Watch Trailer

The Batman [S02 : E10] with Sinhala Subtitles | හොර සේවකයා. [සිංහල උපසිරසි සමඟ]

ඔයාලා කවුරුත් දන්නවා ඇල්ෆ්‍රඩ් ගැන. බෲස් වේන් පුංචි කාලෙම අම්මා තාත්තා නැතිව තනි වුණාම එයාව ආදරෙන් බලාගෙන ලොකු මහත් කළේ, වේන් පවුලේ දයාබර සේවකයා ඇල්ෆ්‍රඩ්. ඒ වගේම බෲස් වේන් තරුණයෙක් වෙලා එයා බැට්මෑන් වුණාම එයාට ගොඩක් උදව් කළෙත් වයසක ඇල්ෆ්‍රඩ් තමයි. හමුදා වෛද්‍යවරයෙක් විදිහට සේවය කරලා තියෙන ඇල්ෆ්‍රඩ…

The-Batman-TV-1

ඔයාලා කවුරුත් දන්නවා ඇල්ෆ්‍රඩ් ගැන. බෲස් වේන් පුංචි කාලෙම අම්මා තාත්තා නැතිව තනි වුණාම එයාව ආදරෙන් බලාගෙන ලොකු මහත් කළේ, වේන් පවුලේ දයාබර සේවකයා ඇල්ෆ්‍රඩ්. ඒ වගේම බෲස් වේන් තරුණයෙක් වෙලා එයා බැට්මෑන් වුණාම එයාට ගොඩක් උදව් කළෙත් වයසක ඇල්ෆ්‍රඩ් තමයි. හමුදා වෛද්‍යවරයෙක් විදිහට සේවය කරලා තියෙන ඇල්ෆ්‍රඩ්, බැට්මෑන් ගේ ගොඩක් තුවාල සනීප කරලා තියෙනවා. ඉතින් එහෙම කෙනෙක් බෲස් වේන් ගේ දෙයක් හොරකම් කරාවිද? අද කතාව ඒ ගැන.

අනිත් කතාව, අපේ වීරයා බැට්මෑන්, එයාගෙ පුංචි කාලේ ලොකු මානසික පීඩනයකට මුහුණ දුන්නා. මොකද එයාගෙ දෙමාපියෝ මරලා දැම්මේ එයා ඉස්සරහදී මයි. ඒ දැක්ක දේවල් ළමා මනසට මහා දරුණු විදිහට බලපෑවා. ඒ නිසා පුංචි බෲස් වේන් ඈත පෙරදිග, ඒ කියන්නේ මේ අපි ඉන්න පැත්තේ පංසලක භාවනාව ප්‍රගුණ කරලා තියෙනවා. පසු කලෙක බැට්මෑන් චිත්‍රපට වලට අනුව ඒ පන්සල ඉන්දියාවේ හිමාලය පැත්තේ තියෙන එකක්. ඒකෙදි පුංචි බෲස් වේන් භාවනාව ප්‍රගුණ කිරීමෙන් ලොකු මානසික සහනයක් වගේම දියුණු මනසක් ලබාගත්ත බවට විශ්වාස කරන්න පුළුවන්.

අන්තිම කතාව, භාවනා කිරීමෙන්, සිත දියුණු කිරීම මගින් විවිධ වූ ප්‍රාතිහාර්ය කරන්න පුළුවන් කියන එක දීර්ඝ කාලීන විශ්වාසයක්. ඒ වගේම බෞද්ධ දර්ශණයේ විශේෂයෙන්ම හිත දියුණු කිරීමෙන් කළ හැකි සාමාන්‍ය අයට කරන්න බැරි දේවල් ඇති බව කියනවා. අද මම මෙච්චර දේවල් කිව්වේ අද කතාවට මේ හැම දේම වැදගත් වේවි කියලා හිතුණ නිසා. කතාව රස විඳින්න. ඔබට ජය!

The Batman on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

The Batman DVDrip Xvid Complete Series 2004-2008

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

570 downloadsDownload The.Batman.S02E10.baiscopelk.zip12 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                    All Episodes                     Next Episode>>

Subtitles by

ප්‍රභාෂ් ජයවීර

Subtitles

570 downloadsDownload Subtitles12 KB

5 comments

  1. Ishan Madusha

    ස්තුතියි සහෝ

  2. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  3. Lahiru Lakmal

    Thanks for sub.
    Episode 6 තාම නෑනේ.

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P