මුලින්ම සමාවෙන්න ඕනේ ප්‍රමාද වුන එක ගැන, ඊයේ ගෙදර එනකොට විදුලිය නැහැ රෑ වෙලා ඒක ආවහම අකුණු ගහනවා මැෂිම දාගන්න හැටියක් වුනේ නැහැ, රෑ පුරා ලෙක්චර්ස් යනවද සබ් එක කරනවද හිත හිතා ඉදලා ඒකට ගියා, ඒ තීරණය ගැන කවුරුවත් මගෙත් එකක් අමනාප නැතුව ඇති කියලා හිතනවා. ගෙදර ආව ගමන් හැකි ඉක්මනින් මේ අරගෙන එන්න මේ […]

මුලින්ම සමාවෙන්න ඕනේ ප්‍රමාද වුන එක ගැන, ඊයේ ගෙදර එනකොට විදුලිය නැහැ රෑ වෙලා ඒක ආවහම අකුණු ගහනවා මැෂිම දාගන්න හැටියක් වුනේ නැහැ, රෑ පුරා ලෙක්චර්ස් යනවද සබ් එක කරනවද හිත හිතා ඉදලා ඒකට ගියා, ඒ තීරණය ගැන කවුරුවත් මගෙත් එකක් අමනාප නැතුව ඇති කියලා හිතනවා. ගෙදර ආව ගමන් හැකි ඉක්මනින් මේ අරගෙන එන්න මේ සතියේ කොටස.
පසුගිය සතියේ රික් ඇතුළු පිරිස රික්ගේ සැලසුමකට අනුව අවි අමෝරාගෙන යන්න හිටියත් ටයිරිස්ගේ නුවනින් ප්‍රාණ ඇපකරු ක්‍රමයකට ප්‍රශ්නය විසදන්න කතා වුන හැටිත්. පොලිස් නිලධාරින් 3 දෙනෙක් අල්ලාගත් හැටිත් එක අයෙත් ද්‍රෝහී උණ හැටිත් මතක ඇති කියලා හිතනවා.,,,
අද එතැන සිට…
මේ සතියේ අපේ පිරිස සැලසුම ක්‍රියාවට නංවනවා. පල්ලියේ පොඩි අවුලක් වෙනවා.. පිරිසක් ආපහු එනවා… මලාට නොහිතුව දෙයක් වෙනවා.. ඒකයි රොයිලි අයියයේ සිංහල මාතෘකාවක් හොරාගත්තේ. ඇත්තමයි මගේ හැඟීම නම් මේක තමයි කතා මාලාවේ හොඳම හා දුක හිතෙනම කොටස… බලන්නකෝ වැඩිය මොකුත් කියන්නේ නැහැ…
සමාවෙන්න ආයෙත් ප්‍රමාදයට. කොහොම නමුත් අපි ආයේ හමුවෙන්නේ ලබන වසරේ පෙබරවාරි 10 වැනිදා… එතෙක් මට බැන බැන හරි මේ සතියේ කතාව නොබලා උන්න හැමෝටම බොහොම ස්තුතියි… ජය වේවා ! සුභ නව වසරක් වේවා …! සුභ රාත්‍රියක්… !
190 MB කොපිය මෙතනින් බාගන්න 56232B75BEBE78BE2FA4EA58CF5912B1110F2AC0 271 MB කොපිය මෙතනින් බාගන්න AFB0D9214AC430471DD04F9EA4B3AC2588DA43DF 518 MB කොපිය මෙතනින් බාගන්න 46DF06B279059B2016C66E672C4241B1522205F5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,343 downloadsDownload The-Walking-Dead-S05-E08.zip55 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
61 comments
යශෝධ
shashika
waited waited... waited.... THANKS budy
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
ඔය ආවේ. ඇති යාන්තං.
සබ නැතුව බලන්න කියලා හැදුවේ.මොන හුට්ටප්පරේ තිබුණත් මේක නොබලා වැඩක් නෑ. :)
thilina
onna math gattaaaaaaaaaaaaa :)
Keshan Wasala
ගොඩක් ස්තුතියි අයියේ :D මේක දෙනකම් තමයි බලන් හිටියේ ... පරක්කු උනාට අවුලක් නෑ කොහොම හරි දුන්නනේ :D ඔන්න එහෙනම් දැන්ම බලනවා
Keshan Wasala
අනේ අයියේ වේලාවක් තියනවා නම් අයියා දුන්න Kill Bill: Vol. 1 ෆිල්ම් එකේ දෙවැනි ෆිල්ම් එකත් දෙන්නකෝ . :( 1 බැලුවා ඒක ඉවර වෙන්නෙත් 2 අනිවා බලන්න ඕනේ විදියටනේ ...
Ama
බොහෝම ස්තූතියි!!!
supun
thanxx... macho... masa dekak balanna wen ne ahenan. duka thama..
sashika pramith
සබට ස්තූති.....
