ලොකු නිවාඩුවකට පස්සේ නේද? කට්ටිය දැන් මට බනිනවත් ඇති, “කෝ මේකා දෙනවා කිව්ව එක තාම දුන්නේ නෑ“ කියලා. මොනවා කරන්නද? අපේ වාර විභාගේ තිබුණනේ. ඉන්පස්සේ අලුත් අවුරුද්ද. අනෙක මේ මම සා/පෙ ලියන අවුරුද්දනේ. ඒ නිසා වැඩ ටික ඔක්කොම හිරවුණා. අවුරුදු ඉවර වුණ ගමන් ඉක්මනටම මේක හදලා දෙන්න පුළුවන් වුණා. දැන් කතාවට බහ…

ලොකු නිවාඩුවකට පස්සේ නේද? කට්ටිය දැන් මට බනිනවත් ඇති, “කෝ මේකා දෙනවා කිව්ව එක තාම දුන්නේ නෑ“ කියලා. මොනවා කරන්නද? අපේ වාර විභාගේ තිබුණනේ. ඉන්පස්සේ අලුත් අවුරුද්ද. අනෙක මේ මම සා/පෙ ලියන අවුරුද්දනේ. ඒ නිසා වැඩ ටික ඔක්කොම හිරවුණා. අවුරුදු ඉවර වුණ ගමන් ඉක්මනටම මේක හදලා දෙන්න පුළුවන් වුණා. දැන් කතාවට බහිමු.
කතාව කියවලා ඇතිනේ. ට්‍රිලෝනි හෝප් මහත්තයාගේ ලියවිල්ල නැති වෙන කතාව. මේක හොරකම් කරපු කෙනා ලියුම විදේශ තානාපති කාර්යාලයකට දුන්නොත් මහ යුද්ධයක් ඇති වෙනවලු. තත්වේ කොහොම වෙයිද, මේ ලියුමේ හොරා කවුද කියලා කතාව බලලම දැනගමුකෝ.
කොහොමත් මේ දවස් ටිකේ ටිකක් හෙමින් තමා කතාව දෙන්න වෙන්නේ. ඒකට අවුලක් නැහැනේ. ඊළඟ කතාව “අතුරුදන් වූ ව්‍යාපාරිකයා“ එක්ක හමුවෙමු!!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
375 MB (15.8 GB) කොපිය මෙතනින් බාගන්න
9d3943972a296a3c8e53b17209efe876bec002d4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,795 downloadsDownload Sherlock-Holmes-S03E04.-baiscopelk.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/තාමර-දෙනුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාමර දෙනුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තාමර දෙනුවන්
Subtitles
47 comments
kanchana
Kulanjana Maduranga
niayamai…thanks THAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......
èxit_9.1
අම්මේ ගොඩ කාලෙකින්.. බලාගෙනම හිටියේ
:eek: බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා :wink: …!
ජයවේවා…… :lol:Dulitha
හැමදාම ආව මේකෙ ඉතුරු සබ් ටික ගන්න. සබ් එකට ස්තුතියි.මොනව උනත් O/L වලට මුල් තැන දෙන්න.
sanjeewa
thanks
sameera
hamada awith balanawa ara malli ko? ithuru ewa devida? exam wathda naththe?
adanam maru. kolla aye awith.
habai O/L hondata karaganna. mewata wadiya eka wadagath.
good luck.
thanks
sameera.harshan
tnq mallaaaaa.bs
Sampath
Thanks.......
Vithanage Priyantha Dayakeerthi
උපසිරසියට තුති!
ඒ වගේම මම මේ ඉඩ වෙන්කරගන්නවා සංවේදීදෙයක් දැනුම් දීමට.
පහුගිය දවස්වල බයිස්කෝප් වෙබ් එකට පැමිණීමට අපහසුවුණේ අදාල මාසික ගෙවීම් අතපසුවීම නිසා කියල මේ වෙබ් එකේ පළවෙලා තිබුණා.
එය ගෙවීමට අපත් හැකිපමණින් දායක වෙමු කියල මම යෝජනා කරනවා.
දායක වියහැකි ඊසී කෑෂ් අංකය 0773721724 බව ද සඳහන්ව තිබුණා. ඔබ එය සොයාබලා දායකවෙවී කියා සිතනවා, ස්තුතියි!රොයිලි
බොහොම ස්තූතියි තාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
widuranga
O/L GODA DAGANIN MALLIYOOO
SUB EKA PARAKKU UNATA KAMAK NAAAAA....
