Watch Trailer

The 100 [S06 : E08] Sinhala Subtitles | විෂමතාවයේ අභිරහස? [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියේ ගැන කොටස ගැන මතක් කිරීමක් කළොත් කට්ටියට මතක ඇති ගිය සතිය සම්පූර්ණයෙන්ම වෙන් වෙලා තිබ්බේ ක්ලාක්ගෙ සහ ජෝසෆින්ගේ මනසවල්වල ඝට්ටනය උදෙසා කියලා. මතකයිනේ ජොසෆින් නින්දට ගියාම ක්ලාක් අවදි උනා, හැබැයි එහෙම උනේ කොහොමද කියන එක ප්‍රශ්නයක් උනත් ඒකටත් ගිය සතියේ කොටසින් උත්තරයක් ලැබුනා. ඒකට හේතුව උනේ ඇල…

ගිය සතියේ ගැන කොටස ගැන මතක් කිරීමක් කළොත් කට්ටියට මතක ඇති ගිය සතිය සම්පූර්ණයෙන්ම වෙන් වෙලා තිබ්බේ ක්ලාක්ගෙ සහ ජෝසෆින්ගේ මනසවල්වල ඝට්ටනය උදෙසා කියලා. මතකයිනේ ජොසෆින් නින්දට ගියාම ක්ලාක් අවදි උනා, හැබැයි එහෙම උනේ කොහොමද කියන එක ප්‍රශ්නයක් උනත් ඒකටත් ගිය සතියේ කොටසින් උත්තරයක් ලැබුනා. ඒකට හේතුව උනේ ඇලී. මතකයිනෙ ආලෝකයේ නගරය කාලේ කට්ටියව ඇලීගෙ යටතට ගන්න පාවිච්චි කෙරුව උපක්‍රමේ. ඉතින් ඒකෙ පිහිටෙන් තමා ක්ලාක්ට ජීවත් වෙන්න පුළුවන් වෙලා තිබ්බේ.

ඉතින් මතකයිනේ, ක්ලාක් ගැන නොදන්න ජොසෆින් ක්ලාක්ව ලේසියෙන්ම පරාද කරන්න කියලා ගහගන්න ගිහිල්ලා මැරුම් කෑවා. හැබැයි මයින්ඩ් ඩ්‍රයිව් එක නිසා නොමැරෙන එක තමා ජොසෆින්ට වාසියක් උනේ. ඊට පස්සෙ ක්ලාක්ව මරන්න පුළුවන් විදිහ හොයාගන්න සෑහෙන්න වෙහෙසක් ජොසෆින්ට දරන්නට සිද්ධ උනා. හැබැයි ඒකෙ ප්‍රතිපලයත් ජෝසෆින්ට සතුටුදායක ලෙස ලැබුනේ ක්ලාක් සටන අතැරලා දාලා තමන්ව මරන්න පුළුවන් විදිහ ගැන සදහන් වෙච්ච මතකය ජොසෆින්ට දුන්න එකෙන්. හැබැයි මේ සිද්ධියෙන් පස්සෙ ක්ලාක්ගෙ මනස ආයෙම තමන් හොදින් දන්න කියන රුපයක් මවාගන්නවා. ඒ තමයි මොන්ටි. ඉතින් ඔය විදිහට අපිට මොන්ටිවත් ගිය සතියේ දකින්න ලැබුනා.

පස්සෙ මොන්ටිගෙද සහය ඇතුව ක්ලාක් ජොසෆින්ගෙ මතක සංචිතයට ඇතුල් වෙලා ජොසෆින් ගැන විස්තර හොයනවා. ඉතින් ජොසෆින්ගෙ මතකයන් හාරා අවුස්සපු ක්ලාක්ට තේරුම් ගියානේ එයා කරන්න ගියේ ලොකු වරදක් ය කියලා. ඉතින් එකෙන් පස්සෙ මතක ඇති ජොසෆින්ගෙ ජිවිතයේ අදුරුතම යටි හිතේ තැන්පත් කරලා තියෙන මතකයක් වෙත පිවිසෙන ක්ලාක් ඒ මතකය මගින් තමන්ගෙ ඇගේ පාලනය අතට ගන්නයි උත්සාහය. ඉතින් ඒක හරියටම කරගන්න බැරි උනත් ක්ලාක්ට පුළුවන් උනා ඒ මතකය යොදාගෙන බෙලමිට පණිවිඩයක් යවනන තමන් ජීවත් වෙන බවට.

