ඔන්න යාළුවනේ දන්නෙම නැතිව පළමු සීසන් එකේ අන්තිම කොටසටත් ඇවිල්ලා. ඉතින් ගොඩක් සතුටුයි, ඉක්මනින්ම පළමු සීසන් එක ඉවර කරපු එක ගැන. මේ කොටස ගැන කියනවා නම්, මේක අනිත් එපිසෝඩ්ස් වලට වඩා දෙගුණයක් දිගින් වැඩියි. ටීවී එකේ නම් ගියේ මේක දෙකට කඩලා දවස් දෙකක. කතාව ටිකක් දිගයි. මේකෙ මම මුකුත් ඉඟියක් දෙන්න යන්නෑ,…

ඔන්න යාළුවනේ දන්නෙම නැතිව පළමු සීසන් එකේ අන්තිම කොටසටත් ඇවිල්ලා. ඉතින් ගොඩක් සතුටුයි, ඉක්මනින්ම පළමු සීසන් එක ඉවර කරපු එක ගැන.
මේ කොටස ගැන කියනවා නම්, මේක අනිත් එපිසෝඩ්ස් වලට වඩා දෙගුණයක් දිගින් වැඩියි. ටීවී එකේ නම් ගියේ මේක දෙකට කඩලා දවස් දෙකක. කතාව ටිකක් දිගයි. මේකෙ මම මුකුත් ඉඟියක් දෙන්න යන්නෑ, මොකද මේකෙ කතාව කලින් කිව්වොත් ඒකෙ අගයක් නැති වෙනවා. ඉතින් බොහොම කෙටියෙන් කිව්වොත්, මේකෙදි තමා ක්ලේෆේස් කියන කෙනා එළියට එන්නෙ. එයාට ඕන කෙනෙක් ගෙ ස්වරූපයට හැරෙන්න පුළුවන්. ඕන දෙයක් මවාගන්න පුළුවන්, ඒ වගේ දරුණු කෙනෙක් තමා.
මුල්ම කාලෙ බැට්මෑන් ට වත් මෙයා එක්ක හැප්පෙන්න බැරි වුණා. ඒත් බැට්මෑන් මොළකාරයා නිසා නියම සොයාගැනීමක් කරලා මෙයාවත් ඉස්සරහට නවත්තන්න ක්‍රමයක් එයා හොයාගන්නව. හම්මේ ඉතින් මදැයි මම කියෙව්වා. ඔයාලාම බලන්නකො එහෙනම්. මේක දෙගුණයක් දිගයි වගේම සබ්ටයිටල්ස් ලයින් ටිකත් දෙගුණයක් දික් වුණා. ටිකක් අමාරුවෙන් තමා සබ් කළේ. එහෙනම් මම අලුත් සීසන් එක අරගෙන එන්නම්. හැමෝටම ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent link.
The Batman DVDrip Xvid Complete Series 2004-2008
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
386 downloadsDownload S1-E12-E13-Rubberface-of-Comedy.zip20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Season>>
Subtitles by
ප්‍රභාෂ් ජයවීර
Subtitles
20 comments
thathsara
Dhananjaya
Jathi bro...
Sub ekata pin..
Jaya wewa...ishan madusha
නියමයි සහෝ නියමයි.පළවෙනි සීසන් එකේ උපසිරැසි ඔක්කොම ඉක්මනින් දුන්නට බොහොම ස්තුතියි.ජය වේවා!
SEO SPIDER
පට්ටම speed
sameera
thanx brooo..elazzzz..oya danakam api anit eva balanne ne..elaz
Chalana Rukshan
thnx bro...
කවීන් ලහිරු
නියමයි මචෝ ඉක්ම්නටම පලමු වෙනි සීසන් එක ඉවර කරානේ.....
2 වෙනි සීසන් එකෙන් හමු වෙමු....
ජය වේවා...රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ
2වන කතාමාලාවෙන් හමු වෙමුKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
promod kaushalya
bat man series eke ithuru tika dennne nadda?
shan
Sub newethuwda?????
Tharaka walpola
සහෝදරයා ඔය ගැම්මෙන්ම ඉතුරු සීසන් එකෙත් සබ් දාන්න ආ තව ඩවුන්ලෝඩ් ලින්ක් එහෙකුත් දැම්මා නම් හොඳා පේනවනෙ කොල්ලො ටික නාහෙන් අඬා ගත්තු ගමන්මනෙ
oditha
sub ekata godak isthutiy 2nd eka nadda?
NILON
SEASON 02 SUB EKA DANNEKO
Harshana
Bro season 5ta sub dennako
jayan_madushan
bro 5 weni season eka onee
Anonymous
supiri bro
Maheshan Sandaru
supiri bro
Thisara Prabhath Senarathne
Thanks bro
Advertisement
thanks saho sub ekata