Watch Trailer

The 100 [S03 : E15] with Sinhala Subtitles| අවසානයට පෙර [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටිය ඔන්න අදත් අරගෙන ආවා දැන් වෙලාව රාත්‍රී 11.10යි.ඉක්මනටම ගේන්නනම් බැරිවුනා ඉතින් අද.කට්ටිය කලින් කොටහ බලලා ඇගිලි ගැන ගැන ඉන්න ඇත්තේ නේද.ඒ නිසා වැඩි දෙයක් නැතුව මම පොඩ්ඩක් කතාව පැත්තට හැරෙන්නම්. ලූනා බැහැයි කිව්වට පස්සේ සුන් වූ බලාපොරොත්තු ඇතුව ක්ලාක් ඇතුළු පිරිසට ආයෙම එන්න වුනා.බෙලමි හද…

The 100 S3P1

කොහොමද කස්ටිය ඔන්න අදත් අරගෙන ආවා දැන් වෙලාව රාත්‍රී 11.10යි.ඉක්මනටම ගේන්නනම් බැරිවුනා ඉතින් අද.කට්ටිය කලින් කොටහ බලලා ඇගිලි ගැන ගැන ඉන්න ඇත්තේ නේද.ඒ නිසා වැඩි දෙයක් නැතුව මම පොඩ්ඩක් කතාව පැත්තට හැරෙන්නම්.

ලූනා බැහැයි කිව්වට පස්සේ සුන් වූ බලාපොරොත්තු ඇතුව ක්ලාක් ඇතුළු පිරිසට ආයෙම එන්න වුනා.බෙලමි හදන්නේ ආපහු ආකේඩියාවට යන්න.ඒත් ක්ලාක්ට ඕනේ කොහොමෙන්හරි නයිට්බ්ලඩ් කෙනෙක් හොයාගන්න. අයිස් ජාතීන්ගේ රජතුමා අද කඩාපාත් වෙනවා ක්ලාක්ව හොයාගෙන.කට්ටිය දන්නවා නොවෑ ඒ මොකටද කියලා. කොහොමහරි රොන්වත් කැමති කරවාගෙන ක්ලාක් ඇතුළු පිරිස යනවා පෝලිස්වලට. ඒත් සැලැස්මේ පොඩි අවුලක් යනවා.ඒ ජැස්පර් නිසා.ඇයි එහෙම වෙන්නේ කියලා බලලම දැනගන්නකෝ.

ඉතින් අද ක්ලාක්ට ආයෙම පාරක් තම ජනතාව බේරගන්න පුළුවන් වෙයිද කියලා බලලම දැනගන්න. තව තියෙන්න එක කොටහක් විතරයි ඉතින්.ඉවසන් ඉම්මු ඒක එනකම්.එහෙනම් කස්ටිය කියාගෙන යන්න බලන්න ඔයාලට හිතෙන විදිහට කතාවේ අවසානේ මොනවගේ වෙයිද කියලා?

 

The 100 (2014) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

37,873 downloadsDownload The.100.S03E15.Baiscopelk.com_.zip39 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                               All Episodes                                    Next Episode >>

Subtitles

37,873 downloadsDownload Subtitles39 KB

63 comments

  1. Eya thama

    onna mama mulinma download karagaththa :D

  2. Sahan Gunathilaka

    thanx alot macho.... thawa season ekak ewi neda??

    1. මධුකප්‍රිය පෙරේරා

      ඔව් දැනටමත් නිවේදනය කර අවසන් හතරවන කතාමාලාවක් එන බව

  3. the 109

    Patta aaaa ela kolla

  4. Sahan Lahiru

    thanx macho... thawa season ekak ewida??

  5. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

  6. ලූනා

    thanks bro...

  7. Dharshana Kasun

    Thanks..

  8. Prasanna

    Thank You Very much.

  9. Sajeevi

    Thanks

  10. Bro90

    Thanks broo

  11. yumal

    thankZZZZZZZZZZZZ bro!!!!!!!!!!!

