මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05 වන සමයේ 04 වන කොටසයි.පසු ගිය කොටසේදී අපි දැක්කා එන්නත් කිරීමෙන් පස්සේ ට්‍රේසිට මොකද වුනේ කියලා.ඇය අර්ධ වෘකයෙක් හා අර්ධ කැනිමා කෙනෙක් වෙලයි හිටියේ.ඒවාගේම ඇයට පුළුවන් වුනා කදුකර අළු සීමාව පවා කඩලා දාන්න.ඒ වාගේම කිරා තමන්ගේ බලයේ ගොඩක් ඉහල තැනකටත් ආවා.හැබෙයි අවසාන…

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05 වන සමයේ 04 වන කොටසයි.පසු ගිය කොටසේදී අපි දැක්කා එන්නත් කිරීමෙන් පස්සේ ට්‍රේසිට මොකද වුනේ කියලා.ඇය අර්ධ වෘකයෙක් හා අර්ධ කැනිමා කෙනෙක් වෙලයි හිටියේ.ඒවාගේම ඇයට පුළුවන් වුනා කදුකර අළු සීමාව පවා කඩලා දාන්න.ඒ වාගේම කිරා තමන්ගේ බලයේ ගොඩක් ඉහල තැනකටත් ආවා.හැබෙයි අවසානෙට ට්‍රේසිට තමන්ගේ ජීවිතෙන් සමු ගන්න වුනා.එතනින් තමා එදා කතාව ඉවර වුනේ.
ඔයාලට මතක ඇති පැරිෂ් දවසක් දැකපු හීනේ ගැන.අන්න ඒ හීනේ ගැන විස්තරයකින් තමා අද කතාව පටන් ගන්නේ.ඒ වාගේම මාලියාට අර වෙස් මුණු දාගත් අය ගැන පොතක් හම්බ වෙනවා.The Dead Doctors කියලා.ඒ වාගේම අදත් මළ වෛද්‍යවරු අලුත් සත්වයෝ කිහිප දෙනෙක්වම හදනවා.කවුද අද මෙයාලට ගොදුරු වෙන්නේ?අද තියෝ මොන වගේ දෙයක් කරාවිද?ට්‍රේසි කොහොමද කදුකර අළු සීමාව කැඩුවේ?කිරා අද තමන්ගේ හැකියාව මොන වගේ දෙයකට යොදා ගනීද?පැරිෂ්ගේ හිනෙයි කතාවයි අතර තියෙන සම්බන්දෙ මොකක්ද?අද ස්කෝට්ගේ භූමිකාව මොකක් වෙයිද?මේ හැමදේටම පිළිතුරු අද කතාව තුල අඩංගුයි.
ඇත්ත වශයෙන්ම හවස 04 විතර වෙනකොට උපසිරැසිය ඉවර කලත් විදුලි බල මණ්ඩලේ සුපින්වත් මහත්වරුන්ට පින් සිද්ධ වෙන්න විදුලිය නැතුව 08 විතර වෙනකම් ඉන්න වුනා.ඒ නිසා උපසිරැසිය එවන්න පැය 04ක් වගේ බලන් ඉන්න වුනා.පරක්කු වුනානම් සමාව ඉල්ලනවා හැමෝගෙන්ම.අලුත් උපසිරසකින් හමුවන තුරු හැමෝටම බුදු සරණයි…..දෙවි පිහිටයි….
6ADB5B66014C903373901C588789FCDE5EABC6AA ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
8,475 downloadsDownload Teen-Wolf-S05E04.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අනුරුද්ධ (ලියෝ)
Subtitles
40 comments
achi
Ravindu Adithya
thanx saho. kalin kotas okkotama ayemath thanx.
jaya weewa.
(dan ude paandarama meeka balanna puluwan :-)Sajeevi
Thanks
kent
thnxs machn
geeth
tnQ machn subata......digatama me wage one.....ela ela...
gayan
thanx saho subata...Kawuru hari kiyannako kohomada mkv phone eken balanne kiyala.mx eken balanna be.kedi kedi yanne.wena kramayak thiyanawada..plzzzz
malinda
thanks bro.
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
සුනෙර මැදවත්ත
එල එල මචන් තැන්ක්ස් බන් සබට .... දිගටම කරන් යමු එපාවෙන් නැති කතාවක් සීසන් 10ක් ආවත් බලනවා
S.K.Ruchiranga
thz machoooooo sub ekata
R.M.C
ස්තුතියි
R.M.C
Teen.Wolf.S05E04.720p.HDTV.2CH.x265.HEVC-PSA සබ් එක මේකටත් වැඩද
janaka
ela...... enakam balan hitiye....
Damith Dilan
good work friend. all the best.
Thanu
Thanku saho
Kulanjana Maduranga
niayamai…thanks ANURUDDA saho..sub ekata..digatama sub demu.jaya wewa......
Maduranga
~~~~Thanks~~~
thisal
සුපිරි! ස්තුති සහෝ!!!
SHEHAN
thanks broo
klk
මචං දාද්දි Seeds තියෙන එකක් දාපංකෝ
LOL HDtv වගේMahesh
sub ekata thanx aaaaaaaaaaaaaaaa
Sahan
fatta fata fata... thankz a lot sahooo
Sohan
2i 3i nane...........
pramuk
thanx..........
Damith Dilan
E05 kawada witharada denne?
tian
"strain" season 2 ake sub dennkoooooo.Plzzz Plzzzz
රොයිලි
බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kavinda
බොහෝම ස්තුතියි
Manula Pankaja
thanks bro..
vimu
bohoma sthuthi upasirasiyata.jaya wewa !
Irran Perera
jathi jathi sthuthi wewa. me tv serious ekata kudu gahuwa wage abbahi wela inne. thanks saho.. thanks a lot.
LAKSHAN
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට
Thilindu Ruwan
mchn S05 ..E04/E05 download krnna bane bn
Isuru
mchn S05 ..E04/E05 download krnna bane bn... Hash tag eken giyath ekakinwath download wenne nane....
Maduwanthi
Good job .Subtitles are very important to us
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
nadun
ela
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Anonymous
ayye epiya download krganne kohomada
Advertisement

සුපිරි! ස්තුති සහෝ!!!