ඔන්න එහෙමනම් සති දෙකකට පස්සෙ තමා අපි අද මුණ ගැහෙන්නෙ. මුලින්ම මේක කියන්න ඕන. මං දන්නවා ගොඩක් දෙනෙක් ලිපිය නොකියවන බව. හැබැයි පුලුවන්නම් විනාඩියක් අරගෙන ලිපියේ මුල ටිකයි අග ටිකයිවත් කියවන්න පුරුදු වෙන්න. මොකද කලින් කොටසේ ලිපියේ මම පැහැදිලිවම සදහන් කළා ඊළග සතියේ කතාව විකාශය වෙන්නේ නෑ අපි ආයේ හම්බවෙන්…

ඔන්න එහෙමනම් සති දෙකකට පස්සෙ තමා අපි අද මුණ ගැහෙන්නෙ. මුලින්ම මේක කියන්න ඕන. මං දන්නවා ගොඩක් දෙනෙක් ලිපිය නොකියවන බව. හැබැයි පුලුවන්නම් විනාඩියක් අරගෙන ලිපියේ මුල ටිකයි අග ටිකයිවත් කියවන්න පුරුදු වෙන්න. මොකද කලින් කොටසේ ලිපියේ මම පැහැදිලිවම සදහන් කළා ඊළග සතියේ කතාව විකාශය වෙන්නේ නෑ අපි ආයේ හම්බවෙන්නෙ ජූලි 10 හෝ 11 කියලා. එහෙම දාලා තියෙනකොටත් සමහරු අහලා තියෙනවා සබ් එක පරක්කු ඇයි කියලා? ඉතින් ඉල්ලන්න තියෙන්නේ මීට පස්සෙවත් ලිපියේ අග මුල කියවන්න. මොකද ඒ වගේ දෙයක් සදහන් කරනවානම් දාන්නේ අග හෝ මුල නිසා. මේ කොටස ඊයේ දවසේ දෙන්න බැරිවීම ගැන සමාවෙන්න ඕන මොකද ඊයේ JOHN WICK දෙන්න සිද්දවිම නිසා. හොදයි අපි එහෙමනම් බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.
ගිය සතියේ කොටස ගැන මතක් කළොත් නොසිතු දේවල් ගොඩක් උනා. ඩියෝසා සහ ඔක්ටේවියාට හැකියාව ලැබුනා ගේබ්‍රියල්ව හොයාගන්න. මතකයිනේ ගේබ්‍රියල් වෙන කවුරුවත් නෙවේ සේවියර්මයි කියලා. ඉතින් ඒකෙන් පස්සෙ මේ තුන්දෙනාගේ කාර්‍යය උනේ විෂමතාවය වෙත යන එක. කට්ටියට මතක ඇති තුන්දෙනා විෂමතාවය ළගට ගියාට පස්සෙ මොකක්ද උනේ කියලා. විෂමතාවය කුඩා දරුවෙක්ගේ රුපයක් පෙන්නලා ඩියෝසාව ඒ තුළට ඇදගත්තා. ඩියෝසාගෙ පස්සෙ විෂමතාවය ඇතුළට ගිය ඔක්ටේවියානම් ආයේ එළියට ආවා. හැබැයි ඩියෝසාට මොකක් වෙන්න ඇත්ද? මැරුණාද ජීවත් වෙනවද? ඔක්ටේවියා විතරක් කොහොමද එළියට ආවේ? කියන දේවල් අනාගතයේදී හෙළිදරව් වෙයි කියලා අපි හිතමුකෝ.
ඔය අතරෙම කට්ටියට මතක ඇති සැන්ටම්වල වෙච්ච කලබගෑනිය. ජොසෆින් සූදානම් උනේ රයිකර් ලව්වා EMP එකක් හදවාගෙන ක්ලාක්ව මරලා දාන්න. හැබැයි එමෝරි ඒ ගැන බෙලමි ඇතුළු පිරිසට සැල කෙරුව නිසා බෙලමි ඇතුළු පිරිස තීරණය කළා කඩිනමින් ක්ලාක්ව බේරගන්න. හැබැයි මෙයාලගේ සැලැස්මත් පොඩ්ඩක් කොටඋඩ යනවා මැඩී කරන වැඩක් නිසා. මැඩී ෂෙයිඩ්හෙඩාගෙ උපදෙස් අනුව යමින් ප්‍රයිම් කෙනෙක් ඝාතනය කිරීම නිසා අනතුරු ඇගවීමේ සංඥා නාද වෙන නිසා බෙලමිට සිද්ද වුනා සැලැස්ම වෙනස් කරලා කැලෑවට යන්න. ඒ වෙන මොකටවත් නෙවේ ගේබ්‍රියල්ව හොයාගෙන මයින්ඩ් ඩ්‍රයිව් එක අයින් කරලා ක්ලාක්ව බේරගන්න. කොහොමින් හෝ මැඩිගෙ වැඩේ නිසා කට්ටියව සිරගත කරන්න කියලා රසෙල් නියම කළා.
