Watch Trailer

The 100 [S01E10 – I Am Become Death] | අලුත් තර්ජන. [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න ඕනා වෙච්ච පරක්කුවට. නොවැළැක්විය හැකි හේතුවක් නිසා තමා ප්‍රමාද වුණේ. එහෙනම් අපි ඉක්මනට පහුගිය කොටස මතක් කරගෙන අද කොටසට යමු. පහුගිය සතියෙදි මධ්‍යස්ථාන 12 එකමුතු වී එක් මධ්‍යස්ථානයක් සැමරීමේ දිනය සමරන දිනයයි. හැබැයි එදා උත්සවයේදී ඩයනා බෝම්බ පිපිරවීමක් සිදු කරනවා සියලුම කවුන්සිල සභිකයන් ඝාතනය…

the 100 2014

සමාවෙන්න ඕනා වෙච්ච පරක්කුවට. නොවැළැක්විය හැකි හේතුවක් නිසා තමා ප්‍රමාද වුණේ. එහෙනම් අපි ඉක්මනට පහුගිය කොටස මතක් කරගෙන අද කොටසට යමු.

පහුගිය සතියෙදි මධ්‍යස්ථාන 12 එකමුතු වී එක් මධ්‍යස්ථානයක් සැමරීමේ දිනය සමරන දිනයයි. හැබැයි එදා උත්සවයේදී ඩයනා බෝම්බ පිපිරවීමක් සිදු කරනවා සියලුම කවුන්සිල සභිකයන් ඝාතනය කරන්න. ඒත් ජාහා ඉන් බේරෙනවා. පසුව මුලින්ම පෘථිවියට යන්න නියමිත යානය පැහැර ගෙන තමුන්ට පක්ෂපාත අය පමණක් රැගෙන එය දියත් කරගන්න සමත් වෙනවා. ඒත් ක්ලාක්ගේ මව එහි හිරකාරියක් වෙලා අවසන්. ඒත් ඒ යානය අධික වේගයෙන් පොළවට කඩා වැටෙන බව තමා අපි අවසානයට දැක්කේ. මේ අතර පෘථිවියෙදි ෆින් සමත් වෙනවා භූමි වාසී ලින්කන් සමඟ සමාදාන වීමේ හමුවක් සූදානම් කරගන්න. ඒත් අවසාන මොහොතේ ඒ උත්සහයත් වතුරේ ගියා අනවශ්‍ය කලබල වීමක් හින්දා.

හොඳයි එහෙනම් අද කොටස ඔයාලට බලන්න දෙනවා. ලබන සතියේ හමුවෙමු.

The 100 (2014) on IMDb

 

 

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

36,484 downloadsDownload The.100.S01E10.Sinhala.zip82 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/royli.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

36,484 downloadsDownload Subtitles82 KB

72 comments

  1. Sisira Hegoda

    Thanks.

  2. Hashan

    mama ada 2 ka

  3. Hashan

    thanks aiye..SUB akata

  4. කුලේ

    බොහොම ස්තුතියි රොයිලි සහෝ සිංහල උප සිරසට...... දැන් බලන්නයි යන්නේ.... !

  5. Buddhika

    ela aiye aaaa. thank sub ekt...

  6. Susantha

    ammoo danakan hitiye.... Tnx machooooo

  7. sach

    Thanks Bro !

  8. D.chamara

    niyamai niyamai

  9. Neranji Sulakkana

    රෙවලූෂන් නම් අනිතිම අනේ මන්දා නේද? හිතේ කිසි ගතියක් ඇති කළේ නෑ... මේක බලලා හිත හදාගමු

  10. හසන්ත වික්‍රමරත්න

    එලස් මොකටෙයි සමාවක්. ඔය දුන්නු වෙලාව හොඳටම මදැයි. එහෙනම් ඔන්න සබ් එක ගත්තා ජයවේවා !!!

    1. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      මෙන්න බොලේ වැඩක්...
      මෙයත් කමෙන්ට් දානවා...
      ඒක තමයි අද වැස්සේ...

  11. ගයාන් රූකාන්ත (ජෝනා)

    එපිය අරන් ඉන්නේ දන්නවනේ අදම සබ දෙනවා කියලා
    ඔන්න ගත්තා සබට තුති රොයිලි අයියේ.