  12. sasanka

    Thanks machan.. iye idan sub enakam balsn idala berima thena saba nethuwa beluwa. Den ayeth balanawa..

  13. Sudheera

    thx sahooo

  14. saman

    thanks bro

  15. kumara

    Thanks Bro !!!!

  16. Praveen Geeshan

    THANKS dude

  17. Arjuna De Silva

    godak sthuthi saho....

  18. විදුර ප්‍රසංගන

    එල. මාත් ගත්තා ඕං. GL

  19. harsha

    කතාව කොහොම ඉවර වෙයිද් කියලා කියන්න නම් අමාරුයි නමුත් තුන්වන සීසන් එක ලබන සතියේ ඉවර වෙනවා කියලා නම් ශුවර්. එහෙනම් මධුක ඔන්න බාගන්නවා සබට ස්තූතියි. ජයවේවා

  20. Kalum Ekanayaka

    Taanx sahoo,. Ealma.,. Sub ek t thaz.

  21. supin

    sub natiwa baluwa dan aya balanawa ela kollo

  22. teddy

    සමහරවිට ජාහා මැරෙයිද දන් නෑ මේ සීසන් එක අවසානෙදි. මට හිතෙන්නේ නම් එහෙමයි. තෑන්ක්ස් සබ් එකට. කථාව නම් ඊයෙම ඩවුන්ලෝඩ් කර ගත්තා. දැන් බලන්න විතරයි තියෙන්නේ.

  23. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  24. Sâchîth Lákshâñ

    ස්තුතියි සහෝ උපසිරසට
    ජය......!

  25. nirosha dilshan

    තව එක කොටසයි මේ එපියට කියල හිතෙද්දි දුකේ බෑ.ඊලග එපියත් අවම ඉක්ක්මනට දෙනව නේද?.
    මේකට කතාවට ගොඩක් ආස මෙකෙ හිතන්නේ නැතිදේවල් වෙන්නෙ.
    ඊලග කොටසත් අපුගමන් දෙන්න

  26. silent$

    Thanx bro !

  27. Nilusha Nirmal

    thanx saho sub ekata

  28. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි මධුකප්‍රිය පෙරේරා සහෝ.. ජය වේවා...

  29. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ ... ජය වේවා !! ලබන සතියේ නම් හෙන යුද්දයක් යයි වගේ .. :D

  30. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

  31. chamila

    tanx bro..

  32. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  33. ගිහාන්

    ගින්දර, සබට තෑන්ක්ස්෴

  34. sumith

    thankx bro
    The Famous Five | TV Series 1ka ta sub danna puluwanda

  35. Crazy Connoisseur :D (y)

    ela ela kollo. nawatha hamuwemu jayawewa

  36. manura

    neyami

  37. gayan

    thanx saho sub walata. mata seasn 3 wala episode 8 download krgnna widiyk kiynnako danna kenek innawanm. kisima file ekaka seeds na.

  38. Roshan Ranga

    උපසිරැසියට තුති…

  39. Dhanushka

    Sub eka open wen ne. Mokakda karanna one????

  40. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  41. Dilusha

    mata hithenne klark night blood kenek.

  42. Chandula Ekanayake

    thanks for the sub bro :D (Y)

  43. Rajitha harshanath senanayake

    Thank you bro.....

  44. Zcien

    16 eke sub dhennako...

  45. Nïraňjala Fönšeka

    බොහොම ස්තුති සබ්වලට. නමුත් zip fil එකක් විදියට sub දෙන්නැත්තේ ඇයි ?

    1. RANAWEERANADEESH

      season 13 sub aka zip akak vidihata name pannanna aka hadaganna kohomada

  46. Osanda

    Thank You For Sub Bro.

  47. chamika

    thanks a lot bro

  48. LAKSHAN

    උපසිරැසියට තුති…

  49. lakshan

    thanks machn.....

  50. Thilesh De Silva

    Thanks bro ..

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.