Watch Trailer

Ancient Aliens [S03 : E01] with Sinhala Subtitles|පිටසක්වලයන් සහ පැරණි බටහිර [සිංහල උපසිරැසි සමඟ]

පෞරාණික පිටසක්වලයන් මේ වතාවේ ඔයාලට අරගෙන එන්නේ පෞරාණික පිටසක්වලයන් කියන කතාමාලාව. ඉතින් මේ කතා මාලාවේ තුන්වෙනි එක මට පරිවර්තනය කරන්න හැකියාව ලැබුණා. මේ කතා මාලාව කොටස් 16කින් යුක්ත වෙනවා. IMDB අගය මේකට 7.4 විදිහට ලබලා දීලා තිබෙනවා කොහොමවුනත් මේ කතාමාලාවෙනුත් මේ අය විස්තර කරන්න හදන්නේ ලෝකය පුරාවටම ත…

ancient-aliens 3

පෞරාණික පිටසක්වලයන්

මේ වතාවේ ඔයාලට අරගෙන එන්නේ පෞරාණික පිටසක්වලයන් කියන කතාමාලාව. ඉතින් මේ කතා මාලාවේ තුන්වෙනි එක මට පරිවර්තනය කරන්න හැකියාව ලැබුණා. මේ කතා මාලාව කොටස් 16කින් යුක්ත වෙනවා. IMDB අගය මේකට 7.4 විදිහට ලබලා දීලා තිබෙනවා කොහොමවුනත් මේ කතාමාලාවෙනුත් මේ අය විස්තර කරන්න හදන්නේ ලෝකය පුරාවටම තිබෙන පැරණි මිනිසුන් ඉදිකරලා තිබෙන ගොඩනැගිලි සහ ලෝකය පුරාවටම තියෙන පුරාවෘත්ත සහ දේව කතන්දර වගේ විවිධ දේවල් සඳහා පිටසක්වල සත්වයින්ගේ බලපෑමක් ලැබිලා තියෙනවා කියන්නයි. ඉතින් මේ වතාවේ කතා මාලාවෙන් ලාංකික විද්වතෙක් වෙන චන්ද්‍රා වික්‍රමසිංහ මහත්මයා කරුණු ඉදිරිපත් කරනවා ජීවය පෘථිවියට ආවේ කොහොමද කියන එක ගැන.නමුත් මේ අය කියන බොහොමයක් කරුණු ගැන එතරම්ම විද්‍යාත්මක ලෝකයේ පිළිගැනීමක් නැති වුනත් මේ අය ඉතා හොඳින් සාක්‍ෂි සාධක පෙන්වලා දෙමින් තමන්ගේ මතය ඉදිරිපත් කරනවා. ඉතින් පිළිගැනීම සහ නොපිළිගැනීම ඔයාලට බාර වෙනවා.

කොහොම වෙතත් ඇතිවෙලා තිබෙන යම් අපහසුතාවයක් නිසා මේකේ කොටස් 16ටම වෙන වෙනම දීර්ඝ ලිපි ලියන්න හැකියාවක් නෑ ඉතින් ඔයාලට මේ හැම කොටසකම තිබෙන කතාව පෙළගැහිලා තිබෙන්නේ කොහොමද කියලා තිබෙන කෙටි සටහන් වලින් ඉදිරිපත් කරලා තිබෙනවා.ඉතින් හැමෝටම ආරාධනා කරනවා මේක ඇරගෙන බලන්න කියල.

