Watch Trailer

The Batman [S01 : E03] with Sinhala Subtitles | තටු නැති කුරුල්ලා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් පළමු සීසන් එකේ තුන් වෙනි එපිය අරන් ආවා. මේකෙ කතාව පොඩ්ඩක් කියනවා නම්, මෙහෙමයි. මේකෙ තමා බැට්මෑන්ට මුලින්ම පෙන්ගුවින් මුණගැහෙන්නෙ. පෙන්ගුවින් එහෙම නැත්නම් ඔස්වල්ඩ් කොබොල්පොට් එක්ක බැට්මෑන් හැප්පෙන්නෙ කොහොමද කියලා බලාගන්න පුළුවන් අද කොටසින්. ඔස්වල්ඩ් කොබොල්පොට් කියන්නෙ සල්ලි කාර පවුලකින්…

ඔන්න එහෙනම් පළමු සීසන් එකේ තුන් වෙනි එපිය අරන් ආවා. මේකෙ කතාව පොඩ්ඩක් කියනවා නම්, මෙහෙමයි.

මේකෙ තමා බැට්මෑන්ට මුලින්ම පෙන්ගුවින් මුණගැහෙන්නෙ. පෙන්ගුවින් එහෙම නැත්නම් ඔස්වල්ඩ් කොබොල්පොට් එක්ක බැට්මෑන් හැප්පෙන්නෙ කොහොමද කියලා බලාගන්න පුළුවන් අද කොටසින්.

ඔස්වල්ඩ් කොබොල්පොට් කියන්නෙ සල්ලි කාර පවුලකින් පැවත එන වංශවත් කෙනෙක්. නමුත් කොබොල්පොට් පවුල හරිම නින්දා සහගත, සේවකයන්ට ම්ලේච්ඡ විදිහට සලකපු පවුලක් ලු. මුලින් හොඳට සල්ලි තිබුණත් පසුව දුප්පත් වෙලා, ඒ පවුලෙන් ඉතිරි වෙලා ඉන්නෙ ඔස්වල්ඩ් කොබොල්පොට් විතරයි. පවුලේ ආර්ථික මට්ටම කඩා වැටීමත් එක්ක මෙයා තීරණය කරනවා හිරකම් කරලා හරි පවුලේ ධනය, නම්බුව ආයෙ ගොඩ නඟන්න.

ආසියාවේ කරපු සංචාරයකින් පස්සේ කොබොල්පොට් ආපහු එන්නෙ හොරකම් කරන්නම සූදානමින්. ඒකට හොඳට ලෑස්ති වෙලා. එයා ලෑස්ති වෙලා එන්නෙ කොහොමද, කරේ මොනාද, බැට්මෑන් එයාව නවත්තන්නෙ කොහොමද කියලා බලාගමු අද එපිසෝඩ් එකෙන්. නැවත මුණගැහෙමු, ඊළඟ එපිසෝඩ් එකෙන්. ස්තුතියි.

 

The Batman on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම DVD පිටපත් සඳහා වලංගු වේ.

592 downloadsDownload The-Batman-S01-E03.zip7.8 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Season                                     All Episodes                                     Next Episode

Subtitles

592 downloadsDownload Subtitles7.8 KB

12 comments

  1. Ishan Madusha

    ස්තුතියි sub එකට සහෝ

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Udara Damith B\K

    &gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt; &lt;&lt;&lt;&lt;&lt;&lt;&lt;&lt;&lt;&lt;&lt;&lt;&lt;&lt;&lt;&lt;&lt;&lt;&lt;&lt;&lt;&lt;&lt;&lt;&lt;&lt;&lt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt; &lt;&lt;&lt;&lt;&lt;&lt;&lt;&lt;&lt;&lt;&lt;&lt;&lt;&lt;&lt;&lt;&lt;&lt;&lt;&lt;&lt;&lt;&lt;&lt;&lt;&lt;&lt;&lt;&lt;

  4. Isuru Ishara Sankalpa

    tanks bro

  5. praneeth madu

    බොහොම ස්තුතියි

  6. T!Nk3R

    Thanks kollo sub ekata (y)..........................!!!!!!!!

  7. Naveen Rangana

    Sub1 ta thanks saho.Ela Jayawewa................................

  8. Darshana

    sub ekata thanks bro. ilaga ekath ikmanta denna

  9. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. imrdeen100

    thankQ

  11. W.G.C.Menike

    download karata ewa mata balanna baa

  12. Thisara Prabhath Senarathne

    Thanks bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.