Teen Wolf [S06 : E11] with Sinhala Subtitles | වන්දිය [සිංහල උපසිරැසි සමඟ]
හැමෝටම සුභ දවසක් වේවා!පෙරුම් පුරාගෙන බලාගෙන හිටපු ටීන් වුල්ෆ් කතා මාලාවේ ආගමනයයි මේ සිද්ධ වන්නේ.මන්ද මෙහි පුර්ව ප්‍රචාරක් පටයන් බලපු අය දන්නවා අපි ආස කරන පුද්ගලයන්ගේ පුනාරගමනය වගේම ඉතාමත් කුතුහලය ඇති කරන තේමාවක් ඔස්සේ තමා මේ සමය ගලාගෙන යන්නේ.ඒ නිසාම ආසාවෙන් බලාගෙන හිටියත් මේ තමා මේ කතා මාලාවේ අවසාන සමය,එහෙම නැත්තම් කොටස් 10 කියලා මතක් වෙද්දී පට්ට දුකක් දැනෙන්නේ.
පුර්ව කොටස් පිළිබඳව පුනාරාවර්ජනයක් කරනවා නම් මේ සමයේ මුල් කොටස් 10 සඳහා තේමා වුයේ භූත අශ්වාරෝහකයක්.කුනාටුව තුලින් පැමිණ මිනිසුන් පැහැරගෙන යාම තමා ඔවුන් සිද්ධ කරන්නේ.එමෙන්ම ඒ පැහැර ගැනීමත් සමගම ඒ පුද්ගලයා පැවතීම තුලින් මැකී යනවා.එහෙම නැත්තම් ඔහු හ සම්බන්ද සියල්ල නැතිව යනවා.ස්කොට්ගේ හොඳම යාලුවා ස්ටයිල්ස්වත් මෙසේ පැහැර ගිය විට පැවතීමෙන් මැකුනත් කෙසේ හෝ අවසානයේ ඔහුව බේරාගනු ලැබුවා.එමෙන්ම යාලුවෝ පිරිසගේ විසිර යාමක් සිද්ධ වුනා.මන්ද ඔවුන්ගේ පාසල් සමය අවසන් වන බැවින්.
හැම දෙයකටම වන්දියක් ගෙවිය යුතුයි.ඒ කියමන සැබෑ කරමින් ස්ටයිල්ස්ව බේරා ගැනීමට වන්දියක් ගෙවන්න වෙනවා.එසේ නැතිනම් ඒ විවර කළ දොරටුවෙන් එලියට ආවේ ස්ටයිල්ස් විතරක්ම ද?තවත් කවුරුහරි ආවද?එසේ ආවේනම් ඒ කවුද?අද කොටස ගෙවී යන්නේ මේ කරුණු මූලික කරගෙනයි.ඔය අතර වාරයේ ස්ටයිල්ස් නම් වෙනදා වගේම තමා.තැන වෙනස් වුනාට ගතිය වෙනස් වෙලා නෑ.ඒ හැමදේම දකින්න නම් අද කොටස බලන්න වෙනවා.
හැමෝටම වගේ දැන්නම් අසුහාර දාහට මළ පැනලා ඇත්තේ සබ් එක පරක්කු උනාට.හැබැයි ඉතින් ඒක මගේ වරදක් නම් නෙවෙයි.නඩත්තු කිරීමේ කටයුතු සඳහා ඊයේ දින උදෑසන සිට රාත්‍රී 07 දක්වාම විදුලිය අත්හිටවා තිබුන නිසා අද උදේ තමා වැඩේ පටන් ගත්තේ.කොහමෙන් කොහමෙන් හරි පුළුවන් ඉක්මනට වැඩේ කලා.එහෙනම් භාගෙන,අදහස් හලාගෙන යන්න.
හැමෝටම ජය ශ්‍රී.
Due to copyright issues, we do not provide any torrent links.
Teen Wolf – 06×11 – Said the Spider to the Fly.SVA.English.HI.C.orig.Addic7ed.com.si
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 22006 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
<< Previous Episode All Episodes Next Episode >>
බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්…. ජය වේවා….❤️
thnx brother
thanks..