  12. බොරා

    පට්ට පට්ට.
    ඉකමනටම දුන්නට තුති :)

  13. Tharindu

    thnxxxxxxxxxxxxxxxxxxx

  14. හර්ෂ ලහිරු

    එලකිරි රොයිලි සහො බොහොම ස්තුතියි :P :P ජය

  15. sampath

    thanks royli sahodaraya.... obata jaya......

  16. lahiru madusanka

    niyamai br.eth oyata puluwanda ilaga kotasa ikmanata ewanna...loku udauwak aiya.

  17. “චූටී මල්ලි”

    ඔන්න සබ ගන්නවා
    සබට තුති
    ඔබට ජය.....

  18. වලාකුළ

    Thanks lokka... I like ur (and MDG' s) subtitling style...Big Fan

  19. Tharindu Perera

    elazzz ahhhh....
    mona parakkuvakdaaa????
    me dena spped eka hodatama athi.,....
    thanks roili sahooo sub ekatahhh.,.....

  20. me

    Thanks

  21. Keshan Wasala

    ගොඩක් ස්තුතියි අයියේ .,,

  22. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි. ‍වාව්‍..........
    ‍මේ‍ක ‍දෙ‍න‍කම්‍ ‍ම‍ග ‍බ‍ල‍මින්‍ ‍හි‍ටි‍යේ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ඒ ‍ව‍ගේ‍ම ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!

  23. harsha

    ආ ඔය තියෙන්නෙ ඔන්න ගත්ත එහෙනම් ජයවේවා

  24. Shan Vimukthi

    මොන පිස්සුද මොන පමාද මොන සමාද
    මෙන්න සබ ගන්නවා
    බොහොම ස්තුතියි!

  25. Eranga

    බොහොම ස්තුතියි...!!! ^_^

  26. වරුණ රංගජිත් (වරූ)

    තෑන්ක්ස් අයියා...

  27. Sam

    niyamai sahooo..thnksss......

  28. නලින්

    ස්තුතියි රොයිලි අයියා!

    ජය වේවා!

  29. Thanu

    Thanx roily ayye sub 1ta

  30. shani

    thanks

  31. dilan k

    niyamai onna gatta
    thanks saho...

  32. Isu

    Mona Parakkuwakda Royly Aiye....
    Iyema Dila Thiynne....
    Mekath Thawa Kotas 3ine Thiyenne..... ��
    Revolution Nisa Apita Aluth Kathwa One Hode...
    illima Ahaka Danna Epa Hode...
    Subata Thuthi....
    Jaya Wewa !!! ��

  33. ama

    thnx bro

  34. නිෂූ

    ජයවේවා ! ඔන්න ගත්තා !

  35. kavinda gamage

    සහෝ Smallville එකට සිංහල සබ් දෙන්නකෝ.

  36. GhosT-FaceR

    fatta
    maxxa
    elazzzzz

  37. sampath

    Thanks Roy.............

  38. lahiru

    thank's mcn mama dan banea gaman tawea wdi wadiyan sub dannea .... b,s mcn

  39. Sadu....

    HII...parakku unata kamak nehe ithin idala hitala.eth ithin ahemay kiyala hemada parakku karanna epa.oyanam ithin ahema karanneth nehe kiyala api dannawa sub ekata thanzzz

  40. sujith lasantha

    thanks

  41. SAMEERA DILSHAN

    thanx..... machan........

  42. #ChalinduDeshan (කිනා)

    ඇයි රොයිලි අයියේ අහිංසක අපට මෙහෙම කරන්නේ.
    මේ දැං අට බලලා නමය බලන්න ගත්තා විතරයි :(
    ජයවේවා හොදේ!

  43. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි නියමයි, ඔන්න ගත්තා දැන්,,,
    ජය වේවා..

  44. Kulanjana Maduranga

    denakm thama unne.poddak parakku unata awlak na.onna mmth gatta.subata thanks ROYLI aiye.digatama sub demu.jaya wewa.....

  45. LAKSHAN

    ගොඩක් ස්තුතියි ..........................

  46. silent $

    එහෙනම් ඔන්න සබ් එක ගත්තා ජයවේවා !!!

  47. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  48. දසන් බුද්ධික

    ඔන්න ගත්තා..නියමයි නියමයි. පොඩ්ඩක් ගන්න ලේට් උනා... ඔන්න බලනවා...... නියමයි මචන්.... ගොඩක් ස්තුතියි උපසිරසියට.....

  49. Emarick

    machn meka supiri hambuna gaman anith ewath danda meka enakam balan inneeeeee

  50. dinidu madushanka

    ela ela saho jaya wewa

Load more comments