ඔන්න ඉතින් අදත් ආව දවසෙම සබ කෙටුවා එහෙමනම්. දැන් වෙලාව රාත්‍රී 10.25යි ඉතින්. හොදයි එහෙමනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමුකො එහෙනම්. ක්ලාක් ඇතුළු පිරිස ලූනාව හොයාගෙන යනවා.අන්තිමේ ගිහින් බැලින්නම් හම්බ වෙන්නේ හිස්බිමක්. මේ අතරේ පෝලිස්වල පාලනය ඇලිගේ අතට ගිහින්.මතකනේ අර ඔන්ටාරි කෙල්ල දීපු ගමන්ම ජාහාගේ…

ඔන්න ඉතින් අදත් ආව දවසෙම සබ කෙටුවා එහෙමනම්. දැන් වෙලාව රාත්‍රී 10.25යි ඉතින්. හොදයි එහෙමනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමුකො එහෙනම්.
ක්ලාක් ඇතුළු පිරිස ලූනාව හොයාගෙන යනවා.අන්තිමේ ගිහින් බැලින්නම් හම්බ වෙන්නේ හිස්බිමක්. මේ අතරේ පෝලිස්වල පාලනය ඇලිගේ අතට ගිහින්.මතකනේ අර ඔන්ටාරි කෙල්ල දීපු ගමන්ම ජාහාගේ ලනුව ගිල්ල බව. ඉතින් කමාන්ඩර්ගේ අණට ඕනෙම දෙයක් කරන පෝලිස් වැසියෝ 3%ක් ඇරෙන්න අනිත් හැමෝම හිටු කියලා චිප් එක ගිලදානවා.එහෙම නොකරන සුළුතරයට මරණය තමා ඉතින්. මේ අතරේ අතීත සිදුවීම වගයක් එහෙමත් යනවා .
දැන් දැන් කතාව මුලින් තිබ්බට වඩා ආලෝකයේ නගරයට වැඩි නැඹුරුවීමක් තියෙනවා වගේ. කොහොමත් දැන් ඉතින් කතාමාලාවේ අවසානයටත් ළගයිනේ. ඔව් ඒ කියන්නේ තව කොටස් තුනක් විතරයි තව එන්න නියමිත. එහෙමනම් බාගෙන යමින් ගමන් වෙනදා වගේම කරන්න ඕන දේ දන්නවනේ. ඔබට ජය.
Due to copyright issues, we do not provide any torrent links.
The 100 S03E13 720p HDTV 2CH x265 HEVC-PSA
The 100 S03E13 HDTV x264-FUM
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode >>
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
74 comments
MÃda RiGoberto
Pamuditha
thank you soo much
Umesh Lakshan
THANX BN SUB EKA DANKAN MAGA BLANA HITYE
ප්‍රදීප්
එල එල.. ස්තූතියි මචං
indika
thanks
yasas
thanks for sub bro!!!
Sanchitha
thanx bro...keep it up..thumbs up
Harshana Samarasekara
උබ නං දෙයියෙක් බං. මම මෙච්චර වෙලා ඇහැරිලා page එක refresh කර කර බලාගෙන හිටියෙ දැන් එයි දැන් එයි කියල. ඉතිං ඔන්න ආව. මම බලන TV series වලින් ඔයා තමයි torrent file එක ඇවිත් පොඩි වෙලාවකින් sub එක දෙන්න. නියමයි යාලුව. ඔයා මත විශ්වාසෙන් ඇහැරගෙන හිටියට අවුලක් නෑ කියල ඔයා අදත් ඔප්පු කරා.
thanx dear.
The 100 කියාන්න මම අනිව බලාන එකක්. ඒකෙ ඔයාගෙ sub කිරිල්ලත් නියමයි. කිසිම අවුලක් නෑ ....මම සබ් කරපු කෙනෙක් නෙවෙයි,,ඒත් මේක බොක්කෙන් කියපු එකක් කියල හිතන්නකො.Thisara Neo
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
blackadmi
Ela kolla Mary.the 100 bet TV s Eka Aa
Harshana Samarasekara
උබ නං දෙයියෙක් බං. මම මෙච්චර වෙලා ඇහැරිලා page එක refresh කර කර බලාගෙන හිටියෙ දැන් එයි දැන් එයි කියල. ඉතිං ඔන්න ආව. මම බලන TV series වලින් ඔයා තමයි torrent file එක ඇවිත් පොඩි වෙලාවකින් sub එක දෙන්න. නියමයි යාලුව. ඔයා මත විශ්වාසෙන් ඇහැරගෙන හිටියට අවුලක් නෑ කියල ඔයා අදත් ඔප්පු කරා.
thanx dear.
