Watch Trailer

The Batman [S02 : E03] with Sinhala Subtitles | ගින්දර එක්ක අයිස්. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. බැට්මෑන් මේ වෙනකන් බලපු කෙනෙක් ට ගින්දර කිව්වම මතක් වෙන කෙනෙක් ඉන්නවා. කවුද ඒ? ෆයර්ෆ්ලයි. බැට්මෑන් ගෙ හතුරෙක් තමා. ඒ කියන්නෙ ඉතින් අපරාධකාරයෙක්. මෙයා වැඩ කරන්නේ කුලියට නෙ. ඔන්න අද කතාවේ එයා ඉන්නවා. එතකොට දැන් ඔයාලට මේ කතාවෙ ඉන්න අනිත් කෙනා ගැන අදහසක් එන්න ඇති. අයිස් කිව්වම මතක් වෙන්…

The-Batman-TV-1

කොහොමද යාළුවනේ. බැට්මෑන් මේ වෙනකන් බලපු කෙනෙක් ට ගින්දර කිව්වම මතක් වෙන කෙනෙක් ඉන්නවා. කවුද ඒ? ෆයර්ෆ්ලයි. බැට්මෑන් ගෙ හතුරෙක් තමා. ඒ කියන්නෙ ඉතින් අපරාධකාරයෙක්. මෙයා වැඩ කරන්නේ කුලියට නෙ. ඔන්න අද කතාවේ එයා ඉන්නවා.

එතකොට දැන් ඔයාලට මේ කතාවෙ ඉන්න අනිත් කෙනා ගැන අදහසක් එන්න ඇති. අයිස් කිව්වම මතක් වෙන්නේ කවුද? මිස්ටර් ෆ්‍රීස්. හැම එකම ගල් කර කර යන ඩයල් එක. දන්නවනේ ඉතින් එයා ගැන. වැරදීමකින් විද්‍යාගාරයක් අස්සට රිංගලා මුළු ඇඟම අයිස් කරන් ඉන්න එක්කෙනා. අන්න එයත් ඉන්නවා අද. හොඳයි අද හතුරෝ දෙන්නයි.

එතකොට මේ දෙන්නා එකතු වෙලා මොකක්ද කරන්නෙ යන්නේ? ගින්දර එක්ක සීතල අයිස් කොහෙත්ම ගැලපෙන්නෙ නෑ නෙ. ඒත් මේ දෙන්නා එකතු වෙලා කරන්න යන වැඩේ මොකක්ද? එකිනෙකට විරුද්ධ හැකියාවන් තියෙන දෙන්නෙක් එක්ක බැට්මෑන් තනියෙන් කොහොමද සටන් කරන්නේ. බලන්නකො. ඒ කොහොමද කියලා. ගිහින් එන්නම්. ජය වේවා!

The Batman on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

The Batman DVDrip Xvid Complete Series 2004-2008

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

722 downloadsDownload The.Batman.S02E03.baiscopelk.zip11 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                    All Episodes                     Next Episode>>

Subtitles by

ප්‍රභාෂ් ජයවීර

Subtitles

722 downloadsDownload Subtitles11 KB

6 comments

  1. Lahiru Lakmal

    Thanks for sub.
    Anith episode tikath ikmanata dhemu.
    Season 5ma dhenna balanna.

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Ishan Madusha

    ස්තුතියි උපසිරැසියට සහෝ

  4. Ishan Madusha

    ස්තුතියි සහෝ උපසිරැසියට

  5. Naveen Rangana

    Sub1 ta thanks saho.Ela Jayawewa..............................

  6. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P