කතාව ආරම්බයේදි කණ්ඩායම් නායක හ්වා යන්ට එන පාර්සලයේ තියෙන රෙකෝඩර් එක ප්ලේ කරනවා.ඇය ඒකෙන් ගොඩක් බය වෙනවා.ඒකට හේතුවත් හ්යුන් ජේට කලින් පඹයව අල්ලගන්න ඇයට තියෙන වුවමනාට හේතුවත් ඊලඟට පෙන්නවා. පඹයා ඇයව අවුරුදු පහකට කලින් පැහැරගෙන ගිහිල්ලා ගොඩක් වධ දෙනවා.මේ වෙලාවෙදි පඹයා ඇයට මරන්න ඕන කෙනෙක්ගෙ නම කිව්වොත් ය…

කතාව ආරම්බයේදි කණ්ඩායම් නායක හ්වා යන්ට එන පාර්සලයේ තියෙන රෙකෝඩර් එක ප්ලේ කරනවා.ඇය ඒකෙන් ගොඩක් බය වෙනවා.ඒකට හේතුවත් හ්යුන් ජේට කලින් පඹයව අල්ලගන්න ඇයට තියෙන වුවමනාට හේතුවත් ඊලඟට පෙන්නවා. පඹයා ඇයව අවුරුදු පහකට කලින් පැහැරගෙන ගිහිල්ලා ගොඩක් වධ දෙනවා.මේ වෙලාවෙදි පඹයා ඇයට මරන්න ඕන කෙනෙක්ගෙ නම කිව්වොත් යන්න දෙනවා කියනවා.ජීවිතේ බේරගන්න ඇය අයි සුගේ නම කියනවා.පඹයා හැංගෙන තැන ඉන්න හ්යුන් ජේ සහ සු යන්ග් පඹයා කියන්නෙ සු යන්ග්ගෙ අම්මව හප්පලා පැනලා ගිය මනුස්සයගෙ පුතා බවත් ෂින් ග්යොං සු සහ පඹයා අතර සම්බන්ධයක් තියෙන බවත් දැනගන්නවා.

පඹයගෙ තාත්තව හම්බෙන්න යන හ්යුන් ජේ පඹයගෙ කුඩා කාලය ගැන දැනගන්නවා.ෂින් ග්යොං කුඩා කාලයට යන හිටිය අනාත නිවාසයට යන සු යන්ග්ට සහ හ්යුන් ජේට දැනගන්න ලැබෙනවා දෙන්නෙක් නෙමෙයි තුන් දෙනෙක් ඉන්නවා කියලා.අවසානයෙදි පඹයා නැත්නම් පෙපර්මින්ට් ඝාතකයා කියන්නෙ කවුද කියලා දැකගන්නත් පුළුවන්..

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,876 downloadsDownload Tell-Me-What-You-Saw-S01E12.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

Subtitles by

LaHIRU

Subtitles

3,876 downloadsDownload Subtitles28 KB

10 comments

  1. imasha kulathunge

    Thank you very much

  2. Prabodha

    Sthuthi obata

  3. geeganagamage

    බොහොම ස්තුතියි මේ වගේම The King Eternal Monarch කොරියන් ට්වි සිරියස් එකේ අන්තිම කොටසටත් සබ් දෙන්නකෝ .

  4. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    1. Anonymous

      Mokenda download kare

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි

  8. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  9. Krishani

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.