Watch Trailer

Teen Wolf [S05 : E19] with Sinhala Subtitles | සාර්ථකත්වය. [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටින් වුල්ෆ් කතා මාලාවේ 05වන සමයේ 19වන කොටසයි. පසුගිය කොටසේ දී අපිට එකදාස් හත්සිය ගණන්වල දී ප්‍රථම මෘග ඝාතනය වටා ගෙතුණු කතා පුවත දකින්න ලැබුනා. ඒ වගේම බීකන් හිල්ස්වල ඉන්න මෘගයා කවුරුන්ද යන වගත් දැනගන්නට පුළුවන් වුනා. ඇත්තෙන්ම අද කොටස සම්බන්ධයෙන් කියන්න දෙයක් නෑ. මොකද මේ තමා අවසන් කොටසට…

Teen Wolf SE5

මේ ගෙන එන්නේ ටින් වුල්ෆ් කතා මාලාවේ 05වන සමයේ 19වන කොටසයි. පසුගිය කොටසේ දී අපිට එකදාස් හත්සිය ගණන්වල දී ප්‍රථම මෘග ඝාතනය වටා ගෙතුණු කතා පුවත දකින්න ලැබුනා. ඒ වගේම බීකන් හිල්ස්වල ඉන්න මෘගයා කවුරුන්ද යන වගත් දැනගන්නට පුළුවන් වුනා.

ඇත්තෙන්ම අද කොටස සම්බන්ධයෙන් කියන්න දෙයක් නෑ. මොකද මේ තමා අවසන් කොටසට පෙර කොටස. ඉතින් අනිවා මේක සුපිරි වෙන්නම ඕනෙනේ. ඒ නිසා කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

ඒ වගේම තමා අද කොටස කරන මේ අවස්ථාවේ මම ටිකක් (ටිකක් කිව්වට ටිකක්ම නෙවෙයි) අසනීප තත්වයෙන් ඉන්නේ. ඒ වුනාට භාරගෙන තියෙන වැඩේ අතපසු කරන්න බැරි නිසා අමාරුවෙන් හරි උපසිරස කෙටුවා. කෙසේ හෝ වේවා මම භාරගත්තු වෙන කතාවකනම් දැනට කොටස් 3ක් විතර මග හැරිලා තියෙන්නේ. ඒකට බයිස්කෝප් ඇඩ්මින් සහෝදරවරුන්ගේ සමාව ඉල්ලා සිටිනා. අසනීපය හොඳ වුන ගමන්ම ඒ ටික පට් පට් ගාලා කරලා දෙන්නම්. 🙂 ඉතින් ලබන සතියේ අවසන් කොටසෙන් මුණ ගැසෙනකම් හැමෝටම සුභ සතියක් වේවා. බුදු සරණයි. ජය ශ්‍රී.

Teen Wolf (2011) on IMDb

 

 

107 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

48EC01DD2D454064AB766AF236E5D66EC46CCEBF

221 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

DFE27891291C10EA2B6784F56CEC652185DF5A0A Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

11,477 downloadsDownload Teen-Wolf-S05-E19.zip42 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode>>

Subtitles by

අනුරුද්ධ (ලියෝ)

Subtitles

11,477 downloadsDownload Subtitles42 KB

41 comments

  1. Ismath

    amme ada ikmanata deela..thank you saho.ikmanin saneepa venda kiyala prarthana kranawa.

  2. Nishadi Wickrama

    tnx. get well soon

  3. #.RMC

    ස්තුතියි ;;
    ඉක්මන් සුවය පතනවා '''''''''''''

  4. udeesha bandara

    thanks bro sub ekata..get well soon

  5. tharidu

    Gindara bro

  6. kent

    ikmanata hoda wenna kiyla parthana kranwa saho

  7. kavinda

    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  8. lakmal

    thanks saho season 6 eyida

  9. මධුකප්‍රිය පෙරේරා

    බොහොමත්ම ස්තුතියි සහෝ අසනීප
    තත්වයේ ඉදලත් අපි වෙනුවෙන් ඉක්මනට උපසිරසි දුන්නට.
    සහෝට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
    ආයෙම පාරක් ස්තුතියි උපසිරසියට.

  10. Sajeevi

    Thanks

  11. Sanjaya

    උපසිරැසියට ස්තූතියි. :)
    ජය වේවා..!! :)

  12. Gathsara

    ගොඩාක් තැන්කූ අයියා.දෙනකම් බලගෙන ඉදියේ. SEASON 6 එකත් COMFORM කරල තියෙන්නේ.ඒකත් දෙමු .

  13. ප්‍රණීත් චින්තක

    උපසිරැසියට බොහෝම ස්තුතියි අනුරුද්ධ සහෝ.
    මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.
    ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    ආයු -බෝ -වේවා !!!

  14. S.K.Ruchiranga

    elma ,.. thz machoo sub ekata

  15. Sachintha Sudaraka

    සබ් එකට බොහෝම ස්තුතියි !!!!
    ඉක්මනට සනීප වෙන්න සහෝ !!!!!

  16. Dilan

    Thanks Anuruddha.

  17. Kulanjana Maduranga

    niayamai…thanks ANURUDDA saho..sub ekata..digatama sub demu.ikman suwaya prarthana krnwa.jaya wewa……

  18. Gathsara Umesh Kumara

    thanx

  19. binal perera

    get well soon bro and thanks for sub

  20. pramuk

    thanx bro........

  21. Kasun Upeksha

    උපසිරැසියට බොහෝම ස්තුතියි අනුරුද්ධ සහෝ.

  22. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaaaaa

  23. chinthaka

    Ko machan meke 18 episode eka .

    1. Janith

      18 banne khmada bn

  24. janiya

    Sub Ekata Thanks saho!!!

  25. රොයිලි

    බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Dj Madu

    elz bro tnx

    1. Anonymous

      Mcn 18 sub 1k deyanko

  27. GaveshBimsara

    font eka maru bng

  28. kusal

    18 episode eka banna bane......18 click kalama open wenne 19 ekane ai e

  29. LAKSHAN

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..

  30. Kavidu

    BRO maka 18 ,19 dakama akk na amok a seen aka thanks sub walata

  31. anu fdo

    මේකෙ s05 e18 සබ් එක නෑනෙ.

    1. Anonymous

      Owne bn

  32. ranga

    thanx

  33. උමේෂා ඩී පතිරණ

    18 එපියෙ සබ් නෑනේ... 19 නෙ එන්නෙ..

  34. sujeewa

    teenwolf se5 eke compleet torrent ekak dennako

  35. Sandaru

    Narcos tv series eke subtitle dennako

  36. chashaka

    Mchn meke 18 epi eke sub eka 19 kiyala thiyenne mokada?

  37. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  38. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️