THANX SUB EKATAතාමර දෙනුවන්
මොකක්ද හලෝ ඒ කතාව? මට පුළුවන් විදියටනේ මම ලියන්නේ. මටත් ඔය වගේ ජරා කතා කියනකොට සබ් කරන්න එපා වෙනවා.
chinthaka
malla oya p-nna ballek biruwa kiyala uba wetenna epa broooo
api ubath ekka innawa...
ubata api wetenna den neee
ඉසු ඩිපි (Isu DP)
එක බල්ලෙක් තමන් කවුද කියලා පෙන්නුවට ඔයාගේ වැඩේ අගය කරන කට්ටිය ගොඩක් ඉන්නවා.
ඒ නිසා සැලෙන්න එපා සහෝ ඔය අවලම් බල්ලෝ කියන එවා අහලා. ඔයා වැඩේ නියමෙට කරනවා.
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
ජය වේවා. !mkr
100% true brother....we with u.
sajeevi
thanks
prabhath
thanks thamara pisso kiyana ewa ganan ganna epa
roshan
baiscop 1ke sub karana wena kauru hari wath meke ethuru ewata sub denna danneh netida baiscop 1ken................................
roshan
hodama tv series 1kak mehema atha harina eken baiscop 1ketamai padu..godak denek balagena ennwa meke sub kauru hari denakam......
roshan
api hithanawa baiscop 1ken meka karai kiyala....
kanchana
thamara malli ekakenek kiyana dewal nisa oyage hithata karadarayak athi..
eh anith hemadenama oyawa agaya karala...mama athatama oyage sub ganna enawa...
api wenuwen oyage sub ekkama photo ekath dakinna api kemathiy
genu liyana widiya pirimi liyana widiya kiyala api nam danne ne
eth deyak awankawama agaya karanna samahara aya danne nethi kuhaka aya liyana widiyata thamay samahara aya liyanne
“චූටී මල්ලි”
සුපිරි
සබට තුති
ඔබට ජය...........mkr
who is this foolish mad man ? admin check this.
chinthaka
kawda me buruwa.... mokek hari awajathakayek.. admin take action for this ......
chinthaka
THAMARA malloo... uba oya hithanna epa kollo oya ballo biruwata kadu path wen ne ne ... okata irisiya ethi uba me podi wayasata , me wage patta sub liyanawata.
sub walata parakku unata kamk ne brooo exam karagena hitapan.....
me wedeth atha arinna epa ...
ubata jaya....chinthaka
that's true brooooo.. puluwan nm subak karapan ko neda bnnnn eke amaruwa therenna...
කෝසල ධනංජය
අවංකවම බොහෝමත්ම තුති මලයට මේ නියැලෙන කාර්‍යයට.මා ඉමහත් ආශාවෙන් කියවපු හෝම්ස් කතා මාලාවේ ටීවී පෙලහර උපසිරැසි සමඟින් නරඹන්නට ලැබීම අප සියල්ලන්ම ලැබූ මහඟු භාග්‍යක්.ඔබේ වැඩ කොටස අතපසු නොකරගෙනම අපට මෙහි ඉතිරිය ද ලබා දෙනමෙන් ආයාචනා කරමි.ඔබට ජය! මලයා
Dilan
anith episode tike sub tikath denna puluwanda
upul
plz ithuru tikak denna
SANKA
KARANNA BARINAM WENAKATAHARI DEEPAN MACHAN..GODAK DENEK BALAN INNAWA SUB DENAKAN...
Priyankara
Patta Ah!!!!!!!!!!
ishi
thnxs dr sub walata..anith tikath ikmanta denna.:-)
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයchinthaka
mallooo moko saddayak neththeee
apita anith sub dena eka neweththuwadooo
api balan inne sub enakm
jayawewakavindahk
ithuru Sub tika dennako...plz
ධනුෂ්ක
ithuru sub tikath denna puluwanda... ;-(
upul
ithuru tikath denna berida
Ramitha
ikmanata dennako ituru sub tikath meke.hamadama enawa meke sub awilaada balanna.wena kawuru hariwath meke sub tika karala dannako.plz....................
mahesh
meke ithuru sub laben nadda ayiyo? sampurnama tv series eka gatta sub tika tamai adu. ikmanata denawa nam loku deyak occoma tika
Thamara Denuwan
ane saho o/l iwara unama dennam. Okkoma pata pata gala
mkr
glad to here. well done.
kavindahk
ela...O/L hodin kranna.Sub tika eta passe pat pat gala denna
mkr
hi Thamara malli,
we were waiting u and ur sub.....
thanks !
tharindu
නියමයි බ්‍රෝ..ජය වේවා
ජයා
මලයෝ ඉතිරි සබ් ටිකත් දියන් කොල්ලෝ... බාගෙට නැවතිලා පික්සු හැදිලා ඉන්නේ
heshad
thanks bro.......
kumarapsp
Thanks Bro !!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

anne...............ow hamadama oya dakinna asawen enawa...
eth mata hithuna term test wathda kiyalath ...
sub dunnata sthutiy,
parakku unata kamak ne
apita balagena inna puluwan.....
o/l walata lesthi wenna good luck