Watch Trailer

The Batman [S02 : E02] with Sinhala Subtitles | ප්‍රෙහෙළිකා විසඳමු. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ දෙවෙනි සීසන් එකේ දෙවෙනි එපිසෝඩ් එක. මේකෙන් ඔයාලට අලුත්ම කෙනෙක් මුණගැහෙනවා. ඒ තමා රිඩ්ලර්. ඇත්තටම බැට්මෑන් ෆිල්ම් එහෙම බලපු අයට නම් මෙයා අලුත් නෑ. ඒත් මේ කතාවට මෙයා අලුත්. මෙයා ඉතින් මොළෙන් තමා ගේම ගහන්නෙ. හොඳ මොළකාරයෙක් නෙ රිඩ්ලර්. හැබැයි චරිතෙ නම් හොඳ නෑ ඉතින්. ඔයාලා දන්නවනේ මෙච්චර කල…

The-Batman-TV-1

ඔන්න යාළුවනේ දෙවෙනි සීසන් එකේ දෙවෙනි එපිසෝඩ් එක. මේකෙන් ඔයාලට අලුත්ම කෙනෙක් මුණගැහෙනවා. ඒ තමා රිඩ්ලර්. ඇත්තටම බැට්මෑන් ෆිල්ම් එහෙම බලපු අයට නම් මෙයා අලුත් නෑ. ඒත් මේ කතාවට මෙයා අලුත්. මෙයා ඉතින් මොළෙන් තමා ගේම ගහන්නෙ. හොඳ මොළකාරයෙක් නෙ රිඩ්ලර්. හැබැයි චරිතෙ නම් හොඳ නෑ ඉතින්.

ඔයාලා දන්නවනේ මෙච්චර කල් වුණ කතාවෙ හැටියට, ඊතන් බෙනට් ක්ලේෆේස් වුණා, දැන් යින්, බැට්මෑන් එක්ක අවුලක් නෑ නෙ. මේ කතාවෙ මේ දෙන්නා එකතු වෙලා ගේම දෙන්නෙ. කතාව බලලා ඉන්නකො. හැමදාම කතාවෙ ගොඩක් කියන නිසා අද වැඩි දෙයක් කියන්න යන්නෑ. (අද ටිකක් මහන්සියි ඈ.) ඊළඟ එකත් අරන් එන්නම්. ඔබට ජය!

The Batman on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

The Batman DVDrip Xvid Complete Series 2004-2008

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

670 downloadsDownload The.Batman.S02E02.baiscopelk.zip14 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                    All Episodes                     Next Episode>>

Subtitles

670 downloadsDownload Subtitles14 KB

6 comments

  1. Ishan Madusha

    ස්තුතියි උපසිරැසියට සහෝ.

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Lahiru lakmal

    Thanks for sub

  4. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Isuru Ishara Sankalpa

    Thanks bro

  6. Naveen Rangana

    Thans saho.Ela Jayawewa.............................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.