Watch Trailer

The Originals [S03 : E11] with Sinhala Subtitles | ආදරය හා මංමුළාව. [සිංහල උපසිරැසි සමඟ]

ක්ලවුස් හිතුවේ කැමීල් මැරිලා කියලා. නමුත් ඔයාලා දකින්න ඇතිනේ එයාට පණ ආවා. ඒත් වැම්පයර් කෙනෙක් හැටියට. මේක කරලා තියෙන්නේ නම් ඔරෝරා. ඒ ක්ලවුස්ගෙන් පළිගන්න. ෆින් හා ට්‍රිස්ටන් එකතු වෙලා ගනුදෙනුවකට ආවා. නමුත් ට්‍රිස්ටන් හොර කරලා ෆින්ව රැවට්ටුවා. ඒ අතරේ හෙයිලි හා ජැක්සන් එයාලගේ පාඩුවේ ඉද්දි ස්ට්‍රික්ස්…

The Originals S3P3

ක්ලවුස් හිතුවේ කැමීල් මැරිලා කියලා. නමුත් ඔයාලා දකින්න ඇතිනේ එයාට පණ ආවා. ඒත් වැම්පයර් කෙනෙක් හැටියට. මේක කරලා තියෙන්නේ නම් ඔරෝරා. ඒ ක්ලවුස්ගෙන් පළිගන්න. ෆින් හා ට්‍රිස්ටන් එකතු වෙලා ගනුදෙනුවකට ආවා. නමුත් ට්‍රිස්ටන් හොර කරලා ෆින්ව රැවට්ටුවා. ඒ අතරේ හෙයිලි හා ජැක්සන් එයාලගේ පාඩුවේ ඉද්දි ස්ට්‍රික්ස් එකේ කට්ටිය දෙන්නටම ගහලා සිහි නැති කරලා අරගෙන ගියා. අරගෙන ගිහින් අපි කවුරුත් හිතන්නේ නැති වැඩක් කලා. ඒ ජැක්සන්ගේ හදවත ගලවලා එළියට ගත්තා. ජැක්සන් මේ කතාවෙන් සමුගත්තා. එතනින් අසරණ වුණෙත් හෙයිලි. හෙයිලිව බේරගන්න ඕනේ නිසා ක්ලවුස්, එල්යිජා, මාසෙල්, ෆින්, ෆ්‍රේයා එකතු වෙලා මේකට සැලසුමක් ගහලා හෙයිලිව බේරාගත්තා. ඒ තමයි ඔරෝරාව පැහැරගෙන ගිහින් හුවමාරුවකට එන එක. නමුත් මේ පාර කට්ටිය ට්‍රිස්ටන්ව මෝඩයා කලා. කට්ටිය එකතු වෙලා එයාව හිර කළා. නමුත් ඉතිං එහෙමයි කියලා ස්ට්‍රික්ස් එක නිකන් ඉන්න එකක් නැහැ. අනික අනාවැකියේ කියපු ගොඩක් දේවල් එන්න එන්නම ඇත්තක් වීගෙන එන්නේ. ඒ අතරේ කැමීල් අන්තිමට ලේ බිලා පෝෂණය වෙලා වැම්පයර් කෙනෙක් වුණා.

ස්ට්‍රික්ස් එකේ හොර රහසේම වැඩක් කරගෙන ගිහින්. ඒ තමයි එයාලටම කියලා මායාකාර රංචුවක් නිර්මාණය කරගෙන පවත්වාගෙන ගිහින්. ඇරීයානා තමයි මේකේ මුලිකත්වය අරගෙන කරගෙන යන්නේ. අද මුලින්ම වෙන්නේ ඉතිං ස්ට්‍රික්ස් එකට පක්ෂපාති නැටි අයව ඉවත් කරන එක. ඉවත් කරනවා කිව්වේ මරණ එක. අද ඔයාලා කැමති චරිතයක් නැවත එනවා. ඒ තමයි ඩවීනා හා ජෝ\ශ්. ඩවීනගේ තාම උත්සහය තමයි කෝල් මයිකල්සන්ව ආයේ ගේන එක.ඒත් ඉතිං දැන් ස්ට්‍රික්ස් එකෙන් උත්සහ කරන්නේ ඩවීනව එයාලගේ කට්ටියට බදවාගන්න නමුත් එයාට ඕනේ කරන බලය දෙන පොරොන්දුවට. අද ඔයාලට බලාගන්න පුලුවන් මයිකල්සන් පවුල විනාශ වෙන්න මුල පුරන ආයුධය මොකද්ද කියලා. බලලම ඉන්නකෝ එහෙනම්..

