Watch Trailer

The Batman [S01 : E06] with Sinhala Subtitles | වවුලා සහ පූසා.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ හය වෙනි එපිසෝඩ් එකත් ගෙනාවා. මේකත් විශේෂම කොටසක්, මේ කොටසෙදි තමා ඔයාලා හැමෝම දන්න කැට් වුමන් කල එළි බහින්නෙ… බැට්මෑන් ට දැනගන්න ලැබෙනවා පූසෙක් වගේ ඇඳගත්ත ගැහැණියක්, ජපන් මනුස්සයෙක් ගේ පෞරාණික බඩු එකතුවකින් පිළිමයක් හොරකම් කරන්න උත්සාහ කරපු බව. ඒ පූසෙක් විදිහට ඇන්ද ගැහැණියත් පත්තරෙන් දක…

The-Batman-TV-1ඔන්න යාළුවනේ හය වෙනි එපිසෝඩ් එකත් ගෙනාවා. මේකත් විශේෂම කොටසක්, මේ කොටසෙදි තමා ඔයාලා හැමෝම දන්න කැට් වුමන් කල එළි බහින්නෙ…

බැට්මෑන් ට දැනගන්න ලැබෙනවා පූසෙක් වගේ ඇඳගත්ත ගැහැණියක්, ජපන් මනුස්සයෙක් ගේ පෞරාණික බඩු එකතුවකින් පිළිමයක් හොරකම් කරන්න උත්සාහ කරපු බව. ඒ පූසෙක් විදිහට ඇන්ද ගැහැණියත් පත්තරෙන් දකිනවා බැට්මෑන්ව. ඒ පූස් ගැහැණියට බැට්මෑන් මුණගැහෙන්න ඕන වෙනවා. බැට්මෑන් සහ කැට් වුමන් මුණගැහෙනවා. එතනදි මොකක් වෙයිද, කැට් වුමන් හොඳ කෙනෙක් ද? නරක කෙනෙක් ද?

අන්න ඒ ප්‍රශ්න වලට උත්තර දැනගන්න නම් මේක බලන්නම වෙනවා. එහෙනම් ඔයාලා බලන්නකො, වවුල්-පූස් වැඩේ කොහොම එකක්ද කියලා.ඒ වගේම කියන්න ඕන ඔයාලට එපිසෝඩ්ස් ඉක්මනින් ගේන්න ඕන නිසා දවසකට එක එපියකට අනිවාර්යයෙන් සබ් දානවා. පොඩි පොඩි අක්ෂර වින්‍යාස ගැටළු නම් ඇති. ඒවට සමාවෙන්න. වැඩ ගොඩක් අස්සෙ නෙ මේවා ඉතින් අපිත් කරන්නෙ. ඊළඟ කොටසින් මුණගැහෙමු. ඔබට ජය…!

 

The Batman on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම DVD පිටපත් සඳහා වලංගු වේ.

540 downloadsDownload S1-E06-Cat-and-the-Bat.zip11 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Season                                     All Episodes                                     Next Episode

Subtitles by

ප්‍රභාෂ් ජයවීර

Subtitles

540 downloadsDownload Subtitles11 KB

15 comments

  1. Ishan Madusha

    ස්තුතියි සබ් එකට සහෝ

  2. lahiru lakmal

    සබට තුති.5වෙනි එපියටනම් ගොඩක් මහන්සිවෙලා තියෙනවා කියලා ඒක බැලුවම තේරෙනවා.අනිත් ටිකත් පුලුවන් ඉක්මනටම දෙමු.

  3. lahiru lakmal

    පුලුවන් නම් බැට්මෑන් බ්‍රේව් ඇන්ඩ් බෝල්ඩ් සීසන් එකෙත් සබ් දෙන්න.

  4. sanka

    තෑන්ක්ස් සහො අනේ ඔක්කොම සබ් කරන්න නවත්තන්න නම් එපා හොදේ

  5. oditha

    thanks bro

  6. Supun chameera

    සහෝ.සබ් එක හැම කොපියකටම ගැලපෙනවා කිව්වට S1 – S5 එක වෙනකන් තියන dvd rip කොපියට ගැලපෙන්නෙ නෑ.පොඩ්ඩක් බලන්න.
    දිගටම කරගෙන යමු.ජය

    1. Darshana

      ow machan sub eke time wenas. poddak balanawada?

  7. sameera

    thanks bro..sub dena eka nam navattanna epa..plzzzz.....vadinnam...

  8. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. shan

    E mchn mulu tv serious ekema torrent file eka ndd

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. ashen

    link eka denn puluwnd?
    kruna krla

  12. එල්.සී. දමැල්

    මේ ටිකේ ෆ්ලෑෂ් බලනව. ෆ්ලෑෂ් බලලා ඉවර වෙලා බලමු. බාගත්තා. තෑන්ක්ස් සබට... :)

  13. imrdeen100

    thankQ

  14. Thisara Prabhath Senarathne

    Thanks bro