ඔන්න ඉතිං 7 වෙනි සමය ආරම්භ කරලා ටික කාලෙකට පස්සේ තමයි ආපහු මේ විදියට දිගටම කතාව දෙන්න පටන් ගත්තේ. 6 වෙනි සමය අතරමගදී පොඩ්ඩක් විතර මේ කතාවේ 7 වෙනි සමයට උපසිරැසි සැකසීම අඩාල වුනා නම් තමයි. ඒත් ඔන්න ඉතිං 6 වෙනි සමය අවසාන කරලා මග නවත්තපු 7 වෙනි සමය දිගටම දෙන්න තමයි මම මේ ලක […]

ඔන්න ඉතිං 7 වෙනි සමය ආරම්භ කරලා ටික කාලෙකට පස්සේ තමයි ආපහු මේ විදියට දිගටම කතාව දෙන්න පටන් ගත්තේ. 6 වෙනි සමය අතරමගදී පොඩ්ඩක් විතර මේ කතාවේ 7 වෙනි සමයට උපසිරැසි සැකසීම අඩාල වුනා නම් තමයි. ඒත් ඔන්න ඉතිං 6 වෙනි සමය අවසාන කරලා මග නවත්තපු 7 වෙනි සමය දිගටම දෙන්න තමයි මම මේ ලක ලැහැස්ති වෙන්නේ. 🙂 ඔයාලට මතක ඇතිනේ ජේන් FBI එකත් එක්ක වැඩ කරනවා කියලා. ඒ වගේම තමයි මේ සමයේදී නියෝජිත ෆිශර් වෙනුවට, මිචෙල් වේගා කියලා කෙනෙක් තමයි දකින්න ඉන්නේ. 5 වෙනි කතාවේදී ඔයාලට මතක ඇති, ඇබට්ගේ බිරිඳට වොශින්ටන් වල රස්සාවක් හම්බුණා, අද කතාවට ඒකත් ටිකක් විතර සම්බන්ධයි.
අද කතාව ආරම්භයේදීම DEA වලින් අවන්හලක වැටලීමක් සිදු කරනවා මත්ද්‍රව්‍ය ඇල්ලීමට. නමුත් මෙයාලට එතැනින් මත්ද්‍රව්‍ය හොයා ගන්න ලැබෙන්නේ නෑ. කොහොම වුනත් මේ අසාර්ථක වැටලීම පිලිබඳව වාර්ථාවක් හදන්න කියලා නියම වෙන්නේ FBI වලට. මේ සම්බන්ධව වැඩ කරන්න කියලා ඩෙනිස් ඇබට්ට තමයි බාර වෙන්නේ. ඒ වගේම තමයි මේ DEA කාර්යාලයේ ප්‍රධානියා විදියට වැඩ කරන්නේ තමුන් මීට කලින් රියෝ බ්‍රාවෝ වල වැඩ කරපු කාලේ තමුන්ට හිටපු ලොක්කාම තමයි. මෙයාගේ නම පීටර්සන්. ඔයාලට මතක ඇති මීට කලින් කතාවේදී ඩෙනිස් ඇබට්ගෙන් ප්‍රශ්ණ කරද්දී රියෝ බ්‍රාවෝ ගැනත් ප්‍රශ්ණයක් අහනවා. ඒ වගේම තමයි ඒ ප්‍රශ්ණය අතරමගදී ඇබට් අපහසුතාවයට පත් වුනු සිදුවීමකුත් දකින්න ලැබුණා. ඒත් අපි දන්නේ නෑ ඒකට හේතුව මොකක්ද කියලා. ඒ හේතුව මේ කතාවේදී සඳහන් කරනවා. ඒ වගේම තමයි මෙතෙක් දවසක් තිස්සේ DEA වලින් කරපු වැටලීම් අසාර්ථක නිසා පීටර්සන්ට ඇබට්ගේ වාර්ථාවෙන් බලපෑමක් ඇති වෙනවා. මේක වලක්වාගන්න වාර්ථාව වෙනස් විදියකට ලියන්න කියලා ඇබට්ගෙන් පීටර්සන් ලොක්කා උදව්වක් ඉල්ලනවා. නමුත් ඇබට් මේක ගැන අදිමදි කරනවා. කොහොම නමුත් ඇබට් වාර්ථාව හදන්න කියලා වැටලීමේ කණ්ඩායම නායකයා වෙන ගොන්සාලෙස් කියන කෙනාගෙන් ප්‍රශ්ණ කරන්න කියලා එයාගේ නිවසට යද්දී එයාව මරලා දාලා තිබිලා හමුවෙනවා. මේක නිසා මේක මිනීමැරුම් විමර්ශණයක් විදියට ජේන් ඇතුලු කණ්ඩායමට මේක විසඳන්න ලැබෙනවා.
අපි බලමු මේ ඇබට්ගේ රියෝ බ්‍රාවෝ ප්‍රශ්ණය මොකක්ද කියලා. ඒ වගේම කතාවේදී මිනීමැරුම සිදු කලේ කවුද කියලා. මීලඟ කතාවෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා.
ආයු -බෝ -වේවා !!!
B8049652A3E7ED2461ADEE8C47ABC5DD74925DA9 476F72E528855997A04C54A9B28BF6E170DFF874 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,022 downloadsDownload The-Mentalist-S07E06.-baiscopelk.zip52 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
21 comments
Yenu
Sach
සබට තුති සහෝ !!!!!!
chameera
tnx
R.D
Thanks.........
sarath
Thanks praneeth.
kalana
thanks bro.puluwannam blacklist 1ke sub denna saho.aluth epi walt sub denne na dan
#YasmikaSH
දිගටම සබ් දෙමු...
XD XD XDKulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
පට්ටනෙ. අදම දීලා තියෙන්නෙ.
ජය වේවා. !weere
පට්ට මචන්.ගිය සතියේ ඉදන් හැමදාම අලුත් සබ් එකක් දැම්මානේ.ඉතුරු 7 ටත් දිගටම දෙමු.
Dharshana....
Thanks...
kavindu malinga
tns lokka sub ekata,,sub eka super,,supiri wadak uba karranne,♂♂♂
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sajeevi
thanks
දුලාජ් නලින්ක
බොහෝම ස්තුතියි සහෝ....
malaka
ealaz..
prabhath
thanks
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
නියමයි
සබට තුති
ඔබට ජය........Gossip12
එල
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thank you…………….