ගිය සතියේ ඔය විදිහට නිමා වෙනකොට අද බෙලමි ඇතුළු පිරිස සටනක් නොකර ක්ලාක්ව යලි ලබාගන්නත් මැඩි සැන්ටම්වල හැමෝවම මරලා දාලා ක්ලාක්ව බේරගන්නත් සැලසුම් සකස් කරනවා. ඒ වගේම අද ඔන්න අපිට ගේබ්‍රියල් කවුද කියලත් බලාගන්න පුළුවන්. හොදයි එහෙමනම් මම මෙච්චරයි කියන්නේ. ආයේ එහෙනම් අපි හමුවෙන්නෙ ජුලි 10/11 දිහාවේ. මොකද අන්තර්ජාලයේ සදහන් ආකාරයට ලබන සතියේ කතාව විකාශය වෙන්නේ නෑ.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ. 

29,933 downloadsDownload The-100-S06-E08.zip50 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

29,933 downloadsDownload Subtitles50 KB

75 comments

  1. Isuru Dilshan

    Thanks bro...

    1. dinidugajabahu

      ko ban e09 sub

  2. perad9

    Thank you! :)

  3. Madura J Kawshalya

    සබට තුති සහෝ ..!!!!

  4. MadRad0912

    Thank You Sahodaraya

  5. DulshanKanishka1996

    thank you broo

  6. Anujaya chathuranga

    niyamai meka denakan balan hitiye

  7. ThusharaIndunilRathnayaka

    Ela sub ekata Thanks!

  8. Udithakavinda123

    Thnx sahoooo ❤️❤️❤️❤️❤️

  9. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  10. DjMayura

    ස්තුතියි සහෝදරයා ....

  11. Suranjan

    Thanks machan......jayawewa.....!

  12. Iiiiiiooooo

    Sub ekata tnx bro

  13. Hasantha_Sajeewan

    Thanks machan !

  14. praneeth01

    Sub ekata thanks bro

  15. Suresh22

    Thanks brother ❤

  16. Tharuka shehan

    WEB dL ,Web rip walat දියන් මචන් පුලුවන්ම්.ඒවගේ හොද කොලටි එපි තියනවා ගන්න.MB අඩුයි

  17. Prasad Lakmal

    Thnx sub ekta.

  18. Sanath Indika

    thx brooo

  19. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි...ජය වේවා!!!

  20. Ayesh Prashan

    Thank You

  21. uchibroo

    Thanks ❤️❤️❤️❤️

  22. jana

    thanks sub ekata Netflix lage Our Planet ekaatat sub dendako

  23. Mahesh Lakshan

    Thanksss

  24. agdanawathi

    el

  25. Rasindu Perera

    නියමයි...සබ එකට තැන්ක්ස්...

  26. Thusitha Sampath

    Thank you very much

  27. Sujee

    thnquuuu

  28. kelumchathuranga

    thanks

  29. sanjeewakbg

    Thanks bro..

  30. thanula D

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා...!

  31. suranuwan

    thanks bro...

  32. wajira

    Thanks for sub

  33. Rashiiddamalgoda

    Thanx bro.. supergirl aka sub dendo..

  34. casio

    Thank brother,,මේ සබ්ටයිට්ල් .idx .sub එකෙනුත් දියන්කෝ

  35. ranga11112

    Thanks sahodaraya

  36. Kapila4499

    thanks

  37. avishka905

    thanks mcn

  38. s.s.m

    tz sub ekata.....

  39. sanjeewavaas

    Elama bn... Bohoma pin kiyala thamay kiyanna thiyenne..

  40. iprageeth51

    Sub ekata thanx bro.. puluwnnm webrip ekatah sub denna iilaga epi walata

  41. Shehan putha

    Thanks bro...jaya wewa!

  42. Dilshan Awranga

    Webrip eke sub ekath copyak denna puluwanda?

  43. Lahiru Lakshan

    thanks bro....

  44. Dulshan Arosha

    බොහොම ස්තූතියි

  45. vishwanathmadhushanka

    Thanks machn

  46. kushan nimesh

    ela

  47. dimuthu lakmal

    Thanks.bs

  48. sonal.madushan

    9th episode eka awilla godak kal neda thama sub dala na.karanna amrunm wena kenkta meke sub denna baida?

  49. pamitha

    sathi dekakuth giya 9 neeeeeeeee

  50. dilianu

    9 episode eke english sub eka dala 24 hours.tama sinhala eka nane

Load more comments