The Mentalist කතා මාලාවේ සිව්වන සමයේ 11 වන කතාංගයට උපසිරැසි දෙන්නයි මේ සූදානම. අද කතාංගයේදී CBI වෙත විසඳන්න කියලා ලැබෙන්නේ ඇල්ටන් ක්‍රීක් කියන දික්කසාද නීතීඥයෙකුට එල්ලවුනු මරණ තර්ජනයක් සම්බන්ධයෙන්. මේ පිලිබඳව ඔහුත් එක්ක කතාකරන අතරතුරදී ඔහුගේ බෝට්ටුව පිපිරිලා ඔහු මිය යනවා. එතැන් පටන් මරණ තර්ජනය වෙනු…

The Mentalist කතා මාලාවේ සිව්වන සමයේ 11 වන කතාංගයට උපසිරැසි දෙන්නයි මේ සූදානම. අද කතාංගයේදී CBI වෙත විසඳන්න කියලා ලැබෙන්නේ ඇල්ටන් ක්‍රීක් කියන දික්කසාද නීතීඥයෙකුට එල්ලවුනු මරණ තර්ජනයක් සම්බන්ධයෙන්. මේ පිලිබඳව ඔහුත් එක්ක කතාකරන අතරතුරදී ඔහුගේ බෝට්ටුව පිපිරිලා ඔහු මිය යනවා. එතැන් පටන් මරණ තර්ජනය වෙනුවෙන් සිදුකරන්න ආරම්භ කරපු විමර්ශණය මිනීමැරුම් විමර්ශණයක් බවට පත්වෙනවා.
මොහුගේ මරණය පිලිබඳ විමර්ශණ කිරීමේදී ඔහුගේ පෞද්ගලික ජීවිතය පිලිබඳව සහ ව්‍යාපාරික තත්වයන් ගැන පරීක්ශා කරලා මිනීමරුවා හොයාගන්න උත්සාහා කරනවා. ඒ වගේම සැකකකරුවන් කිහිප දෙනෙකුත් හොයාගන්නවා. ඒ වගේම කලින් කතාවක දකින්නට ලැබුණු චෝගේ ඔත්තුකාරිය වන සමර් විසිනුත් තොරතුරු කිහිපයක් හොයාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ සිදුවීම අතරතුරදී සැන් වකීන් මිනීමරුවා කියලා රෙඩ් ජෝන් විසින් ජේම්ස් පැන්සර්ව මැරීම පිලිබඳව ඒක ගැන කටයුතු කරන නියෝජිත ඩාර්සි ජේන්ගේ පස්සෙන් ඇවිල්ලා ප්‍රශ්ණ කරනවා. මැරුණු රෙඩ් ජෝන් කොහොමද තවත් කෙනෙක් මරන්නේ කියලා තමයි ජේන්ගෙන් අහන්නේ. කොහොම නමුත් ජේන් කියන්නේ රෙඩ් ජෝන් මැරිලා කියලාම තමයි. මේ හුටපටයත් මිනීමැරුමත් යන දෙකම ජේන්ට ගොඩදාගන්න වෙනවා. ජේන් මොනවා කරාවිද? කතාව බලලාම දැනගමු.
මීලඟ උපසිරැසියෙන් හමුවන තෙක්….
ආයු -බෝ- වෝවා !!!
120 MB (2.73GB) කොපිය මෙතනින් බාගන්න
E2860472AFF7A9F1971D9338E7BA2FB68AE7ADE2150 MB (3.41GB) කොපිය මෙතනින් බාගන්න
8B4087F9C87899BD73129656381F1EB85E315788350 MB (7.28GB) කොපිය මෙතනින් බාගන්න
28A15DDBFD61F9A49F285CD4E0F2B6D4898464A2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,021 downloadsDownload The.Mentalist._S04E11.zip73 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
16 comments
SAJEEVI
Patrick Jane
tnx bro.....
Sach
සබට තුති !!!
hitman
නියමයි සහෝ.
:P
ගොඩක් ස්තුතියි සබ් එකට.
ජයවේවා. :D :D :Dතිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Ashan
Thanks Sub Ekata
Jaya Wewasarath
thanks praneeth.
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!Kasun
E12 denne naddooooo
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kalana
Episode 12 denna parkku ai saho?dawskt katwak balnne natuw kawe na wge.
Chethiya
meka mata banna bane aio...................
UD
සහෝ මේ ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්න බෑ නේ...
සබ් වලට නම් ගොඩක් තන්කූ වේවා...
ඉතිරි සබ් ටිකත් ඉක්මනටම දෙන්ඩෝ...“චූටී මල්ලි”
පට්ටයි සහෝ
සබට තුති
ඔබට ජය.......හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Mano
Godak sthuthi..Jaya wewa!
Advertisement

thanks