The 100 කියාන්න මම අනිව බලාන එකක්. ඒකෙ ඔයාගෙ sub කිරිල්ලත් නියමයි. කිසිම අවුලක් නෑ ....මම සබ් කරපු කෙනෙක් නෙවෙයි,,ඒත් මේක බොක්කෙන් කියපු එකක් කියල හිතන්නකො.එලාchamila
thnax bro..
Eranga Sandaruwan
එල. බෝම ස්තූතියි උප සිරැසියට. ජය වේවා.....
Dil Ru
Thanks bro
amila
nice tv series
Sâchîth Lákshâñ
ගොඩක් ස්තුතියි සහෝ උපසිරසට
ජය....!Dharshana Kasun
Thanks..
Oliver Queen
සබ දුන්නාට බොහොම ස්තුතියි....
Dilshan Kainga
thanks lokka sabata... 100 ithin digatama baluwa. obathumage sub ekka thama.
ekin ekata comments danna une nathi unata samawenna one.
jayawewa!!!Sajeevi
Thanks
Manura Sathsarindu
thnx saho elama....
Tharaka Lahiru
Tnx bro
sadun
ayako asdeka kate dagenada baluwe
Crazy Connoisseur :D (y)
bohoma sthuthi saho........ jaya wewa
dhanuka
patta thnx mchn
S.K.Ruchiranga
elama thz machoo sub ekata
Sandun
Parana Sub tika Download karana widiya keyapan Broo...
Dhanushka
Thankssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
මලින්ද
elaaaaaaaaaaaaaaaaaaaaaaaaa
La Hiru
සබ් එකට බොහොම ස්තූතියි යාලු...
rumesh
ela ela bro
ohoma yan ohoma yan
thanksyumal
thankZ bro!!!!!!!!!!!!!!!!
Nuwan maduranga
thans bro.....
Prasad Randunu
Thank You Very Much සහෝදරයා මේ කරන දේට. ඇත්තටම ඔයාවත්,Sub කරන අනිත් අයවත්,සමස්ථයක් ලෙසBaiscopelk.com අඩවියටත් පින් අපි වෙනුවෙන් මේ් රෑ නිදි මරාගෙන වෙහෙස වෙලා කරන දේට. U r no 1.
Ashen Udithamal
thanks bro !!!
nirosha
මේ සීසන් එකට තවත් කොටස් 3 යි කියද්දිත් ඇඩෙනව, ඊලග සිස්සන් එක එනකන් ඉන්න වෙන නිස.
මේ වගෙ ලස්සන කතාවක් දිගටම අපිට මෙහෙම දෙනවට ගොඩක් ස්තූතියිdimuthu lakmal
Meke wada karana sub ekek thiyenam ewapallako
Kasun Upeksha
සබ් එකට බොහොම ස්තූතියි
deeptha
thankyou so much bro
lakmal
thnx for the sub
silent$
Thanx bro !!!!!
kasundilshan
s3 awa kiyala denan hitiye ne 2days e13 ma beluwa ikmanin 14th genahan ubala nethtan api tv s balalath iwarai bn meka pinak bro
රොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
hiran
tnk broooooooooooooo
Kulanjana Maduranga
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
tharindu
thankz sahoo
Keshan Wasala
bohoma sthuthiyi saho .. jaya wewa !! :)
lakshan
එල එල.. ස්තූතියි මචං
niva
nice brother
Dileepa
Subject 1 ta thanx machooo
kumara
Thanks Bro !!!
tharusha
please e14 sub ikmanata denna..thava tikak ikmanata sub denna puluvanam godak isthuthi..e tharam pisu vatila..
Advertisement

hamme dapu gaman bagaththa.. thnx bro.. :-D