ඔන්න එහෙමනම් ගෙනාවා THE 100 සයවැනි කතාමාලාවේ දෙවැනි කොටස. අදත් යාන්තම් ආව දවසෙම වැඩේ ගොඩ දාගන්න පුළුවන් උනා. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ලෝක විනාශයෙන් පස්සේ අභ්‍යවකාශ ගතවුණු පිරිසට මොන්ටිගේ පිහිටෙන් අලුත් ලෝකයක් හොයාගන්න පුළුවන් උනා. ඉතින් මේ ලෝකේ ජීවත් වෙන්න සුදුසුද නැද්ද, මෙහෙ…

ඔන්න එහෙමනම් ගෙනාවා THE 100 සයවැනි කතාමාලාවේ දෙවැනි කොටස. අදත් යාන්තම් ආව දවසෙම වැඩේ ගොඩ දාගන්න පුළුවන් උනා. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.
ලෝක විනාශයෙන් පස්සේ අභ්‍යවකාශ ගතවුණු පිරිසට මොන්ටිගේ පිහිටෙන් අලුත් ලෝකයක් හොයාගන්න පුළුවන් උනා. ඉතින් මේ ලෝකේ ජීවත් වෙන්න සුදුසුද නැද්ද, මෙහෙ එලිජියස් තුන යානයෙන් ආව පිරිස තාම ඉන්නවද නැද්ද කියලා යානයේ කවුරුවත්ම දන්නේ නෑ. අභ්‍යවකාශයෙ ඉදලා සන්නිවේදනය කරන්නත් බැරි නිසා නිරීක්ෂණ කණ්ඩායමක් විදිහට ක්ලාක්, බෙලමි, එකෝ, ජෝන්, එමෝරි සහ ෂෝ යනවා. මතක ඇති පයිලට්ලා දෙන්නම නැති කරගන්න බෑ කියලා බෙලමි ෂෝව විතරක් එක්ක යන්න තීරණය කළා රේවන් වෙනුවට.
ඉතින් මහා බලාපොරොත්තු පොදි බැදගෙන මේ අලුත් ලෝකෙට ගොඩ බැස්සත් අවාසනාවන්ත ලෙස ෂෝ ජීවිතෙන් සමුගන්නවා. ඒ වගේම කට්ටියට මතක ඇති මේ ලෝකයේ සුන්දරත්වය මෙන්ම භයානක වූ දේවල්ද දකින්න ලැබුනා. විටෙක අහිංසකව ඉන්න කෘමින් විටෙක මිනී කන සතුන් බවට පත් වෙනවා. ඉතින් මේ දේවල්වලින් බේරිලා කොහොම කොහොම හරි මේ ලෝකේ මිනිස්සු ජීවත් වෙන තැනට එහෙමත් නැත්නම් එයාලගේ ගෙවල් තියෙන තැනට එන්න ක්ලාක් ඇතුළු පිරිස සමත් වෙනවා. හැබැයි එතනට ආවහම තව ගැටළුවක් මතු වෙනවා. ඒ තමයි ගෙවල්වල හිටිය මිනිස්සු කෝ කියන එක? හැමෝම නිකන් අතුරුදහන් වෙලා වගේ, හොයාගන්නත් නෑ.
ඉතින් ඔය අස්සේ යානයේ ඇබි කේන්ව සැත්කමකට භාජනය කරනවා. කේන්ගෙ සැත්කමට ලේ අවශ්‍ය වෙන නිසා ඒ ලේ ගන්න ආකාශ ගෝත්‍රයේ කට්ටියව විතරක් ඇහැරවන්න කියලා නයිලාට ඇබි කියනවා. හැබැයි ඇබි ඔක්ටේවියාව ඇහැරවන්න එපා කිව්වත් නයිලා ඒක අහන්නේ නැතුව ඔක්ටේවියාව අවදි කරනවා. ඉතින් ඔක්ටේවියාගෙ අවදි වීමෙන් පස්සේ ඇබිගෙ සැත්කමින් තරමක් සුවය ලබලා ඉන්න කේන් එක්ක ඔක්ටේවියා බහින්බස් වීමක් ඇති කරගන්නවා. එතනදී කේන්ට ආපහු අමාරු වෙනවා. ඇබි කේන්ව යළි හිමායනයට යවනවා. ඔය අතරේ රේවන් ගොඩබිම එක්ක සම්බන්ධතාවය ඇති කරගන්න වෙහෙසෙනවා. ඒ වගේම තමයි ඇබි සහ රේවන් අතරෙත් දැන් තියෙන්නෙ හිත හොද තත්වයක්. එහෙම වෙන්න එපැයි රෙවන්ට ඇබි කෙරුව දේවල් එක්ක.