Thanks
ගොඩක් ස්තූතිය්
12 epiyata sub nedda
thanks saho
Thank You For the sub broo
ටැංකූ බොක්ක. ආසම කතාවක්. එල ආ දිගටම කරන් යමන්
ොම ස්තුති සබ් එකට
Thanks sub ekata
ela Aiyyeeeeeeee
Thanks kollah sub eka enakan hitiya!!
thanks bro sub ekata. puluwan nm strain tv srs ekatat sub denna. dn season 4 eke epi 3k gihin iwarai. et kauruth sub dena patak nane
එල සහෝ.. ගොඩක් ස්තූතිය්
thanks bro ekenma
Teen wolf s06e12 sub 1 kiyatada denne?
Teen wolf s06e12 sub kiyatd denne?
Thanks!!!!!!
thanks!!!
12 episode eket sub dennako
E12 ekatath saba oneeeee……..
Thanks mcn
thank u soooooo much
Thanks bro!!
thnx bro…
Thanks Bro… Pattama Katawak ayema patan gattata
sub 1ta godak sthuthi aiye…
Patta Patta jaya wewaaaa…digatama IKKMANIN sub eka denna..
patta ah
thanks broo meka dunnata
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Stiles ne bn aye Film Crew eke
thnx sub ekata bro
thank youu!! broo
thx
thanxxx sub ekata
ela
බොහොම ස්තූතියි උපසිරැසියට. 🙂
ජය වේවා..!! 🙂
ThanKs bro Leo
Tnx
tanxx
ටිකක් පරක්කු උනත් කමක් නෑ බං…. අපිට සබ කොහොම හරි දීපං. පට්ටම අාසාවෙන් බලන සීරීස් ඒකක් මේ. සබ නැතුවත් බලලා. අයේ සබ දාලා බලනවා. තෑන්ක්ස් බං සබ් ඒක දෙනවට.
Thamkz Bro
thada thada bro…thank you very much
thanx bro
Thanks
hamme thanx mcn, sub eka daanakam balan hitiye, elama
sub ekata thanks saho.. jaya wewa!!
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
උපසිරසියට ස්තූතියි සහෝ… ජය වේවා!!!!
thnx brother (y)
thanx bro sub ekata
thnx mchn
Tnx sahooo
Tnx…..
සබට තෑන්ක්ස් ලියො!
බොහොමස්තූතියි මචන් උපසිරසියට.
ජය!
Thanx machan
හම්මේ ලියෝ… තැන්ක්ස්…
Thanx for sub mc…,
Elama bro.. thanks
Hmmoo..bln idy thrmk..
Mr me meet pase prkku wenn be hodee….
Bohoom sthuthiy shio
thz bkka
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
hamme ithin kiyanna wadan natha mahattayo 😀 Thanks wewa
ඕයෑස් සහෝ…තැන්ක්ස් යූ වෙරි වෙරි මච් ඈ..එනකම් බලාගෙන හිටියෙ ..
.
බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජයෙන් ජය..
බොහොම ස්තුතියි සහෝ සබ් එකට….
පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
Thanks Bro ❤️
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Thnx sahooo sabata…parakku unth kam ne digatam saba denna
bohoma sthuthi saho….
සිංහල උපසිරැසියට ස්තූතියි අනුරුද්ධ සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වේවා
අම්මෝ ඇති යන්තං වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගෙන සබ එනකල් හිටියේ…. තැන්කූ සහෝ….
patta seris 1 sub 1 thnxz bro.
Denakan hitiye machan. tnx
sub 1 aenakan balan hiteye. සුපිරි මචං
Thnx mchn
එනකං බලාගෙන හිටියෙ. ගොඩාක් ස්තූතියි සහෝ….. <3
Thnx bro me series akenm sub puluvn ikmnta dappn bn
bohoma sthuthi sahooo niyami
Eloooo
Thanks sahooo
|•|•|•|°උපසිරසට බෝහොම තුති අනුරුද්ධ සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~
thankz machn……. enakan balan hitiye……..supiri
බෝහොම ස්තුතියි
තෑන්ක්ස් සහෝ
thada thadaaaaaaaaaaaaaaaa thanx bro