ඔය අතරේ යානයේ ඇබි කේන්ට ආපහු පණ දෙන වැඩේ කරන්නයි සූදානම. හැබැයි රේවන් මේ වැඩේට සපුරා විරුද්ධයි. නමුත් ඇබි කියන දෙයක් නොඅහා දිගටම මේ වැඩේ කරගෙන යන නිසා අකමැත්තෙන් වුනත් රේවන් තීරණය කළා ඒකට උදව් කරන්න. ඉතින් කොහොමින් හරි ඇබි කේන්ට අලුත් ශරීරයක් ලබා දෙනවා. ඒ සිමොන්ගෙත් සහය ඇතුව.
ඉතින් අද කොටසින් බලාගන්න පුළුවන් ගේබ්‍රියල්ව හොයාගෙන ගිය බෙලමි සහ ක්ලාක් එහෙමත් නැත්නම් ජොසෆින්ට මොකද වෙන්නේ කියලා. ඒ වගේම විෂමතාවය ඇතුළට ගිය ඔක්ටේවියාට මොනා වෙන්න ඇත්ද? අලුත් ශරීරයක අලුතෙන් පණ ලබපු කේන් මොනා කරයිද කියලා අද කට්ටිය බලලම දැනගන්න. එහෙනම් ලබන සතියේ හමුවෙන බලාපොරොත්තු ඇතුව මා සමුගන්නවා. ඔබ සැමට ජයෙන් ජය.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ.
29,101 downloadsDownload The-100-S06E09.zip50 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
87 comments
Kasun.s
W.N.M.Perera
thank u so much.
cowtheboy
W.N.M.Perera
mata me episode eka download karaganna pahasu site ekak kiyanna puluwanda?
Dilshan Sanka
Thanks bokkah!!!
weli
Thanks bro
c queen
thank you so much!!
sanka1234567890
thnks mcn sub eka danakan visi parak vithara awa bn
dsdkavishka
Thenks bro
W.N.M.Perera
mata me episode eka download karaganna pahasu site ekak kiyanna puluwanda?
Ayesh Prashan
baisecope downloads
W.N.M.Perera
thank u so much
Ayesh Prashan
Thank You
uchibroo
Ammo bohoma amaruwen hitye sub eka nathiwa.
Thanks sub eka dunnata.Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්.....
එනකම් බලන් හිටියේ...nawod_02
tnks bn elaga tikath ohomama daapan.ubata jaya!
isuruanuradha8
ලක්ෂයට වඩා ෆලෝ ඉනන් හුගක් Fb මකලා
Shashi
බොහොම ස්තූතියි!
Isuruumayanga456
Thanks sub එකට ..ඕක දානකන් දවස් ගානක් බලන් හිටියා ..
Roma_Thrend
දෑස රිදෙනවා.. පාර බලා ඉඳලා..
Thanks so much සබ් එකට සහෝ..indika75
thanks..
H_shan
Thanks bro... balan hitiye enakm...
kelumchathuranga
thanks
Nayana.dayawansa
Thx bro...
Anujaya chathuranga
balan hitiye danakan meka danan hitiya ada heta dei kiayala bro
gayan215
bohoma sthuthi saho..
rtredirisinghe@
thanx ban
thanula D
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා........!
Kaw_shalya
Bohoma sthuthiy sub ekata. Jaya wewa
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
wajira
Thanks for sub
Suranjan
Thanks machan......jayawewa......!
Dewadithya
Thanks for Sub!
ඔෂද ධනංජය
thanx sahoo
dil_shan
sub ekata tnz...
Sanath Indika
THX BROO
Nadeesha rox alahakoon
Tnx bro subt
LVG98
thanks
suranuwan
thanks bro...
Charith Pramodya
සුපිරි අයියේ...
dasena
tahnks..
mmadhushankha
thanks bro
Shadow125
Tnx .. :)
Ashen D
Thanxx
Wijayananda
Thanks machan
asela12345
බොහෝම ස්තූතියි
Ashenpradeep
එල
Iiiiiiooooo
Sub ekata tnx bro
sandaruwan2442
Ela machan
Rashiiddamalgoda
Thnx sub ekata bro.. supergirl එක අමතක වෙලාම ගිහින්. හැමොටම.. plz එකටත් sub දෙන්න...
Thushara
මම නම් හැමදාම ලිපිය කියවන නිසාම දන්නවා මේ සැරේ ටිකක් පරක්කුයි කියලා. හැබැයි මම හිතුවේ මීට වඩා කල් යයි කියලා. ගොඩාක්ම ස්තුතියි සහෝ මේ වෙන මහන්සියට. ජයවේවා!
ThusharaIndunilRathnayaka
Thanks for sub...!
L asalaka
Tnxxx broooo
Kapila4499
thanks for sub
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The 100 [S06 : E09] Sinhala Subtitles | කළ යුත්තෙ කුමක්ද?[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/04/100-s6.jpg)



බොහොම ස්තුතියි
✌ ✌