ඊලග කොටසත් ගෙනාවා ඔන්න තව එ කොටසක් පමනක් ඉතුරු වෙලා තියෙන්නේ තුන්වෙනි කතා මාලාව අවසන් වෙන්න. මේ කොටස නම් ගොඩක් දුක හිතෙන කොටසක් එක ගැන වැඩිය කියන්න යන්නේ නැ බලලම හොයගන්නකො එක. හරි ගියවර කොටස පුරා අපි දැක්කේ නෙගෙට්සුනේගේ බලයෙන් ව්‍යාකුලත්වයට පත්වෙලා ඉන්න් ඩෙරක් නිවුන්නු අයිසැක් නිසා ඇතිවන ප්‍රශ්න ට…
ඊලග කොටසත් ගෙනාවා ඔන්න තව එ කොටසක් පමනක් ඉතුරු වෙලා තියෙන්නේ තුන්වෙනි කතා මාලාව අවසන් වෙන්න. මේ කොටස නම් ගොඩක් දුක හිතෙන කොටසක් එක ගැන වැඩිය කියන්න යන්නේ නැ බලලම හොයගන්නකො එක. හරි ගියවර කොටස පුරා අපි දැක්කේ නෙගෙට්සුනේගේ බලයෙන් ව්‍යාකුලත්වයට පත්වෙලා ඉන්න් ඩෙරක් නිවුන්නු අයිසැක් නිසා ඇතිවන ප්‍රශ්න ටිකක් සහ කැනිමා විශ නිසා අඩපන වෙලා ඉන්න නොගෙට්සුනෙගේ මනසට ස්කොට් සහ ලිඩියා පිටර් හෙල්ගේ උදව්වෙන් ඇතුලු වෙලා ස්ටයිල්ස්ව හොයාගෙන එයාට එලියට එන්න උදව් කරන එක එක් වෙන්නේ එකෙන් ස්ටයිල්ස්ලා දෙන්නෙක් හැදෙන එක අවසානයේ නොගෙට්සුනේ ලිඩියාවත් අරන් පැනලා යනවා.
ඉතින් අද කොටසේ පෙන්නන්නේ යාළුවො ටික ලිඩියාව හොයාගන්න උත්සහ කරන හැටි එ වගේම හතරවෙනි සිසන් එතට සම්බන්ධ වෙන කොටස් කිහිපයකුත් විකාශය වෙනවා අද එකත් බලන්න. එහෙනම් අපි ගියා අවසාන කොටසත් අරන් ඉක්මනට එන්නම්.එතෙක් ජය!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
128 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න
e5f1b219fcda3902c4dab00198a10196ffb372ab237 MB කොපිය (3.0GB) මෙතනින් බාගන්න
bde567223ed0807bc81664dab2d8e2f6d1ad0c6d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,542 downloadsDownload Teen._Wolf.S03E23.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/SudheeraM.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුධීර මාලන්
Subtitles
16 comments
SAJEEVI
¤ ÐÊ$HÄÑ ¤
උපසිරැසි වලින් සහයෝගය ලබාදුන්නට තුති!
Good luck..Yenu
Thank you very much..................anthima 1tath ikmanta sub denna....
rkzkiller
saho ada hetaka e24 sub ekath dennako
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Ishan
Thanx machn
#ChalinduDeshan (කිනා)
අම්මටසිරි
ඒනං ඒකත් ඊලග කොටහින් ඉවරයි නේ..
එල එල..
ඊලග කොටසත් ඉක්මනට දියාං
ජයවේවා!sudeera
එල කිරි වගේ දාලා තියෙන්නේ අද හෙට දායි එකත්!
Kulanjana Maduranga
niayamai…thanks SUDEERA saho..sub ekata..Digatama sub demu.jaya wewa……
Pramuk
thanxxx macho
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!රොයිලි
බොහොම ස්තූතියි සුධීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
පට්ටයි සහෝ
සබට තුති
ඔබට ජය.......හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
vimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Teen Wolf [S03 : E23] | හිමිකාරිත්වය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Teen-Wolf-S03-1.jpg)

thanks