ඔන්න එහෙනම් 13 වන කොටසටත් උපසිරසි මගෙන්. කලින් කොටස බලලා මේක දෙනකම් වෙන්න ඕන කට්ටිය බලාන උන්නේ.එහෙනම් බලමු නේද වෙන්නේ මොකෝ කියලා. අද කතාව ආරම්භය සනිටුහන් වෙන්නේ ස්කලීට දුක හිතෙන ආරංචියක් සමගින්. ඒ ඇයගේ පියාගේ මියයාම. නමුත් පියා මියගිය බව දැනගන්න මොහොතකට පෙර ඇය තම පියාව දකිනවා. ඇත්තටම එහෙම වෙන්න පුල…
ඔන්න එහෙනම් 13 වන කොටසටත් උපසිරසි මගෙන්. කලින් කොටස බලලා මේක දෙනකම් වෙන්න ඕන කට්ටිය බලාන උන්නේ.එහෙනම් බලමු නේද වෙන්නේ මොකෝ කියලා. අද කතාව ආරම්භය සනිටුහන් වෙන්නේ ස්කලීට දුක හිතෙන ආරංචියක් සමගින්. ඒ ඇයගේ පියාගේ මියයාම. නමුත් පියා මියගිය බව දැනගන්න මොහොතකට පෙර ඇය තම පියාව දකිනවා. ඇත්තටම එහෙම වෙන්න පුලුවන්ද?? ආ ඔන්න ඔය අතරේ පැහැරගැනීමක් වෙනවා. මරණ දඩුවම නියමවෙලා හිරේ ඉන්න කෙනෙක් කියනවා ඔහුගේ ආධ්‍යාත්මික බලයෙන් පැහැරගැනීමට ලක්වුන අයව හොයලා දෙන්න පුළුවන් බවක්. නමුත් ඔහු ඒ වෙනුවෙන් යමක් බලාපොරොත්තු වෙනවා.
එහෙනම් මේ ඇති. වැඩිය කිව්වමත් වැඩක් නැහැනේ. එහෙමනම් ඊලග කොටසත් ඉක්මනට අරන් එන්නම්. කට්ටිය යමින් ගමන් ලෝභ නැතුව කොමෙන්ටුවක් දාගෙන යන්නෝ. ඔබට ජය!
200MB (720p 4.34 GB) කොපිය මෙතනින් බාගන්න
9E37FE5C41C2420328F42BB9FD2E2A82BE1D858A350MB (48.8 GB) කොපිය මෙතනින් බාගන්න
B46E18097536B8E2BCAC248DAD1E60754CAC42E2 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,545 downloadsDownload The-X-files-S01E13.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episodes All Episodes Next Episode >>
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
20 comments
Kulanjana Maduranga
Charith
Thanks bro!
පැණියා...
බොහොම ස්තූතියි සහෝ.....
දිගටම සබ් දෙන්න... ජය....ROkiYA
**********************************************
අඩවියටම අඩුපාඩුවක් වෙලා තිබ්බ ලොකු කතාමාලාවක්.......
මේකත් දෙනව කියන්නේ....
---------- බයිස්කෝප් එක සම්පූණයි.... ----------***********************************************
Indika
හරියට හරි
namal
THankq.........................................................................
kavinda
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN BAT MAN SPIDER MAN Size වැඩි වුණාට අවුලක් නෑ පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.Super Girl , Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා
බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා... මේ ආව ගමන් මග ගැන සතුටුයි . ඔබලා එක්ක අපි සැමදා ඉන්නවා..
ජයම පතනවා සෙට් එකටම.
ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...Indika
Thanks
Lahiru Rajapaksha
Supirine..
yeshu
Tnx
Kasthuri Jayasanka
thank ela bro good luck
රොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නලින් පෙරේරා
ස්තූතියි වේවා මධුක සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
Sanath Perera
බොහොම ස්තූතියි සහෝ උපසිරසට...
ඊළඟ එපියත් ඉක්මනට දෙන්න බලන්න...
ජයෙන් ජය....madhu
thx bro sub walata.........e6,9,10,11 me tike sub khd tynneeeee
වරුණ නිරෝෂණ
thanks sub akata...
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ .. ජය වේවා !!
chinthaka
බොහොම ස්තූතියි bro......
P.K
Thank you very much saho..
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Advertisement
![The X Files [S01 : E13 – “Beyond the Sea”] with Sinhala Subtitles| “මළවුන් සහ මිනිසුන්” [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/The-X-Files-S1P11.jpg)

niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……