මේ කොටසෙන් විස්තර කරන්න හදන්නේ ඇමරිකාවේ මුල්ම කාලයේ ජීවත්වුණු සුදු ජාතිකයන් සහ ස්වදේශික ඇමරිකානුවෝ වුනු රතු ඉන්දියන්වරු අතරේ තිබුණු  හඳුනානොගත් පියාසර වස්තු ගැන තිබෙන ජනප්‍රවාද සහ විවිධ කතන්දර ,සිදුවීම් ගැන මේ අය හොයලා බලන එකයි විශේෂයෙන්ම වඩාත් ප්‍රසිද්ධියට පත් වුනු ඇමරිකාවේ රොස්වෙල් ප්‍රදේශයට කඩාගෙන වැටුණා කියන පිටසක්වල යානය ගැන සහ රතු ඉන්දියානුවන් විසින් ඉදිකරලා තිබෙන විවිධ ඉදිකිරීම් ගැන ඇතිවෙලා තිබෙන මතවාද ගැන මෙයාලා සාකච්චා කරනවා ඒ වගේම මේ සඳහා පිටසක්වලයන්ගේ ආධාර උපකාර ලැබෙන්න ඇති කියලයි මෙයාලා පෙන්වලා දෙන්න හදන්නේ

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Ancient Aliens S03-S04 HDTV x264-SPASM

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

(ඉහත සඳහන් ටොරන්ට් ගොනුවේ සීසන් 3 සහ සීසන් 4 ද්විත්වයම අඩංගු වේ)

528 downloadsDownload Ancient-Aliens-S03E01.zip39 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Second Season                      All Episodes                        Next Episode>>

Subtitles

528 downloadsDownload Subtitles39 KB

21 comments

  1. Sajeevi

    Thanks

  2. waruna

    thnx machan.mama meke sub danakan hitiye.godaaak sthuthi bro...ithiri tikath danna sub soon....

  3. කවීන් ලහිරු

    සබ් එකට තුති සහෝ...
    මේ කතාමාලාව ඉවර කරමු
    ෴෴ජය වේවා෴෴

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Bluray

    ගොඩක් ස්තුතියි... මේක බලන අය අඩු උනාට ගොඩාක් ආසාවෙන් බලන සුළු පිරිසක් හරි ඉන්නවා... ඒ අය වෙනුවෙන් ඉදිරියේදීත් උපසිරැසි ලබාදෙන්න කියල ඉල්ලා සිටිනවා නිශ්ශංක.... ජය වේවා!

  6. lahiru

    affa......ela saho a.....denakan balagena hitiye

  7. Wish

    මචන් ගොඩක් කල් ඉදන් බලන් හිටියෙ. පුලුවන් නම් X Files season 2 එකයි Fringe Season 2 දෙන්නකො. X Files season 2 download කරන් බලන් ඉන්නවා මාස 3ක් තිස්සෙ තාම නැ. :) Thankz

  8. Nalaka

    Maxxxa machannseyrama season walata subs damu..meykata man mara asai

  9. devinda

    wadak na saho kiyala.oyata godak pin.mul Season 2 dunna MDG bro godak adaren mathak karanawa.ty oyala dennatama.

  10. chin

    thanx mac digatama demu.................

  11. Sajith Anthony

    මේක දෙනකල් සෑහෙන කාලයක් බලන් හිටිය
    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
    ජයෙන් ජයම වේවා...!!

  12. Amil

    සබ් එකට තුති සහෝ…

  13. praneeth madu

    ela saho keep going

    1. sajith perera

      මේ program එක පට්ටම පට්ට පට්ටම පට්ටපල් බොරුවක් තනිකරම.

    2. upul

      ane umba serama danna eka ne...palayan ban yanna

  14. chin

    Season 3-4y dekama bewa....sub denakal iwasillak NE sahooo.......ikmanatama 2ni epiyath denna.........mn balapu supirima..........program ekak.........balapu nethi aya innawanam.......aniwa balanna.......me loke mehema dewal thiyenawada kiyalath.........puduma hithenawa..........oyala sub Dena nisa apith me wage series thiyanawa kiyala danaganne....thax.....dear........

  15. Udara Damith B\K

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  16. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Gammatama

    Thank you very Much

  18. chinthaka.max4

    thankx machan

  19. Anonymous

    thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.