? කියලා හොයන අල්ලපනල්ලේ, අපේ ජේන් මහත්තයා හැමදාම වගේ සරලව හිතලා, දුම්මලවරම අතට ගත්තා වගේ තත්පරෙන් දෙකෙන් මැරුණු තැනැත්තා (ව්‍යසකයා) ගේ තොරතුරු කියනවා. කොහොම නමුත් පැණිටික මට රොඩ්ඩ උඹට කියලා, ජේන් මෙදා පාර කෝල් එකක් අරගෙන විස්තර අහලා, අන්තිමට ඒක දෙන්නේ අපේ ලිස්බන්ටම තමයි. ඉතිං කොහොමින් කොහොමහරි කට්ටියම වැඩේ දිගටම ඇදගෙන යද්දී, පුරුදු විදිටම ජේන්ගේ ක්‍රමේට එයාම නූල් සූත්තරයක් ඇදලා මේ ප්‍රශ්ණේ විසඳනවා. ඒ වගේම මේකේ හිටපු අපරාධකාරයෙක් නිසා අසාධාරණයක් සිදුවුනු ගැහැණු කෙනෙකුට, පොලිසියෙන් සාධාරණය කරන්න අපොහොසත් වුනත්, ජේන් විසින් එයාටත් අරුම පුදුම ක්‍රමේකට සාධාරණය ඉශ්ඨසිද්ධ කරලා දීලා තමයි යන්නේ.

මීලඟ උපසිරැසි එක වැටෙනකම් ගොඩක් වෙලා ඉන්න ඕනේ නෑ. වැහි වලාකුළු ලඟම එනවා.

එහෙනම් හැමෝටම ආයු-බෝ-වේවා ! __/|\__

The Mentalist (2008) on IMDb

 

 

130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න

b4c840572e4e75496267929260f3d894690c81d7

350 MB (8.0GB) කොපිය මෙතනින් බාගන්න

df37d5e19f02233007ebe80c722835dfb6df4e86 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,247 downloadsDownload The.Mentalist.S02E04.zip177 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

2,247 downloadsDownload Subtitles177 KB

24 comments

  1. Sajith

    niyamai :D
    onna mamath balanooo :)

  2. Lahiru

    Sub eka wenas saho..
    link ekata enne Pastic (2014)

  3. Nadeera

    sub eka harida machanla

  4. sajeevi

    thanks

    1. sajeevi

      sub eka nam film eheka wage.

    2. හසන්ත

      දැන් හරි පොඩි කාර්මික දෝෂයක් :D

    3. Lahiru

      tnx saho...:)

  5. Ravi

    thankzzzzzzz machan .. :D :D :D

  6. ishara

    elaz

  7. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  8. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. shabey

    thanks machan....

  10. Sach

    Thanks !

  11. ඉසු ඩිපි (Isu DP)

    නියමයි ප්‍රණිත් සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  12. චන්දිම අමරසිංහ

    නියමයි.. දැන් හුස්ම ගන්නවත් වෙලා නැ සහෝ .. තනි ඇහැට ඇඩෙනවා.. බලනවා හිටුකියලා...

    ***** බයිස්කෝප් එකේ සෙට් එකටම සුභපැතුම් .... *****

    දිගයම කරගෙන යමු... ජයවේවා..$%

  13. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය.......

  14. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. ..::දුලාජ් නලින්ක::..

    බොහෝම ස්තූතියි සහෝ…

  16. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  17. themi

    thanx

  18. Dharshana....

    Thanks.

  19. LakshanD

    තෑන්ක්ස් බං ❤️

  20. usid

    Thanks

  21. Mano

    Godak sthuthi.. Jaya wewa!