දෝ මින් ජුන් එයාට කැමතියි කිව්ව නිසා සෝන්ග් යි ඉන්නේ හුඟාක් සතුටින්.එයා ඉන්නේ කොච්චර සතුටින්ද කියන්වනම් හැසිරෙන්නේ පිස්සියෙක් වගේ.මෙයාගේ හැසිරීම් දිහා බලාගෙන ඉන්න එයාගේ අම්මයි මල්ලියි හිතන්නේ සෝන්ග් යිට ඇත්තටම පිස්සු කියලා. ඒවගේම,සෝන්ග් යි එයාලගේ ආදරයේ සංවත්සරයන් ගැන,ඒවා කොහොමද සමරන්නේ වගේ දේවල් දෝ…

දෝ මින් ජුන් එයාට කැමතියි කිව්ව නිසා සෝන්ග් යි ඉන්නේ හුඟාක් සතුටින්.එයා ඉන්නේ කොච්චර සතුටින්ද කියන්වනම් හැසිරෙන්නේ පිස්සියෙක් වගේ.මෙයාගේ හැසිරීම් දිහා බලාගෙන ඉන්න එයාගේ අම්මයි මල්ලියි හිතන්නේ සෝන්ග් යිට ඇත්තටම පිස්සු කියලා. ඒවගේම,සෝන්ග් යි එයාලගේ ආදරයේ සංවත්සරයන් ගැන,ඒවා කොහොමද සමරන්නේ වගේ දේවල් දෝ මින් ජුන් එක්ක කතා වෙනවා. හැබැයි එයා දන්නේ නෑ දෝ මින් ජුන් තව මාසෙකින් යනවා කියලා.සෝන්ග් යි ඒක දැනගත්තම එයාට හුඟක් කේන්ති ගිහින් දෝ මින් ජුන්ට බනිනවා.මොකද සෝන්ග් යි දන්නේ නෑ දෝ මින් ජුන් ගියේ නැත්තම් මැරෙනවා කියලා.ඉතින් එයා දෝ මින් ජුන්ට බල කරනවා යන්නේ නැතුව එයත් එක්ක ඉන්න කියලා.
ඒ දෙන්නා ඒ විදිහට රණ්ඩු වෙනඅතරේ හ්යේ ක්යෝන් දැනගනවාඑයාගේ අයියා හන් යු රා විතරක් නෙවෙයි එයාගේ ලොකු අයියා හන් ක්යෝන්වත් මරලා කියලා.තමන් මෙච්චර කාලයක් ගරු කරපු අයියා මේ වගේ කෙනෙක් කියලා දැනගන්න හ්යේ ක්යෝන් ගොඩාක් දුක් වෙනවා.ඉතින් එයා දෝ මින් ජුන්වත් එකතු කරගෙන එයාගේ නෑනා,එකියන්නේ ජේ ක්යෝන්ගේ හිටපු බිරිඳව බේරගන්න සේ මිගේ අයියට උදව් කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
4,492 downloadsDownload You-Who-Came-From-the-Stars-E17.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/අවන්ත-ශශිත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අවන්ත ශශිත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-03-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
අවන්ත ශශිත්
Subtitles
6 comments
ඉෂාන් මදූෂ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~nishani upeksha
Thnkz bro sub ekta. New kdrama ekk thiynwa deserving of the name kiyla. Puluwan nn ektath sub dennako.. plz....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Soori
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට....! :-)
Advertisement



බොහොම ස්තූතියි සහෝ