මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 06 වන සමයේ 07වන කොටසයි. පසුගිය සතියේ සිදුවූ අකරතැබ්බයක් නිසා උපසිරස ගෙන එන්න බැරිවුනත් මං වෙනුවෙන් ඒ කාර්ය ඉටු කළ අපේ සුධීර මාලන් සහෝට බොහොම ස්තුති වන්ත වෙනවා. ඉතින් පසුගිය සතියේ ලිඩිය, ස්කොට් හා මලියා භූත නගරයට, එහෙම නැත්ත කේනන් වෙත ගමන් කළා. නමුත් එහෙදි හිතුවෙව…

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 06 වන සමයේ 07වන කොටසයි. පසුගිය සතියේ සිදුවූ අකරතැබ්බයක් නිසා උපසිරස ගෙන එන්න බැරිවුනත් මං වෙනුවෙන් ඒ කාර්ය ඉටු කළ අපේ සුධීර මාලන් සහෝට බොහොම ස්තුති වන්ත වෙනවා. ඉතින් පසුගිය සතියේ ලිඩිය, ස්කොට් හා මලියා භූත නගරයට, එහෙම නැත්ත කේනන් වෙත ගමන් කළා. නමුත් එහෙදි හිතුවෙවත් නැති දේකට තමා මුහුණ දෙන්න සිද්ධ වුනේ. කොහමෙන් කොහෙමෙන් හරි ඒකෙන් බේරිලා එද්දී මෙන්න බොලේ ලියාම් ආයෙත් තියෝව ගෙන්නලා.
තියෝව ගෙන්නපු එකටනම් ස්කොට් කෙසේ වෙතත් මලියනම් කොහොමටවත්ම කැමති නෑ. ඒ නිසාම තමා බිම පෙරලගෙන නෙලන්නේ අද. කෙසේ හෝ වේවා තියෝ එක්ක එකතු වෙලා කට්ටිය ලොකු දඩයමක් කරනවා. ඔව් ඔව් භූත අශ්වාරෝහකයෙක් අල්ල ගන්නවා. හැබැයි අල්ල ගත්තට එතනින් එහාට මොකුත්ම කරන්න බෑ. ඌ කතා කරන්නේ කෙනෙක් එක්ක විතරයි? කවුද ඒ කෙනා? ඒ වගේම අවසානට කෙනෙක් මෙතනට පහර දෙනවා? ඒ කෙනත් කතාව බලලම හොයා ගමු නේද. මේ අතර වාරයේ මලියා මොනා කරාවිද? ලීඩියා මොනා කරාවිද? මේ හැමදේටම පිළිතුරු අද කතාව බලලම තමා හොයා ගන්න වෙන්නේ.
ඔන්න කොහමෙන් කොහොම හරි මේ අලුත් අවුරුද්දේ කරපු පළමු උපසිරස පුළුවන් තරම් ඉක්මනට ගෙන්න පුළුවන් වුනා.හදිස්සියෙන් කලත්, කරපු වැඩේට උපරිම සාධාරණයක් කරන්න උත්සහ කළා. කෙසේ වෙතත් උපසිරස තුල වැරදි, අඩුපාඩු, වගේ දේවල් තියේනම් කමෙන්ට් එකකින් දාන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙම නැත්තම් මගේ ෆේස්බුක් එකට ඉන්බොක්ස් කලත් කමක් නෑ. (Pradeep Anuruddha Dissanayake). ඔයාලගේ අදහස්, උදහස් ලැබුනොත් තමා කරන වැඩේ උනත් තවත් ශක්තිමත්ව කරන්න පුළුවන්. එහෙනම් අදට සමු ගන්නවා. ලැබුවා වූ නව වසර හැමෝටම සතුට සෞභාග්‍ය සපිරි සුභ නව වසරක් වේවා. හැමෝටම තෙරුවන් සරණයි. ජය ශ්‍රී.
Due to copyright issues, we do not provide any torrent links.
Teen.Wolf.S06E07.HDTV.x264-FLEET
Teen.Wolf.S06E07.720p.HDTV.x265.ShAaNiG
Teen.Wolf.S06E07.720p.HDTV.HEVC.x265-RMTeam
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
5,548 downloadsDownload Teen.Wolf_.S06E07.Baiscopelk.com_.zip20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අනුරුද්ධ (ලියෝ)
Subtitles
42 comments
Rasheen Mansil
Dhanushka
Thanksssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Kulanjana Maduranga
niayamai…thanks ANURUDDA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dilum
ammoo raa 12ta baaw witharai.menna sub ekath diila..thanx saho...
Hope
Thanks machan.... Onna 2.40AM ta sub eka gaththe :)
kent parker
thnxs saho
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....
tharanga nayana
බොහොම ස්තූතියි සහෝ සබ් එකට. දිගටම කරගෙන යමු. ජය
scooby doo
තැන්ක්ස් මචෝ,
මේක දෙනකන් තම බලන් හිටියේ,Kasun Widusha
Tnx sahoo sub ekata
Mahesh
Sub ekata thanx bro
gihan
tanx bro
Gathsara Umesh Kumara
ඔයාටත් සුබම සුබ අලුත් වසරක් වෙවා..!අනුරුද්ධ අයියේ..සබට බොහෝම ස්තූතියි ඔයාගෙ සබන්ම් නියමයි....
kushani sanjula
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
මධුකප්‍රිය පෙරේරා
උපසිරසියට බොහොමත්ම ස්තුතියි සහෝ..
Sameera Weerasinghe
Thanks macho
Aushi
Thankz bro ikmanin sub eka dunnata..
sumith
thanks saho
Dilanda Rukshan
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
sudiya
Ela Bro
Hasara Dulanjana
elama sho
සිතුම් L. කෝදාගොඩ
හම්මේ කොයි වෙලේද දෙන්නේ කියලා බල බල හිටියේ.බොහොම ස්තුතියි සහෝ.ජය වේවා!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dilanki
Hammmee Thankz mcnn....Suba Nawa Wasarakk...
anji
තෑන්ක්ස් බ්‍රෝ
Hima Benaragama
බොහොම ස්තූතියි...
වෙයාකොයොට්_ටෘ_තමන්නා
තද
Rashi iddamalgoda
Ai bro parakku wenne
Rashi iddamalgoda
Denakan iwasa gena hitiya....thanks.....
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dissa
Thanks ayye subtitles ekata teen wolf s6 e8 nadda thama awith.awith nam link eka danwada plzz
Ruwan Darshana
Season six download karaganne kohomada??
Madhu
Thanks sub ekata saho...
KAVINDA GAMAGE
thank you
rashmika
thanx sahoo
pasindu madushan
Thanks ........
pasindu madushan
Thanks sub ekata....
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
Ruwan Darshana
Season 6 episodes download karaganne kohomada??? Plz let me know
Mevandhanushka
Thanks
suranuwan
ela bro...
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියට.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks For Subtitle