ඔන්න සති දෙකක විරාමයකින් පස්සේ බ්ලැක්ලිස්ට් 19 වෙනි කොටසත් එක්කයි මේ එකතුවෙන්නේ. හොදයි එහෙනම් පහුගිය කොටසේ සිදුවිම් මතක කරගනිමුකෝ. ටොම් ලිස්ගෙන් එයාගේ පාස්පෝට් ටික ඉල්ලනවා. අර ඒගොල්ලන්ගේ ගෙදර පොලව යට පෙට්ටියක තිබිලා ලිස්ට හමුවෙච්ච ටික. ඉතිං ඒ වෙනුවට හිලව්වට ලිස් ටොම්ව කේස් එකකට උදව් කරගන්නවා මතක ඇත…
ඔන්න සති දෙකක විරාමයකින් පස්සේ බ්ලැක්ලිස්ට් 19 වෙනි කොටසත් එක්කයි මේ එකතුවෙන්නේ. හොදයි එහෙනම් පහුගිය කොටසේ සිදුවිම් මතක කරගනිමුකෝ. ටොම් ලිස්ගෙන් එයාගේ පාස්පෝට් ටික ඉල්ලනවා. අර ඒගොල්ලන්ගේ ගෙදර පොලව යට පෙට්ටියක තිබිලා ලිස්ට හමුවෙච්ච ටික. ඉතිං ඒ වෙනුවට හිලව්වට ලිස් ටොම්ව කේස් එකකට උදව් කරගන්නවා මතක ඇති. හැබැයි අන්තිමට ටොම්ලිස්ට කියනවා එයාව ඇත්තටම කුලියට අරන් ඇයගේ ජීවිතයට ඇත්ල කලේ රෙඩින්ටන් කියලා. ඊටපස්සේ ලිස් ෆුල්ක්‍රම් එකත් අරගෙන ගිහිල්ලා රෙඩින්ටන්ට දීලා එයාගේ ජීවිතෙන් යන්න කියලා කියනවා. එ වෙලාවෙම වගේ තමයි සිනයිපර් එකකින් රෙඩින්ටන්ට වෙඩි තියන්නේ.
එහෙමනම් අද කතාව බලන්න, රෙඩින්ටන් මියයයිද? ඒ වගේම මේ ෆුල්ක්‍රම් එක ගැන ඇත්ත එළිවෙයිද? කියලා.
ඊළඟ කොටසින් හමුවෙමු…
4AE940D3FA3A2F4D5A9C67E7AA5D961239A094E3 18AB63D486433B3B650CD30270FEA018A089D393 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,184 downloadsDownload The-Blacklist-S02E19-baiscopelk.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
24 comments
Sampath
chandana
thax...sis..
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!lakmal
Thanks
R.D
මේක ගන්නමයි සයිට් එකට ආවේ.වෙලාවටම සබ් එක දීලා.බොහෝම ස්තුතියි.පුලුවන්නම් Daredevil එකේ එපියකුත් රේ වෙලා දෙන්න.........
Sureni Athurugiri
ada nam denna wenne naha saho... heta hoanidda thamai daredevil denna wenne. me dawas deka poddak busy. sorry..
R.D
K.aulak ne.himin sare demu..........
Kulanjana Maduranga
niayamai…thanks SUREENI Sis..sub ekata..digatama sub demu.jaya wewa......
Thimothy
thanks akki....................
a
thanks a lot !!
harsha
ස්තූතියි නගෝ ඔන්න ගත්තා ජයවේවා
dev
bohoma stuti sahodari.... .
enakan tama balan hitiye.... .dev
bohoma stuti sahodari.... .
enakan tama balan hitiye....sajeevi
thanks
Dharshana....
Thanks...
රොයිලි
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝදරි. :-)
ජය වේවා. !jeewantha
මේ කථා ටික රසවත්ව නරඹන්න දෙන උදව්වට ගොඩාක් ස්තුතියි.
Dinuka Madumal
Thanks Sureni!
sandaruwan
godak noiwasillen hitiye meka enakan....thankzzzz.....akke
“චූටී මල්ලි”
සුපිරි
සබට තුති
ඔබට ජය...........Mihan
Thank you !
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයDushan Tharuka
Thank You !!!
Advertisement
![The Blacklist [S02 : E19] |ෆුල්ක්‍රම්.. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/blacklist-season-2-TV2.jpg)

Thanks.............