කට්ටියට දැනුම් දෙන්න දෙයක් තියෙනවා. මොකද කට්ටියක් වරදවා වටහාගෙන ඉන්නේ. CW නාලිකාව මේ කතාමාලා පටන් ගත්තට ලොකු වෙනසක් කරලා තියෙනවා. මේ ඔරිජිනල්ස් විකාශය වුණේ හරි නම් බ්‍රහස්පතින්දා. නමුත් THE 100 එකයි The Legends Of Tomorrow නිසා මේක විකාශය සිකුරාදාට දාලා තියන්නේ. මේක අන්තර්ජාලයට නිකුත් වෙන්නේ සෙනසුරාදා උදේ නමුත් මේකට උපසිරැසිය නිකුත් වෙන්නේ ලංකාවේ වේලාවෙන් රෑ 11 ට වගේ. මට ඉරිදට බැහැ. පුළුවන් නම් පොඩ්ඩක් කරනවා. අනික් ටික සදුදා අනිවාර්යෙන්ම ඉවර කරලා තමයි දෙන්නේ. අදත් මං මේක සදුදා කොහොම හරි ඉවරයක් කරගත්තා. නමුත් සමහර අය මගේ ෆේස්බුක් ගිණුමට මැසෙජ් වගයක් දාලා තිබුණා මේක දෙන්නේ නැද්ද කියලා. දැන් එන්න එන්න පොඩ්ඩක් ප්‍රමාද වෙන නිසා සමහර අය බැනලත් තිබ්බා. නමුත් ඒ කිසිම එකකට උත්තරයක් දුන්නේ නැහැ. මට මේ තියෙන ප්‍රශ්නත් එක්ක මේකටම හිත යොමු කරගන්න අමාරුයි. පුලුවන් හැටියට තමයි ඉතිං මං කරලා එවන්නේ.

සුපර්නැචුරල් වලින් හමුවෙමු. ගිහින් එන්නම් හැමෝටම ජයෙන් ජය..!!!!

The Originals (2013) on IMDb

 

 

150 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න

109975BAA1131B4581D31EE5942591540FCFF4D3

192 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න

D5F730FEA9E6DA9DDAF30893662F94F18E1A779C Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,394 downloadsDownload The-Originals-S03-E11.zip49 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                   All Episodes                        Next Episode>>

Subtitles by

චාමර සම්පත්

Subtitles

2,394 downloadsDownload Subtitles49 KB

29 comments

  1. tharindu madushanka

    thanks

  2. Reshan

    Ela...

  3. manula

    thanks bro..

  4. Lahiru Perera

    avulak na brother masa ganan oya sub eka parakku karan nane...

  5. Sajeevi

    Thanks

  6. amila

    aulak ganna epa machan, puluwan widihata sub eka deepan.. jaya wewa !!

  7. කවීන් ලහිරු

    සබ් එකට තුති
    අවුලක් නැ බන් පුලුවන් විදියට දෙමු
    ඊලග එපියෙන් හමු වෙමු
    ෴ජය වෙවා෴

  8. Sachintha

    Tnx Bro sub ekata

  9. Himaru

    pattaaa Bnn sab ekata tnxx

  10. Manoj

    Denakan Balan Hitiye Bro
    elzz

  11. කවිදු රන්සර

    සබ් එකට තුති බන්
    අපි වෙනුවෙන් මේ කරන දෙය ගොඩාක් වටිනවා බ්‍රෝ
    තව තවත් සබ් කරන්න කාලය හා ශක්තිය ලැබෙවායි පතමී
    ෴ජය වෙවා෴

  12. Mithul Lakshitha

    maxxaa bn
    sub ekata tnxx bro

  13. Malindu

    sub eka pahu unata awlak na bn kohomahari denawane
    elaga epiyen hamu wemu

  14. මදුශාන් ලසන්ත

    බන් උබ ඔය එක එකා කියන ඒවා ගනන් ගන්න එපා
    ඔය කියන එකෙක්වත් සබ් එකක් කරන්න තියන අමාරුව දන්නේ නැ බන්
    උබ ඕවා ගනන් ගන්න එපා
    ෴සබ් එකට තුති෴

  15. yumal

    kamkna bro. oyata puluwan ikmanta dennako thankzz sub akata

  16. shalinda gamage

    thanks bro sub 1ta
    JAYA WEWA!!

  17. ප්‍රණීත් චින්තක

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.
    මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.
    ජය !

  18. S.K.Ruchiranga

    elma thz machoo sub ekta

  19. harsha

    ෴තැන්ක්ස් සහෝ සබ් එකට෴

  20. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. rrandika

    පරක්කු උනාට කමක් නෑ මචන්....
    දිගටම කරගෙන යමු..
    කවුරුවත් කියන ඒවට සැලෙන්න එපා............

  22. sahan dilshan

    Vampire diaries story th lassanai.. Ekatath sub denna

  23. Kasun Upeksha

    සබ් එකට තුති
    ෴ජය වෙවා෴

  24. නලින් පෙරේරා

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  25. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaaaaa

  27. Rashmi

    tnx 4 sub

  28. Milinda Sadaruwan

    thank you bro

  29. Mathew sheron

    Thank you