මෙන්න Direct Download කරගන්න... ලින්ක් එකක් මගෙන්..
93MB mp4. HQ.
https://www.dropbox.com/s/rhzeiqgqr5njjnj/The%20Walking%20D…
sashika pramith
වැරදි දෙයක් නෙමේ කියල හිතනවා..
thilan
adooo thankzzz aaaaa.... maaaath baaaa gaththooooooo hooooooooooooo
Sam
thnks sahoo....elzz..
dilshan
ela,thanks saho
කැලුම් ගුණසේකර
ස්තුතියි උපසිරැසියට.
kushan charith
අලුත් tv serise එකක් පටන්ගමු නේද්?sllepy hallow එකට sub දෙන්ඩකෝ..plzzzzzzzzz.
geeth
subata tnz mchn. kage laga hri tyenwa nm episode 2i 7i torrent file eka mata mail krpnko. loku help ekak.
[email protected] :) loku help ekak ewanwa nm :Pkobin
Thankssssss Saho !!!
Kulanjana Maduranga
niayamai…thanks SAMEERA saho..sub ekata..Digatama sub demu.jaya wewa……
දමිත්
කවද එයිද බලන් හිටියෝ සමීර සහෝ..
ස්තුතියි..
ජයෙන් ජයthanura
thanks saho
Sanjeewa
Thanks for Sub
සිනෙත් ගමාච්චිගේ
කවුද බෙත්ට වෙඩි තියපු එකා, අපරාදේ දැන් නම් කතාව බලන්න හිතෙන්නෙත් නැහැ.
sajeevi
thanks
KingRuwan
Thanks saho...........B.S............
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)තිසර නියෝ
දැනුයි බලල ඉවර කරේ.. සුපිරි එපියක්
sanka
බොහෝම ස්තූතියි!!!
thisal
දුක වාවාගන්නෙ කෙසෙද කතාවෙ ලස්සනම කැල්ල මැරුණම අයියො තැන්ක්ස් සබ් එකට :(
nalin
tnx math onna bewa දුක වාවාගන්නෙ කෙසෙද කතාවෙ ලස්සනම කැල්ල මැරුණම m මටත් එමයි.
නලින්
දුක වාවාගන්නෙ කෙසෙද කතාවෙ ලස්සනම කැල්ල මැරුණම matath ehemai සබ් එකට tnx සහො
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!darshana
tnxxx machan...meka enakam balagena hitiye
Sam
Thanx sahoo... denakan balagena hitiye... Thanx again.. Good luck..
මුණසිංහ
ඔයාගේ කථා සාර්න්ශයත් මරුයි යාළුවේ..... වෙලාව අඩු කමින් අවසන් කොටස් .. වල සාරාංශ කියෙව්වේ..මුල කොටස් නොකාඩාවා බලන් ආපු නිසා තේරුම් ගත්ත හැකි.. ස්තුතියි සමීර යාළුවේ.. තෙරුවන් සරණයි.'' ජය ම් වේවා ..''
Ara
Tnx Bro
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. මගෙ මාතෘකාවක් ඉස්සුවා එහෙනම් ඈ. බලාගමු එහෙනම් ඈ. ජය෴෴ :P :P
sana
සහො ලින්ක් එක වැඩකරන්නෙ නෑ.
jani
ela.....
“චූටී මල්ලි”
පට්ටයි සහෝ
සබට තුති
ඔබට ජය.......janith srimal
mcn me link wada karanne bn
Ara
e9 nedda
ajantha
අනේ ඉතින් කට කියන්නද මේ දුක බෙත් නැතිව,අයියෝ....සබට තුති.....
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Shamin
mchn puluwannam originals eke ithuru tikatath sub dynkoooooo............
surendra
sameera sahoo oyata mokut aulak da? 2 weanidan passe thoraturak natte..
priyankara
Link එක වැඩ නෑනේ මොකද කරන්නෙ????
pasan
thanks machan
kalana hashan
ayi affa matama wenne.meke 4 weni epiye idan ekakwath download bene
asanka
me episode eka download wenne nane plz help me
pasan mihidu
menna meken oni Episode eka thoragena download karaganna http://torcache.net/torrent/D8F4EC3D5987615C23B9F40FB33AA2A…
asanka
The Walking Dead S05e09 අයි තාම එන්නේ නැත්තෙ?නවත්තලද?
sasi
adenawa
සාරංග
උපසිරැසියට ස්තූතියි !
මාත් බාල බැලුවා. මේ Epi ගැන තබලා තියෙන සටහන සාධාරණ බවත් කියන්න ඕනෙ.- සාරංග -
tharinda
ela ela suppa hode
Advertisement

තවත් හුටා පාරක් එහෙනම් ආ... උදේ ඉඳන් බලන් හිටියේ සබ දෙනකන්..... මෙන්න ගත්තා එහෙනම්... ජයම වේවා..! බොහෝම ස්තූතියි උපසිරසට.. එලස්ස්ස්...