Watch Trailer

Zoo [S02 : E05] with Sinhala Subtitles |හද සහ තරු [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එහෙමනම් ඔන්න අරගෙන ආවා ZOO කතාමාලාවේ පස්වැනි කොටහ. අදනම් පොඩ්ඩක් ප්‍රමාදයි. හරි එහෙමනම් කතාව එන්න එන්න හොද වේගෙන එනවා නේද? කට්ටියට මතක ඇතිනේ කලින් සතියේ වුන දේවල්. කෝකටත් මම කෙටියෙන් විස්තරයක් කරන්නම්කො. මතකනේ කලින් සතියේ කණ්ඩායම ජෙනරාල් ඩේවිස්ගේ සැලසුම් හොයාගන්න සාදයක් ඇතුලට කඩා පැන්නා. හැබැ…

Zoo S2P1

හොදයි එහෙමනම් ඔන්න අරගෙන ආවා ZOO කතාමාලාවේ පස්වැනි කොටහ. අදනම් පොඩ්ඩක් ප්‍රමාදයි. හරි එහෙමනම් කතාව එන්න එන්න හොද වේගෙන එනවා නේද? කට්ටියට මතක ඇතිනේ කලින් සතියේ වුන දේවල්. කෝකටත් මම කෙටියෙන් විස්තරයක් කරන්නම්කො.

මතකනේ කලින් සතියේ කණ්ඩායම ජෙනරාල් ඩේවිස්ගේ සැලසුම් හොයාගන්න සාදයක් ඇතුලට කඩා පැන්නා. හැබැයි ඒක නතර වුනේනම් කණ්ඩායමට හිතසුව පිණිස නෙවේ. අන්තිමේ ක්ලොයිව අර ගෑස් එකට අහුවුනානේ. ඇත්තටම ඒකට වග කියන්න ඕනෙත් අර ඩරියෙලානෙ.

හොදයි අද කතාවේ ආරම්භයක් හැටියටම ක්ලෝයි මැරෙනවා. ඔව් . පව් අප්පා ජැක්සන්. ඉතින් කොහොමෙන් හරි ඩරියෙලා පිළිගන්නවා ඒකට වගකියන්න ඕනේ තමන්ය කියලා. කොහොමහරි ක්ලෝයි මැරෙන්න කලින් ජේමි ගැන කියන නිසා කට්ටියම කෙරකුවෙට්වලට යමින් අතරමගදී යානයේ පාලනය වෙන කෙනෙකු අතට යනවා. හැමෝම හිතන්නේ ඩේවිස් යානය හැක් කරලා කියලා.හැබැයි ඒ ඩේවිස් නෙවේ.කවුද කියලා ඔයාලම බලාගන්න.

එහෙමනම් සෙනසුරාදා DARK MATTER සමගින් හමුවෙන අපේක්ෂාව මත මා සමුගන්නවා. එතෙක් ඔබ සැමටම ජයෙන් ජය.

 

 

 

Zoo (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,016 downloadsDownload Zoo.S02E05.Baiscopelk.com_.rar47 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                     All Episodes                     Next Episode>>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

1,016 downloadsDownload Subtitles47 KB

16 comments

  1. Lahiru Gayashan

    තෑන්ක්ස් මධුකප්‍රිය සහෝ........ අප වෙනුවෙන් කරන මේ සේවයට ස්තුතියි

    1. sajith

      ස්තූතියි උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අ දාල සින්මා පිටපත බාගත හැක

  2. Sajeevi

    Thanks

  3. මිතුල් ලක්ශිත

    නියමයි සහෝ ඊලග එපියෙන් හමු වෙමු

  4. රයන් ද සිල්වා

    තෑන්ක්ස් මදුකප්‍රිය සහෝ

  5. කවීන් ලහිරු

    සබ් එකට ස්තූතියි බ්‍රෝ

  6. කනිශ්ක ලක්මාල්

    ඔන්න සබ් එක ගත්තා

  7. sachintha

    thankss broo

  8. ප්‍රණීත් චින්තක

    උපසිරැසියට බොහෝම ස්තුතියි නිලුපුල්.
    ඊලඟ උපසිරැසියෙන් හමුවෙමු එහෙනං.
    අද කතාවේ සුපිරි සීන් එකක් ඇති නේ.

  9. Kulanjana Maduranga

    niayamai…thanks NILUPUL saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Dhanushka

    Thankssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  11. PCVENOM

    thanks bro puluwannam Queen of the South tv series ekatath sub denna

  12. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Tharaka Lahiru

    tnx

  14. Udara Damith B/K

    ..............බොහොම ස්තූතියි ..........

  15. Dushan Tharuka

    Niyamai...Thanks...Jaya wewa !!!