ඉතින් ඊට පස්සේ කට්ටියට මතක ඇති භුමියේ ඉන්න ක්ලාක් ඇතුළු පිරිසට පාසලේ තිබිලා යම් කවියක්/පද්‍ය පෙළක් අඩංගු පොතක් හම්බවෙනවා. පොඩි ළමයින්ගේ පොතක් වගේ පෙනුනත් ඒක මේ ලෝකේ ගැන අනතුරු ඇගවීම් ඇතුලත් පොතක්. ඕක කියව කියවා ඉන්න අස්සේ තමා කවුරුහරු ප්‍රවාහන යානය හොරකම් කරගෙන යන්නෙයි එමෝරි පිස්සු හැදිලා වගේ ජෝන්ව මරන්නයි දගලන්නේ.
ඉතින් ගිය සතියේ දේවල් ඔහොම වෙද්දි අද මොනාද වෙන්නෙ කියලා මම වැඩි යමක් කියන්න යන්නෙ නෑ. අද අපිට දැකගන්න ලැබෙනවා එලිජියස් තුන යානයෙන් මේ ඇල්ෆා ග්‍රහලොවට ගොඩ බැස්ස මුල්ම පිරිසේ කතාවෙන් බිදක්. එහෙමනම් ලබන සතියේ යළි ARROW හත්වැනි කතාමාලාවේ අවසන් කොටසින් හමුවෙන තෙක් ඔබ සැමට ජයෙන් ජය!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB සහ BR පිටපත් සඳහා අදාළ වේ.
31,503 downloadsDownload The-100-S06-E02.zip52 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
105 comments
SumithSaman
Shanilka_Senesh
ජය වේවා...සබ් එකට තෑන්ක්ස්...
Sanath Indika
thx saho
merildlac
thnx saho
Chathu_OO
අම්මෝ...
එනකම් මඟ බලාගෙන හිටියේ...|
පට්ට...උදයංග සම්පත් හතරසිංහ
තෑන්ක්ස් නිලා.. උඹේ කැපවීම ගැන අපි දන්නවනෙ. බලන්න හදන්නෙ.. ජය වේවා! ❤❤❤
supun niraj
Tnx saho
dulitha hashan
Thankz Thanks Sub Ekata. Sub Eka Denakammai Hitiye..
Digatama Karamu..
Jaya weewa...!kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
Freaking randima
Thnx brow❤
Dasun
ලොක්කා.. උබ නම් යෙකෙක් බන්.. මාර ස්පීඩ් නෙහ්..
gayanoffline
super....!
thanks brosanjeewakbg
thanks bro...
sanjeewakbg
thanks bro.
Kavinda Athukorala
තෑන්ක්ස් බ්‍රෝ.. සීසන් දෙකක් ඇදන් යනවා කියන්නෙ පට්‍ටම ගේමක් කියලා බලන අපිම දන්නවනෙ
Ayesh Prashan
Thank You
Hasantha_Sajeewan
Thanks bro.
Nim
Thankz sahi...ikmanatama sub denaeata.
Milind@
Thanks saho
usgala_vineetha
ගොඩක් ස්තුතියි අයියා...
suranuwan
thanks...
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා.............!
bLAck_pAnthEr_530
wajira
Thanks for sub
chamod max
Thank fro subtitle..good luck..
100
Sub eakata thanks
hash99
ඉක්මනටම සබ් එක දුන්නා... ගොඩක් ස්තුතියි සහෝ..
ChamalKanishka
thnx bro
Suranjan
Thanks machan......jayawewa......!
harshahjk
බොහෝම ස්තූතියි මධූක සබ අරගත්තා ජයවේවා
devil_11
Thx broh
Shehan putha
Thanks maduka bro...
Jaya wewa !Nadeesha rox alahakoon
Tnx bro
කවිනු වීරක්කොඩි
Thnkq!
ඔෂද ධනංජය
thanx sahoo..
nishiperera
Thanks bro
shadow@worker
thzz sahoo Elama asaven balapu Kathavak
Iiiiiiooooo
sub ekata tnx bro
dsdkavishka
Thenks for sub
dush135
ela
Udara Damith Dissanayaka
man hithuwe anthima season eke
kattiya wali daganne ekak nethi weyi kiyala
meketh wali thiye wagekelumchathuranga
thanks
lahirusampath
thanks bro ikmanata sub eka dunnata....
Kasun KT Tharaka
supiri wadak machan.digatama karan yamu.
Madura J Kawshalya
බයිස්කෝප් සබ්ටයිටල් මැශිම ..තෑන්ක්ස් අහ් ...ජයවේවා ...!!!
Pradeepkumara
Thanx saho
Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
Asanka Nadishan
thanks bro....
Dasun Chathuranga
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ....
ජය වේවා.....
sanjeewakbg
Thanks bro..
hasalabuddika113
sub ekata thanks.good luck
Advertisement
![The 100 [S06 : E02] Sinhala Subtitles | රක්ත සූර්‍යයාගෙ බලපෑම..! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/04/100-s6.jpg)



තෑන්ක්ස් සහෝ...