Watch Trailer

My Love from the Star (2013) AKA Byeol-e-seo on geu-dae [EP 05] with Sinhala Subtitles | තරු අතරින් ආ මාගේ ආදරවන්තයා [සිංහල උපසිරැසි සමඟ]

සිද්ද වුන අතතුරින් මැරිලා තියෙන්නේ සෝන්ග් යි නෙවෙයි හන් යු රා කියලා ඔයාලා දැනගන්න ඇතිනේ.හැබැයි මේක දිවිනසා ගැනීමක් කියලා තමයි හැමෝම කියන්නේ. ඒවගේම එයා දිවිනසා ගන්න හේතුව සෝන්ග් යි කියලා තමයි ප්‍රචාරය යන්නේ.මේ වැඩෙන් සෝන්ග් යි එයා ගොඩනගාගෙන තිබ්බ හැමදේම නැති වෙනවා.වාර්තාකාරයෝ එයාගේ ගෙදරට එනකොට එයා බ…

සිද්ද වුන අතතුරින් මැරිලා තියෙන්නේ සෝන්ග් යි නෙවෙයි හන් යු රා කියලා ඔයාලා දැනගන්න ඇතිනේ.හැබැයි මේක දිවිනසා ගැනීමක් කියලා තමයි හැමෝම කියන්නේ. ඒවගේම එයා දිවිනසා ගන්න හේතුව සෝන්ග් යි කියලා තමයි ප්‍රචාරය යන්නේ.මේ වැඩෙන් සෝන්ග් යි එයා ගොඩනගාගෙන තිබ්බ හැමදේම නැති වෙනවා.වාර්තාකාරයෝ එයාගේ ගෙදරට එනකොට එයා බේරෙන්න යන්නේ දෝ මින් ජුන් ගේ ගෙදරට.හන් යු රාගේ මරණය දිවිනසා ගැනීමක් නෙවෙයි මිනීමැරුමක් කියලා වගේම එයාව මැරුවේ කවුද කියලත් දෝ මින් ජුන් දන්නවා.හැබැයි එයාට මේ කිසිදෙයක් කාටවත් කියන්න බෑ.මොකද එතකොට දෝ මින් ජු කවුද කියලා ලෝකෙටම එළිවෙන නිසා. ඒවගේම මේ පරික්ශනේ භාරව කටයුතු කරන්නේ සේ මි ගේ අයියා.එයාට මේක මිනීමැරුමක් වෙන්න ඇති කියලා පොඩි සැකයක් තියෙනවා.ඉතිං එයා කැමරා දර්ශන පරික්ෂා කරන කොට දෝ මින් ජුන්ව දකිනවා, ඒවගේම දෝ මින් ජුන් සෝන්ග් යිව බේරගන්න එයාගේ බලය පාවිච්චි කරනවත් දකිනවා.

You Who Came from the Stars on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

5,189 downloadsDownload You-Who-Came-From-the-Stars-E05.zip34 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/අවන්ත-ශශිත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අවන්ත ශශිත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-03-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

5,189 downloadsDownload Subtitles34 KB

9 comments

  1. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  2. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. පැතුම් ඉෂාර

    සබට තෑන්ක්ස් බ්රො!... පුලුවන්නං Arang And The Magistrate කතාවටත් සබ් එක දෙන්න...
    ෴ඡය!෴

  5. Chamu

    Thxx sub ekata digatama sub denna aniwa korean balanawa api

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Devinda

    Thank you
    Ita passe flower in the prison drama ekatath sub dennako.

  8. Soori

    මම නම් මේ කතාව බලලා නැහැ. ටීවී ඒකෙන් කොරියානු කතා බැලෙන්නෙත් නැහැ. සිංහල උපසිරැසි ඔක්කොම බාගත්තා. බොහෝම ස්තුතියි අවන්ත ශශිත් සහෝ...!!!

  9. Amal_indika

    thanx mchn

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.